තාප්ප වලින් වැටවල් වලින් වෙන් කරලා නැත්තේ? අපිට පුලුවන්ද සාමාන්‍ය පුරවැසියෝ විදියට ගලහ පාර දිගේ ගිහිං මල් පාරට ඇතුල් වෙලා ඇවිදගෙන යන්න.
හෙන අවුල් නේ. එක්කෝ තාප්ප වැටවල් ගහලා වෙන් කරන්න ඕනේ අනික් යුනිවර්සිටි වගේ
එහෙම තමයි ලංකාවෙ කැමපස් වල එලියෙන් තාප්ප නැති වුනාට නොපෙන්න කම්බි කටු ගහල නීති දාල හිර කරල තියෙන්නෙහෙන අවුල් නේ. එක්කෝ තාප්ප වැටවල් ගහලා වෙන් කරන්න ඕනේ අනික් යුනිවර්සිටි වගේ
එහෙම කරන්න ටිකක් අමාරු වේවි , මොකද මම දන්න විදියට පෙරා අක්කර හත්සිය ගානකට වඩා තියෙනවා . නීකමට කැම්පස් එකේ boaders ටික බලන්න.හෙන අවුල් නේ. එක්කෝ තාප්ප වැටවල් ගහලා වෙන් කරන්න ඕනේ අනික් යුනිවර්සිටි වගේ
Wow, if that invisible camera guy know this we can enjoy more videosfucking lane
එහෙම කරන්න ටිකක් අමාරු වේවි , මොකද මම දන්න විදියට පෙරා අක්කර හත්සිය ගානකට වඩා තියෙනවා . නීකමට කැම්පස් එකේ boaders ටික බලන්න.
මොකද්ද බං මේකෙන් උබ අදහස් කරේ. මේක වටේ වැටක් ගැහුවා නන් හරි කියලද?ලංකාවෙ ඉන්නකොට ඕව ලොකුයි කියල හිතෙනව.
නිකමට බලපන් වෙන රටවල් වල පොඩි පොඩි ෆාම් කොච්චර සයිස්ද කියලා
මොකද්ද බං මේකෙන් උබ අදහස් කරේ. මේක වටේ වැටක් ගැහුවා නන් හරි කියලද?
ඕකේ තියෙන විදියට තමා බැරි මම හිතන්නේ ප්‍රමාණයට වඩා. ප්‍රධාන පාරක් නේ යන්නේ මැද්දෙන්. අනික ස්ටේෂන් එකට කොටසක් අයිතියි. එහෙනන් හන්තාන කන්දට වෙනම ටිකක්. තියන හැටියට අලුතෙන් බිල්ඩින් එහෙමත් හදන්න කේස් කියල ඒ දවස් වල කතා උනා කට්ටිය.නෑ නෑ භූමි ප්‍රමාණය ලොකු නිසයි වැටක් ගහන්න බැරි වගේ අදහසක්නෙ දෙන්නෙ. ඒකයි.
ඔය තියෙන විදිය තමයි හොඳ![]()