ඇයි බං පිටරට සුද්දො සුද්දියො

AnuradhaRa

Well-known member
  • එළියෙ දාගෙන යන සපත්තු පිටින් ගේ ඇතුලෙත් ඇවිදින්නෙ
    ඒ මදිවට කකුල ටීපෝ වගේ ඒවයෙ උඩිනුත් තියෙනව
    ඉස්පිරිතාලෙකට ගියත් සපත්තු සෙරෙප්පු පිටින් ඇදේ නගිනව
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වෙන රටවල් වල පාරවල් පිරිසිදුයි මඩ දුවිලි නැ එකයි.
    (සුද්දෝ සුද්දීයෝන්ට ගෙදරට දාන්න වෙනම ශුස් තියනව බන්. උන් එලියට දාන ඒවා ගෙදර ඇතුලේ දාගෙන ඉන්නේ නැහැ.)
     

    AnuradhaRa

    Well-known member
  • වෙන රටවල් වල පාරවල් පිරිසිදුයි මඩ දුවිලි නැ එකයි.
    (සුද්දෝ සුද්දීයෝන්ට ගෙදරට දාන්න වෙනම ශුස් තියනව බන්. උන් එලියට දාන ඒවා ගෙදර ඇතුලේ දාගෙන ඉන්නේ නැහැ.)
    නෑ බං Vlog වල මං දැකල තියෙනව
    පස්සෙ ගලෝනව ඇති.
    අපිනං එලියෙන්ම සපත්තු ගලෝලනෙ එන්නෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    නෑ බං Vlog වල මං දැකල තියෙනව
    පස්සෙ ගලෝනව ඇති.
    අපිනං එලියෙන්ම සපත්තු ගලෝලනෙ එන්නෙ
    ගොඩක් උන් එළියේ සපත්තු ගලවලා එන්නේ. එහෙම නැති උනුත් ඉන්නවා ටිකක්. ගොඩක්ම ටීනේජස්ල තමා පිරිසිදු කම ගැන කිසිම සැලකිල්ලක් නැත්තේ. වයස යද්දී හරි යනවා හැබැයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අඩෙ මටත් තිබ්බ ප්‍රස්න්‍යක් ඕක.
    ලගදි කොටුව ස්ටේශන් එක සුදු කපල් එකක් බංකුවක වාඩි වෙලා ඉන්නවා කෝච්චියක් එනකන්. සුද්දි කකුල් උඩට අරන් පොතක් කියවනවා.සපත්තු ගලවවන්නෙ නෑනේ. ඕක අපේ කළු හම තියෙන එකෙක් කරා නම් සතියක් fb හෑලි යයි. සුද්දි නම් හරි හැඩයි
     

    AnuradhaRa

    Well-known member
  • අඩෙ මටත් තිබ්බ ප්‍රස්න්‍යක් ඕක.
    ලගදි කොටුව ස්ටේශන් එක සුදු කපල් එකක් බංකුවක වාඩි වෙලා ඉන්නවා කෝච්චියක් එනකන්. සුද්දි කකුල් උඩට අරන් පොතක් කියවනවා.සපත්තු ගලවවන්නෙ නෑනේ. ඕක අපේ කළු හම තියෙන එකෙක් කරා නම් සතියක් fb හෑලි යයි. සුද්දි නම් හරි හැඩයි
    ලස්සන ඉටිකිරි සුද්දියො පඩයක් ඇරියත් සුවදයි බං
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    In the United States, the practice of wearing shoes indoors varies widely and is influenced by various factors such as cultural background, personal preference, and practical considerations.
    1. Cultural Norms: In many American households, there isn't a strong cultural norm to remove shoes upon entering a home. Unlike some Asian and European cultures where it's customary to remove shoes, American culture doesn't have a widespread tradition of doing so.
    2. Convenience: For some people, it's simply more convenient to keep shoes on, especially if they're coming in and out of the house frequently.
    3. Climate and Environment: In areas with harsh weather conditions, such as places with lots of snow or rain, Americans might be more likely to take off shoes to avoid tracking in mud or water. However, in drier climates, this might be less of a concern.
    4. Flooring: The type of flooring can also influence this behavior. Carpets might encourage shoe removal to prevent dirt accumulation, whereas hard floors might not show dirt as readily.
    5. Personal Comfort and Health: Some people prefer wearing shoes for foot support or due to health issues that make walking barefoot uncomfortable.
    6. Social Factors: In some cases, it might be considered impolite to remove shoes, especially in a more formal setting or when the host doesn't explicitly ask guests to take off their shoes.
    7. Lack of Awareness: Some individuals might not be aware of the benefits of removing shoes indoors, such as reducing the spread of germs or keeping the home cleaner.
    It's important to note that these are general observations and can vary greatly from one household to another in the U.S.