තාප්ප වලින් වැටවල් වලින් වෙන් කරලා නැත්තේ? අපිට පුලුවන්ද සාමාන්‍ය පුරවැසියෝ විදියට ගලහ පාර දිගේ ගිහිං මල් පාරට ඇතුල් වෙලා ඇවිදගෙන යන්න.
==වැටවල් ගැන අනුමාන අදහසකි.==
රජයේ රක්ශිත ලොකු බූමි ප්‍රමානයක් තියන ඒවට තියෙන්නෙ මායිම්.
ඒක ඇති සීමාව වෙන් කරගන්න.
අනවසර ප්‍රවේශය වලක්වන්නනෙ වැටක් හෝ තාප්පයක් ගහන්නෙ.
ඒත් භූමිය විශාල වෙද්දි වැටක්තිබ්බත් වැඩක් නෑ කඩල පන්නිනව.
බලන්න ක්වුරුහරි ඔන.
->පේරෙත් faculty තියන කොටස විතරනේ ජනාකීර් න . අයිවෝ ජෙනින්ස් , සෙනක බිබිලෙ වගෙ හොස්ටල් තියෙන්නෙ කිලොමීටර් ගානක් දුරින්. සිසුන් ඒ පැතිවල බහුල නෑ.වැටක් තිබ්බත් කෙනෙක්ට එන්න පුලුවන්.
->කැම්පස් එකේ සිට හන්තාන කන්ද දක්වා ඒ අන්තය ගත්තොත්:
ඉස්සර හන්තාන කන්දෙ මුල් හරිය රෑට ඔන්න ගිනිගන්නව. (විශෙශයෙන් ආර්ට් එකෙ කොල්ලො දුවනව එව නිවන්න.) කට්ටිය කියන්නෙ මදු ගහල හාවො වගෙ සත්තු මදු තියන පැත්තට එලවන්නලු ගිනි තියන්නෙ කියල. මොකද කැම්පස් එකත් හන්තාන කන්ද පාමුල අතරේ පොඩි පොඩි ගෙවල් එහෙම තියනව. මිනිස්සු ඉන්නව. ඒඅය දර කඩන්න , සත්තු අල්ලන්න කැලේට බහිනව කියලහිතන්න පුලුවන්.වැටක් තිබ්බ කියල නවත්තන්න බෑ. ලන්කවෙ මස්වැද්දෝ ඉන්නව සෑහෙන්න. පේරෙ පැත්තක තියහන, ඔය ලොකු වත්තක එහෙම හවසට යන්න එපා ඒ පැත්ත ගැන දන්නෙ නැත්තන්. ලගම කෙනෙක්ට වැලක් පෑගිලා වෙඩි වැදුනා එයා වැඩකරන වත්තෙ හවස පොල් අතුගේන්න ගිහින්.
== Mal paara ==
ලවස් ලෙන් එකටනම් යන්නෙ නෑ කැම්පස් එකෙක්වත් කෙල්ලෙක් නැතුව.
[පේරෙ කියන්න පට්ට උපසන්ස්කෘතියක් තියන කැම්පස් එකක්.
ඒ කල්චර් එක ඒ විදියටහදාගන තියෙන්නෙ ඒකෙ උන්ගෙ අරක්ශාව උන්ම හදාගන්න, ඒපරිසරය රැකගන්න, සහ ශිස්ඨ සම්පන්න කම වැඩි කරගන්න.
අදටත් මම කෑම කාල අත හෝදන්න යද්දි බත් කන්න අතහෝදන්න ආව එකෙක්ට ඉඩ දෙනව.]
අර වැල්ලවත්ත ගල්කිස්ස වගෙ ත්මයි , පිට උන් හෝ ඇතුලේ වේවා ඔතන ඉන්න එවුන්ට නිදහසේ ඉන්න නොදීම විඩියො කිරීම වගේ දේවල් හන්දයි යන්න නොදෙන්නෙ. පිට අය ඔතනට එන නැවැත්තුවේ නැත්තන් ඔතන සෙට් බැහැල අරුන්ව සුද්ද කරන්නත් බැරි නෑ . ඒක ඉටපස්සෙ අනිත් තැන් වලටත් ව්‍යාප්ත වෙනව. උදාහරනෙකට සමහර එවුන් කෙල්ලොන්ගේ හොස්ටල් ගාවට ඇවිත් කෙල්ලොන්ට අහවල් එක පෙන්නගන ඉදලා කොල්ලො පන්නගන එද්දි දුවලත් තිබ්බ.