Probably not returned yet from school![]()

සොයන්නා;23185344 said:තොට මොකටද ගෑනු මොක ඇන්දත්.....
ඔන්න ඕක නිවලා දාලා නිදාගනින්
කාලකණ්නියා....![]()

කොල්ලෝ වෙන අපිට කියන්න බෑ පහසුද නැද්ද කියල ඒක කෙල්ලෙක්ගෙන් අහන්න ඕනේ![]()
අනික ලැජ්ජාව සාපේක්ෂයි දැන් මටනං ෂර්ට් එකක් නැතුව ගෙදර ඇතුලේවත් ඉන්න ලැජ්ජයි, සමහරු ඔහේ පාරෙත් යනව. කොටට ඇඳිල්ලත් ඒ වගේ තමා.
දැක්කාම කිව්වෑකිනෙ බං පහසුද නැද්ද කියල. අනික මං කොහෙදි හරි දැක්ක කරපු කෙල්ලන්ගෙන් අහපු ප්රශ්නාවලියකිං අරගත්තු තොරතුරු වලට අනුව කෙල්ලො ඇඳුං වලදි පහසුව ගැන හිතනව අඩුයි කියල. උන් පැහැදිලිවම පහසුව පැත්තකට දාල අඟ පසඟ පේන විදිහට ඇඳං යනව.
කොල්ලො එහෙම යන උන් ගෙදරටත් ශර්ට් එකක් ඇඳං ඉන්න උන් ඉන්නව තමා. එක එක අය එක එක විදිහයි. ඒත් බං අතිබහුතරයක් ශර්ට් නැතුව පාරෙ යන්නෑනෙ. අනික විශේෂ උත්සව අවස්ථාවකට යද්දි එහෙම කොල්ලො කොටට කොටේ ඉස්සිලා පේන්න ඇඳුං ඇඳං යන්නෑ ඒ වුනාට කෙල්ලො අඳින්නෙම එහෙම. එහෙම අඳිනකොට කෙල්ලන්ට හිතෙන දේ ගැන තේරුම් ගන්නයි ඕනෙ.
මට පොඩි ප්රශ්නයක් තියෙනව, කොල්ලො පාට පාට සෙරෙප්පු දාගෙන මොකක්ද මේ නටන නාඩගමඋන්ට හිරිකිතයක් නැද්ද ඔහොම යන්ඩ
ඕව හරියන්නෙ කෙල්ලන්ට...
පාරෙ කපල් යනව කෙල්ලයි කොල්ලයි. කෙල්ල නෝමල් සැන්ඩල්ස් දෙකක් දාගෙන යනව. කොල්ල රතුපාට රබර් සෙරෙප්පුවක් දාගෙන යනව. ඕක මාරු වුණානං මොකද..
කෙල්ලො ආසද දන්නෙ නෑ කොල්ලො එහෙම යනකොට, අපිටනං සිහිමුර්ජා වෙනව![]()
සැන්ඩල්ස් කියන්නෙ මොකක්ද බං ?
අශ්වයගෙ පිටට දාන එකද ? සෑදලේ ?






