උඹලට මෙහෙම වෙලා නැද්ද බං. මට නම් වෙලා තියෙනවා :oo::oo:
577 Well-known member Feb 18, 2009 6,990 1,293 113 Kandy Jun 17, 2017 #1 උඹලට මෙහෙම වෙලා නැද්ද බං. මට නම් වෙලා තියෙනවා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 17, 2017 #3 හැබැයි අදකාලෙ සෑහෙන්න ඇති අම්මා තාත්තා කියන දේ අහන උන්..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jun 17, 2017 #4 සිරා කතාව, මට නං කියන්නේ කොට කරල මදි කියල නෙවේ කපල තියෙන හැටි කැතයි, සැලුන් එකේ එකා කොන්ඩ කපන්න දන්නේ නෑ කියල
සිරා කතාව, මට නං කියන්නේ කොට කරල මදි කියල නෙවේ කපල තියෙන හැටි කැතයි, සැලුන් එකේ එකා කොන්ඩ කපන්න දන්නේ නෑ කියල
577 Well-known member Feb 18, 2009 6,990 1,293 113 Kandy Jun 18, 2017 #9 LazyLizard said: සිරා කතාව, මට නං කියන්නේ කොට කරල මදි කියල නෙවේ කපල තියෙන හැටි කැතයි, සැලුන් එකේ එකා කොන්ඩ කපන්න දන්නේ නෑ කියල Click to expand... ඔව් බං මරු කතා කියන්නේ. එක දවසක් තාත්තා ඇහුවා කොන්ඩේ කපන්න නේද ගියේ, ඇයි සැලුන් එක වහලද කියලා ආයේ දවසක් කිව්වා සැලුන් එකේ එකාගේ ගෑණිද කොන්ඩෙ කැපුවේ කියලා. චාටර් බං
LazyLizard said: සිරා කතාව, මට නං කියන්නේ කොට කරල මදි කියල නෙවේ කපල තියෙන හැටි කැතයි, සැලුන් එකේ එකා කොන්ඩ කපන්න දන්නේ නෑ කියල Click to expand... ඔව් බං මරු කතා කියන්නේ. එක දවසක් තාත්තා ඇහුවා කොන්ඩේ කපන්න නේද ගියේ, ඇයි සැලුන් එක වහලද කියලා ආයේ දවසක් කිව්වා සැලුන් එකේ එකාගේ ගෑණිද කොන්ඩෙ කැපුවේ කියලා. චාටර් බං