ඇයි බං පිටරට සුද්දො සුද්දියො

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වෙන රටවල් වල පාරවල් පිරිසිදුයි මඩ දුවිලි නැ එකයි.
    (සුද්දෝ සුද්දීයෝන්ට ගෙදරට දාන්න වෙනම ශුස් තියනව බන්. උන් එලියට දාන ඒවා ගෙදර ඇතුලේ දාගෙන ඉන්නේ නැහැ.)
    :yes: :yes:
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    In the United States, the practice of wearing shoes indoors varies widely and is influenced by various factors such as cultural background, personal preference, and practical considerations.
    1. Cultural Norms: In many American households, there isn't a strong cultural norm to remove shoes upon entering a home. Unlike some Asian and European cultures where it's customary to remove shoes, American culture doesn't have a widespread tradition of doing so.
    2. Convenience: For some people, it's simply more convenient to keep shoes on, especially if they're coming in and out of the house frequently.
    3. Climate and Environment: In areas with harsh weather conditions, such as places with lots of snow or rain, Americans might be more likely to take off shoes to avoid tracking in mud or water. However, in drier climates, this might be less of a concern.
    4. Flooring: The type of flooring can also influence this behavior. Carpets might encourage shoe removal to prevent dirt accumulation, whereas hard floors might not show dirt as readily.
    5. Personal Comfort and Health: Some people prefer wearing shoes for foot support or due to health issues that make walking barefoot uncomfortable.
    6. Social Factors: In some cases, it might be considered impolite to remove shoes, especially in a more formal setting or when the host doesn't explicitly ask guests to take off their shoes.
    7. Lack of Awareness: Some individuals might not be aware of the benefits of removing shoes indoors, such as reducing the spread of germs or keeping the home cleaner.
    It's important to note that these are general observations and can vary greatly from one household to another in the U.S.
    ChatGPT අක්කිගෙන් නේද ඇහුවේ :cool:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    උබල හිතන තරන් ඔය රටවල් පිරිසිදු නෑ. ගොඩක් සුද්දො කියන්නෙ ලංකාව සාපේක්ෂව පිරිසිදුයි කියල. Colombo ගැන එහෙම කියද්දි මුලින්ම කියන්නෙ a clean city කියල.

    Hygrine කියන්නෙ ඇත්තටම පිරිසිදුකමට කරන දෙයක් නෙමේ. ඒක culture එකෙන් එන දෙයක්. අපේ අම්මල තාත්තල අපිරිසිදුයි කියපු ඒවට අපිත් අපිරිසිදුයි කියනව.
    හැඳි ගෑරුප්පු වලින් කන රටවල මිනිස්සුන්ට අපි අතින් කන එක පට්ට අපිරිසිදු දෙයක්.

    New York. පාර අයිනෙ :poop: දාන එකත් සාමාන්‍යයිලු.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබල හිතන තරන් ඔය රටවල් පිරිසිදු නෑ. ගොඩක් සුද්දො කියන්නෙ ලංකාව සාපේක්ෂව පිරිසිදුයි කියල. Colombo ගැන එහෙම කියද්දි මුලින්ම කියන්නෙ a clean city කියල.

    Hygrine කියන්නෙ ඇත්තටම පිරිසිදුකමට කරන දෙයක් නෙමේ. ඒක culture එකෙන් එන දෙයක්. අපේ අම්මල තාත්තල අපිරිසිදුයි කියපු ඒවට අපිත් අපිරිසිදුයි කියනව.
    හැඳි ගෑරුප්පු වලින් කන රටවල මිනිස්සුන්ට අපි අතින් කන එක පට්ට අපිරිසිදු දෙයක්.

    New York. පාර අයිනෙ :poop: දාන එකත් සාමාන්‍යයිලු.

    ඊය පී ඇන් පූප් ලු :sorry:

    සාමාන්‍ය අය නෙමේ වෙන්න ඇති බං

    මත්ද්‍රව්‍ය ගහල පාරෙ ජීවත් වෙන අය වෙන්න ඇති ඔය වැඩේ කරන්නෙ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    එළියෙ දාගෙන යන සපත්තු පිටින් ගේ ඇතුලෙත් ඇවිදින්නෙ
    ඒ මදිවට කකුල ටීපෝ වගේ ඒවයෙ උඩිනුත් තියෙනව
    ඉස්පිරිතාලෙකට ගියත් සපත්තු සෙරෙප්පු පිටින් ඇදේ නගිනව සුද්දියෙක්මම අද බීච් එකට ගියා. ඔන්න යනකොට දැක්කා පට්ට සුද්දියෙක් බිකිනියක් ඇඳගෙන වැල්ල උඩින් ඇවිදගෙන යනවා. මම ඉතින් ඇස් අයාගෙන බලන් හිටියා. හැබැයි මට එක අමුත්තක් පෙනුණා බං. මම ඊටපස්සේ තව ටිකක් ළඟට ගිහින් හොඳටම බැලුවා...

    මචං, මට ප්‍රශ්නයක් තියෙනවා. මේ සුද්දියන්ගේ බිකිනිය ඇතුලේ මඉල් හැම එකක්ම මෙච්චර කළු පාටයිද? මම දැක්ක එකේ නම් මාරම කළු පාට මඉල් තිබුණේ! මං හිතුවේ සුද්දියන්ගේ ඔක්කොම සුදු වෙයි කියලා. මේක දැකලා මගේ ඔළුවත් කචල් වුණා බං. දන්න එකෙක් කියපල්ලා මේක සාමාන්‍ය දෙයක්ද කියලා?
    🙃
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    ඊය පී ඇන් පූප් ලු :sorry:

    සාමාන්‍ය අය නෙමේ වෙන්න ඇති බං

    මත්ද්‍රව්‍ය ගහල පාරෙ ජීවත් වෙන අය වෙන්න ඇති ඔය වැඩේ කරන්නෙ

    ලා දුඹුරු පාට පුක් හිලෙන් එන කක්කියි... රෝස පාට චූවෙන් එන චූයිනේ බං.... රස ඇති...සුවද ඇති.... ලෙව කාල කන්න පුළුවන් ඇති 🥰🥰
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලා දුඹුරු පාට පුක් හිලෙන් එන කක්කියි... රෝස පාට චූවෙන් එන චූයිනේ බං.... රස ඇති...සුවද ඇති.... ලෙව කාල කන්න පුළුවන් ඇති 🥰🥰
    ඇයි බං ආදරේ වැඩි වෙද්දි ගූ පැත්තට බර වෙන්නෙ
     
    • Dislike
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,066
    12,244
    113
    🌎
    ඇයි බං ආදරේ වැඩි වෙද්දි ගූ පැත්තට බර වෙන්නෙ
    මම හිතුව උබ දැන් ගෙදරින් එලියට බහින හින්දා යථා තත්වයට පත් වෙලා කියලා 🫩
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    In the United States, the practice of wearing shoes indoors varies widely and is influenced by various factors such as cultural background, personal preference, and practical considerations.
    1. Cultural Norms: In many American households, there isn't a strong cultural norm to remove shoes upon entering a home. Unlike some Asian and European cultures where it's customary to remove shoes, American culture doesn't have a widespread tradition of doing so.
    2. Convenience: For some people, it's simply more convenient to keep shoes on, especially if they're coming in and out of the house frequently.
    3. Climate and Environment: In areas with harsh weather conditions, such as places with lots of snow or rain, Americans might be more likely to take off shoes to avoid tracking in mud or water. However, in drier climates, this might be less of a concern.
    4. Flooring: The type of flooring can also influence this behavior. Carpets might encourage shoe removal to prevent dirt accumulation, whereas hard floors might not show dirt as readily.
    5. Personal Comfort and Health: Some people prefer wearing shoes for foot support or due to health issues that make walking barefoot uncomfortable.
    6. Social Factors: In some cases, it might be considered impolite to remove shoes, especially in a more formal setting or when the host doesn't explicitly ask guests to take off their shoes.
    7. Lack of Awareness: Some individuals might not be aware of the benefits of removing shoes indoors, such as reducing the spread of germs or keeping the home cleaner.
    It's important to note that these are general observations and can vary greatly from one household to another in the U.S.
    Yeah, that’s correct. In the U.S., people generally don’t have a practice of removing their shoes when entering someone’s house. In fact, many teenagers even put their shoes on chairs
    උබල හිතන තරන් ඔය රටවල් පිරිසිදු නෑ. ගොඩක් සුද්දො කියන්නෙ ලංකාව සාපේක්ෂව පිරිසිදුයි කියල. Colombo ගැන එහෙම කියද්දි මුලින්ම කියන්නෙ a clean city කියල.

    Hygrine කියන්නෙ ඇත්තටම පිරිසිදුකමට කරන දෙයක් නෙමේ. ඒක culture එකෙන් එන දෙයක්. අපේ අම්මල තාත්තල අපිරිසිදුයි කියපු ඒවට අපිත් අපිරිසිදුයි කියනව.
    හැඳි ගෑරුප්පු වලින් කන රටවල මිනිස්සුන්ට අපි අතින් කන එක පට්ට අපිරිසිදු දෙයක්.

    New York. පාර අයිනෙ :poop: දාන එකත් සාමාන්‍යයිලු.

    ඕකලා ඔය විව්ස් ගන්ඩ දාන ඒවාද කොහෙද බන්. මම කවදාවත් NY පාර අයිනේ බොක දාලා තියනවා දැකලා නෑ. සමහර පාරවල් ඇති මිනිස්සු වැඩිය යන්නේ නැති හෝම්ලස් උන් ඉන්න පැති. කොහොමත් NY සිටි එක අනිත් පැති වලට සාපේක්ෂව අපිරිසිදුයි. සබ්වේ වල මල ජරාව.

    වාහන තියනවා බ්‍රෂ් එක්ක වැකියුම් කරන, මේ පැති වෙල එවලින් පාර ක්ලීන් කරන්නේ