ඇයි බං පේරාදෙණිය University එක....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    තාප්ප වලින් වැටවල් වලින් වෙන් කරලා නැත්තේ? අපිට පුලුවන්ද සාමාන්‍ය පුරවැසියෝ විදියට ගලහ පාර දිගේ ගිහිං මල් පාරට ඇතුල් වෙලා ඇවිදගෙන යන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    මල් පාරට නන් යන්න බැරි වෙයි. අනික්වා අවේදල එන්න පුළුවන්. ඔතන කපල් ඉන්න නිසා එළියෙන් එන උන්ට එන්න දෙන්නේ නෑ රෙකෝඩින් අනම් මනන් සීන් නිසා.

    සික්කෝ ඉන්නවා උන් අහයි සමහර විට අනික් තැන් වලදී. ඒත් අවුලක් නෑ බිල්දින් ඇතුලට යන්නේ නැතුව ඇවිදින්න පුළුවන්.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,265
    3,853
    113
    හෙන අවුල් නේ. එක්කෝ තාප්ප වැටවල් ගහලා වෙන් කරන්න ඕනේ අනික් යුනිවර්සිටි වගේ
    එහෙම තමයි ලංකාවෙ කැමපස් වල එලියෙන් තාප්ප නැති වුනාට නොපෙන්න කම්බි කටු ගහල නීති දාල හිර කරල තියෙන්නෙ
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    හෙන අවුල් නේ. එක්කෝ තාප්ප වැටවල් ගහලා වෙන් කරන්න ඕනේ අනික් යුනිවර්සිටි වගේ
    එහෙම කරන්න ටිකක් අමාරු වේවි , මොකද මම දන්න විදිය‍ට පෙරා අක්කර හත්සිය ගානකට වඩා තියෙනවා . නීකමට කැම්පස් එකේ boaders ටික බලන්න.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    A few minutes after parking his vehicle the doctor was approached by a couple of young men who informed him - albeit offensively -that he could not park his vehicle within the university premises. Dr. Koralage politely explained that he was a doctor attached to the Anuradhapura Hospital and he would need a few minutes to attend to his patient’s needs. The young men after threatening Dr. Koralage walked away, only to return with a few other friends, who suddenly attacked the doctor.


    • Dr. Koralage says he lost his consciousness a few times during the merciless assault
    • Although Dr. Koralage is recovering miraculously from this near-death experience, he is suffering from a neurological deficit in his right arm
    https://www.dailymirror.lk/article/...-questions-morality-of-undergrads-154367.html
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    ඔකේ අස්සේ කොට කලිසම් ඇදන් යන්නත් බෑ
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කරන්න ටිකක් අමාරු වේවි , මොකද මම දන්න විදිය‍ට පෙරා අක්කර හත්සිය ගානකට වඩා තියෙනවා . නීකමට කැම්පස් එකේ boaders ටික බලන්න.

    ලංකාවෙ ඉන්නකොට ඕව ලොකුයි කියල හිතෙනව. 😹😹
    නිකමට බලපන් වෙන රටවල් වල පොඩි පොඩි ෆාම් කොච්චර සයිස්ද කියලා. අක්කර දාස් ගණන්
    ඒ හැම එකටම වගේ වැටවල් ගහල තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    ලංකාවෙ ඉන්නකොට ඕව ලොකුයි කියල හිතෙනව. 😹😹
    නිකමට බලපන් වෙන රටවල් වල පොඩි පොඩි ෆාම් කොච්චර සයිස්ද කියලා
    මොකද්ද බං මේකෙන් උබ අදහස් කරේ. මේක වටේ වැටක් ගැහුවා නන් හරි කියලද?
     
    • Like
    Reactions: tha123 and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද බං මේකෙන් උබ අදහස් කරේ. මේක වටේ වැටක් ගැහුවා නන් හරි කියලද?

    නෑ නෑ භූමි ප්‍රමාණය ලොකු නිසයි වැටක් ගහන්න බැරි වගේ අදහසක්නෙ දෙන්නෙ. ඒකයි.

    ඔය තියෙන විදිය තමයි හොඳ 😎
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    නෑ නෑ භූමි ප්‍රමාණය ලොකු නිසයි වැටක් ගහන්න බැරි වගේ අදහසක්නෙ දෙන්නෙ. ඒකයි.

    ඔය තියෙන විදිය තමයි හොඳ 😎
    ඕකේ තියෙන විදියට තමා බැරි මම හිතන්නේ ප්‍රමාණයට වඩා. ප්‍රධාන පාරක් නේ යන්නේ මැද්දෙන්. අනික ස්ටේෂන් එකට කොටසක් අයිතියි. එහෙනන් හන්තාන කන්දට වෙනම ටිකක්. තියන හැටියට අලුතෙන් බිල්ඩින් එහෙමත් හදන්න කේස් කියල ඒ දවස් වල කතා උනා කට්ටිය.
     
    • Like
    Reactions: NRTG and shenat

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇතුලේ එවුනුත් දන්නේ නැතුව ඇති හරියටම මායිම් කොහෙද කියලා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,850
    4,229
    113
    මල් පාරට බෑ...
    අනිත් තැන් වලට පුළුවන්.
    shorts ගහන් යන්න එපා.
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,167
    876
    113
    ----- Hill City ----
    yanna pulwan...samahara shops ehemath thiyenwane station eka hariye... ea arenna university buildings wala ringala mattu wunoth leda watenna pulwan. Efac eke side eken issara samahara panideniye ewunth yanwa... dan nam ewage buildings hadala