ඇයි බං කෙල්ලො ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැවෙන ප්‍රශ්නයක් බං කාලයක් තිස්සෙ තියෙනව මට මේක තේරුම් ගන්නම බෑ :(
    කොහොමද බං කෙල්ලො හෙන කොටටයි ඇඟේ කෑලි පේන විදිහට තදටයි අඳින්නෙ ?
    ඒ position එකට මාව දාල හිතුවොත් මට එහෙම එහෙම හෙන කොටට ඇඳං පාරෙ යන්න ලැජ්ජයිනෙ බං :confused: අඟ පසඟ ඉස්සිලා පේන්න ඇන්දොත් ඊටත් වඩා ලැජ්ජයිනෙ :confused: මිනිස්සු හැමෝම මං දිහා බලයි හිනා වෙයි අරහෙමයි මෙහෙමයි කියල හිතෙනවනෙ බං. උඹලට එහෙම හිතෙන්නැද්ද ? :confused:
    ඒත් බං කෙල්ලො බහුතරේට එහෙම හිතෙන්නැද්ද බං ? :confused: උන් කිසිම ලැජ්ජාවක් නැතුව හෙන කොටට තද වෙලා පේන්න ඇඳං යනවනෙ බං :confused: කෙල්ලන්ට පාරෙ යන මිනිස්සු එහෙම ඒ දිහා බලයි කියල ලැජ්ජ එහෙම හිතෙන්නැද්ද බං ? :confused:
    මේ කියන්නෙ කොටට තදට අඳින උන්ට ගල් ගහන්නවත් බුර්කා අන්දන්නවත් නෙමේ. උන් ඕනෙ විදිහකට ගියාවෙ. මං කියන්නෙ එහෙම ඇඳං යද්දි කෙල්ලන්ගෙ හිතේ වැඩ කරන්නෙ මොන වගේ අදහසක්ද කියල තේරුම් ගන්න අමාරුයි :eek: කොල්ලො අතිබහුතරය මෙහෙම හිරට අඳින්නෑ උන්ට පස්ස එහෙම ඉලිප්පිලා පේනව කියල දැනගත්තාම ඒ ඇඳුම අඳින්න ලැජ්ජ හිතෙනවනෙ බං :confused:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    :yes: :yes: :yes:
    කෝ මේකේ ඉන්න කෙල්ලෝ ටික
    ඇවිත් උත්තර දුන්න නම්...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැවෙන ප්‍රශ්නයක් බං කාලයක් තිස්සෙ තියෙනව මට මේක තේරුම් ගන්නම බෑ :(
    කොහොමද බං කෙල්ලො හෙන කොටටයි ඇඟේ කෑලි පේන විදිහට තදටයි අඳින්නෙ ?
    ඒ position එකට මාව දාල හිතුවොත් මට එහෙම එහෙම හෙන කොටට ඇඳං පාරෙ යන්න ලැජ්ජයිනෙ බං :confused: අඟ පසඟ ඉස්සිලා පේන්න ඇන්දොත් ඊටත් වඩා ලැජ්ජයිනෙ :confused: මිනිස්සු හැමෝම මං දිහා බලයි හිනා වෙයි අරහෙමයි මෙහෙමයි කියල හිතෙනවනෙ බං. උඹලට එහෙම හිතෙන්නැද්ද ? :confused:
    ඒත් බං කෙල්ලො බහුතරේට එහෙම හිතෙන්නැද්ද බං ? :confused: උන් කිසිම ලැජ්ජාවක් නැතුව හෙන කොටට තද වෙලා පේන්න ඇඳං යනවනෙ බං :confused: කෙල්ලන්ට පාරෙ යන මිනිස්සු එහෙම ඒ දිහා බලයි කියල ලැජ්ජ එහෙම හිතෙන්නැද්ද බං ? :confused:
    මේ කියන්නෙ කොටට තදට අඳින උන්ට ගල් ගහන්නවත් බුර්කා අන්දන්නවත් නෙමේ. උන් ඕනෙ විදිහකට ගියාවෙ. මං කියන්නෙ එහෙම ඇඳං යද්දි කෙල්ලන්ගෙ හිතේ වැඩ කරන්නෙ මොන වගේ අදහසක්ද කියල තේරුම් ගන්න අමාරුයි :eek: කොල්ලො අතිබහුතරය මෙහෙම හිරට අඳින්නෑ උන්ට පස්ස එහෙම ඉලිප්පිලා පේනව කියල දැනගත්තාම ඒ ඇඳුම අඳින්න ලැජ්ජ හිතෙනවනෙ බං :confused:

    තෝ එහෙම ඇදගෙන පාරේ ගියෝ අපිට උබ දිහා බලන්නත් ලැජ්ජා හිතෙයි එහෙම යන උබ දිහා බලන අපි දිහා කොහොම සමාජය හිතයිද දන්නෑනේ:shocked::sorry:
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොඩි කාලේ ඉදලම ඔහොම ඇදලා පුරුදු උනාම වටේ ඉන්න උන්
    ගැන ගානක් නෑ.හැබැයි එක පොඩි කාලේ නැතුව එක පාරම
    අදින්න ගත්තොත්නම් ඔය උබ කියන සීන් එක වෙනවා ඇති.
    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි කාලේ ඉදලම ඔහොම ඇදලා පුරුදු උනාම වටේ ඉන්න උන්
    ගැන ගානක් නෑ.හැබැයි එක පොඩි කාලේ නැතුව එක පාරම
    අදින්න ගත්තොත්නම් ඔය උබ කියන සීන් එක වෙනවා ඇති.
    :yes:

    එහෙම කියන්නත් බෑනෙ බං අපි වුනත් පොඩි කාලෙ එහෙම පිලිවෙලකට ඇඳපු උන් යෑ :confused: පොඩි කාලෙ කොල්ලන්ට වඩා හරියට ඇඳුම් අන්දන්නෙ කේල්ලන්ටනෙ. ඒත් දෙගොල්ලො ලොකු වෙද්දි කෙල්ලන්ට මාර විදිහෙ ලැජ්ජාව නොදැනී යාමක් වෙලා වගේනෙ :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලෝ කොටට ශෝටවල් ගහගෙන යන්නෙ කෙල්ලොන්ට කකුල් පේන්න කියල නෙවේ නෙ. අපිට පහසුවට අපි අඳින්නේ. ඒ වගේ කෙල්ලොත් අඳිනවා ඇති. ඇඳලා පුරුද්දට ගියාම ගානක් නැතුව ඇති.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොල්ලෝ කොටට ශෝටවල් ගහගෙන යන්නෙ කෙල්ලොන්ට කකුල් පේන්න කියල නෙවේ නෙ. අපිට පහසුවට අපි අඳින්නේ. ඒ වගේ කෙල්ලොත් අඳිනවා ඇති. ඇඳලා පුරුද්දට ගියාම ගානක් නැතුව ඇති.

    :no:
    තදට ඇන්දට පහසුවක් දැනෙන්නෑ :no: අනික පහසුයි කියල අපි කෙල්ලො අඳින තරං කොටට අඳින්නෙත් නෑ ලැජ්ජයි. ඒක ගැනයි මං අහන්නෙ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එහෙම කියන්නත් බෑනෙ බං අපි වුනත් පොඩි කාලෙ එහෙම පිලිවෙලකට ඇඳපු උන් යෑ :confused: පොඩි කාලෙ කොල්ලන්ට වඩා හරියට ඇඳුම් අන්දන්නෙ කේල්ලන්ටනෙ. ඒත් දෙගොල්ලො ලොකු වෙද්දි කෙල්ලන්ට මාර විදිහෙ ලැජ්ජාව නොදැනී යාමක් වෙලා වගේනෙ :eek:

    කෙල්ලන්ට වඩා අපිට ලැජ්ජාව බය කියන දේ තියෙනවා ;)
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    කුපාඩි කම බං :lol: අනිත් කෙල්ලො අතරෙ කැපිල පේන්ඩ වෙන්ඩ ඇති.. ඒ වුණාට ඕකුන් දන්නෙ නෑ ඔහොම ගියාම අපේ අරක කෙලින් වෙනව කියල :lol:
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    තොට මොකටද ගෑනු මොක ඇන්දත්..... :angry::angry::angry:

    ඔන්න ඕක නිවලා දාලා නිදාගනින් :P:P:P

    කාලකණ්නියා.... :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no:
    තදට ඇන්දට පහසුවක් දැනෙන්නෑ :no: අනික පහසුයි කියල අපි කෙල්ලො අඳින තරං කොටට අඳින්නෙත් නෑ ලැජ්ජයි. ඒක ගැනයි මං අහන්නෙ
    කොල්ලෝ වෙන අපිට කියන්න බෑ පහසුද නැද්ද කියල ඒක කෙල්ලෙක්ගෙන් අහන්න ඕනේ :baffled:

    අනික ලැජ්ජාව සාපේක්ෂයි දැන් මටනං ෂර්ට් එකක් නැතුව ගෙදර ඇතුලේවත් ඉන්න ලැජ්ජයි, සමහරු ඔහේ පාරෙත් යනව. කොටට ඇඳිල්ලත් ඒ වගේ තමා.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, කොල්ලො පාට පාට සෙරෙප්පු දාගෙන මොකක්ද මේ නටන නාඩගම :angry: උන්ට හිරිකිතයක් නැද්ද ඔහොම යන්ඩ :lol: ඕව හරියන්නෙ කෙල්ලන්ට...

    පාරෙ කපල් යනව කෙල්ලයි කොල්ලයි. කෙල්ල නෝමල් සැන්ඩල්ස් දෙකක් දාගෙන යනව. කොල්ල රතුපාට රබර් සෙරෙප්පුවක් දාගෙන යනව. ඕක මාරු වුණානං මොකද.. :angry:

    කෙල්ලො ආසද දන්නෙ නෑ කොල්ලො එහෙම යනකොට, අපිටනං සිහිමුර්ජා වෙනව :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, කොල්ලො පාට පාට සෙරෙප්පු දාගෙන මොකක්ද මේ නටන නාඩගම :angry: උන්ට හිරිකිතයක් නැද්ද ඔහොම යන්ඩ :lol: ඕව හරියන්නෙ කෙල්ලන්ට...

    පාරෙ කපල් යනව කෙල්ලයි කොල්ලයි. කෙල්ල නෝමල් සැන්ඩල්ස් දෙකක් දාගෙන යනව. කොල්ල රතුපාට රබර් සෙරෙප්පුවක් දාගෙන යනව. ඕක මාරු වුණානං මොකද.. :angry:

    කෙල්ලො ආසද දන්නෙ නෑ කොල්ලො එහෙම යනකොට, අපිටනං සිහිමුර්ජා වෙනව :lol:

    එක එක උන්ගේ හැටි බං ඒ.
    තව ඉන්නවා අර තද කොළ පාටට ඇදන් යන උන්.
    ඒක දැක්කාම ඇස් නිලංකාර වෙලා යනවා
    :eek: