ඇයි බං බ්‍රේක් තදට වදින්නෙ නැත්තෙ

AnuradhaRa

Well-known member
  • පිටිපස්සෙ බ්‍රේක් වදිනව හොර හින්ද ඉස්සර එක කේබල් එකක් ගලෝල දැම්ම
    දැං පිටිපස්සෙ බ්‍රේක් හොඳට වදිනව ඉස්සරහ තාම හොරයි
    ප්ලෙෂර් ස්කූටියෙ ඉස්සරහ බ්‍රේක් ආම් එක තියෙන්නෙ මෙහෙම :oo: මේ තියෙන විදියත් අවුල් නේද? අතින් දෙන බලය බ්‍රේක් එකට යන්නෙ නෑ වගේ

    DyU6LOo.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔය ආම් එක වගේ එකේ යට පැත්තෙ කේබල් එකේ කෙලවරට සෙට් වෙලා තියන නට් එක කරකවලා බ්‍රේක් ඇජස්ට් කරගන්න පුලුවන්
    තව ඔය ආම් එකේ ඈන්ගල් එක ඇජස්ට් කරලාත් බ්‍රේක් ඇජස්ට් කරන්න පුලුවන්, කේබල් එක පරන වෙනකොට කේබල් එක දුවන ප්‍රමානෙ වෙනස් වෙනවා එතකොට ඔය ආම් එකයි නට් එකයි දෙකම ඇජස්ට් කරලා බ්‍රේක් හදාගන්න ඕන , ඔය රතුපාටින් මාක් කරලා තියන තැන උඩ තියන නට් එක බුරුල් කරලා ඔය ආම් එක එලියට ඇදලා ගලවලා ආම් එකේ ඇන්ගල් එක හදා ගන්න පුලුවන්
    කේබල් එක ගොඩක් පරනයි වගේ නේ, ඔය කේබල් එක පේන තැනින් පොඩි රබර් බූට් එකක් තියනවා ඒක එහෙම නැහැනේ
    කේබල් 3 ගෙදරදි මාරු කරගන්න පුලුවන් හරි ලේසියි
    මාරු කරනවා නම් කේබල් 3ම එක සැරේ මාරු කරන්න, ගෙදරම මාරු කරන්න පුලුවන්, කේබල් එකේ හැඬල් එල පැත්තෙන් කේබල් දෙක කොන් දෙකෙන්ම ගලවලා, අලුත් කේබල් එකේ කොන පරන කේබල් එකට තියලා ලිහෙන්නෙ නැති වෙන්න වයරින් ටේප් වලින් හොද ඔතලා යටින් අල්ලලා ඇදලා අලුතේ කේබල් එක ගේමක් නැතුව දාගන්න පුලුවන්. අනෙක් පැත්තෙන් කරත් අවුලක් නැහැ
    කේබල් එකේ කොන බ්‍රේක් ලිවර් එකට දාගන්න පොඩ්ඩක් අමාරුයි වෙලාව අරගෙන හෙමීට කරාම අතපය කඩා ගන්නෙ නැතුව පුලුවං

    ඉස්සරහට කේබල් දෙකක් එන නිසා කේබල් දෙකම ගානට ඇජස්ට් වෙන්න ඕන ආම් එකේ ඈන්ගල් එකත් හරියටම තියෙන්න ඕන නැත්තං ලිවර් දෙකෙන් ප්‍රමාන දෙකකට බ්‍රේක් වදින්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • ඔය ආම් එක වගේ එකේ යට පැත්තෙ කේබල් එකේ කෙලවරට සෙට් වෙලා තියන නට් එක කරකවලා බ්‍රේක් ඇජස්ට් කරගන්න පුලුවන්
    තව ඔය ආම් එකේ ඈන්ගල් එක ඇජස්ට් කරලාත් බ්‍රේක් ඇජස්ට් කරන්න පුලුවන්, කේබල් එක පරන වෙනකොට කේබල් එක දුවන ප්‍රමානෙ වෙනස් වෙනවා එතකොට ඔය ආම් එකයි නට් එකයි දෙකම ඇජස්ට් කරලා බ්‍රේක් හදාගන්න ඕන , ඔය රතුපාටින් මාක් කරලා තියන තැන උඩ තියන නට් එක බුරුල් කරලා ඔය ආම් එක එලියට ඇදලා ගලවලා ආම් එකේ ඇන්ගල් එක හදා ගන්න පුලුවන්
    කේබල් එක ගොඩක් පරනයි වගේ නේ, ඔය කේබල් එක පේන තැනින් පොඩි රබර් බූට් එකක් තියනවා ඒක එහෙම නැහැනේ
    කේබල් 3 ගෙදරදි මාරු කරගන්න පුලුවන් හරි ලේසියි
    මාරු කරනවා නම් කේබල් 3ම එක සැරේ මාරු කරන්න, ගෙදරම මාරු කරන්න පුලුවන්, කේබල් එකේ හැඬල් එල පැත්තෙන් කේබල් දෙක කොන් දෙකෙන්ම ගලවලා, අලුත් කේබල් එකේ කොන පරන කේබල් එකට තියලා ලිහෙන්නෙ නැති වෙන්න වයරින් ටේප් වලින් හොද ඔතලා යටින් අල්ලලා ඇදලා අලුතේ කේබල් එක ගේමක් නැතුව දාගන්න පුලුවන්. අනෙක් පැත්තෙන් කරත් අවුලක් නැහැ
    කේබල් එකේ කොන බ්‍රේක් ලිවර් එකට දාගන්න පොඩ්ඩක් අමාරුයි වෙලාව අරගෙන හෙමීට කරාම අතපය කඩා ගන්නෙ නැතුව පුලුවං

    ඉස්සරහට කේබල් දෙකක් එන නිසා කේබල් දෙකම ගානට ඇජස්ට් වෙන්න ඕන ආම් එකේ ඈන්ගල් එකත් හරියටම තියෙන්න ඕන නැත්තං ලිවර් දෙකෙන් ප්‍රමාන දෙකකට බ්‍රේක් වදින්නෙ
    තියෙන විදිය මහ සවුත්තු ඈන්ගල් එකක් නේද බං.. :D
    කිව්ව කිව්ව කරල දෙන්නෙ නෑ.. මම වත් වැඩේට බහිනව.. (y)
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    තියෙන විදිය මහ සවුත්තු ඈන්ගල් එකක් නේද බං.. :D
    කිව්ව කිව්ව කරල දෙන්නෙ නෑ.. මම වත් වැඩේට බහිනව.. (y)
    ඈන්ගල් එක නං කේබල්/බ්‍රේක් ශූස් වලට හරියන්න තියෙන්න ඕන, ඕකෙ ඉස්සරහ ඇජස්ට් කරන්න ටිකක් අමාරුයි
    කේබල් දෙකත් හරියට උඩ යට දෙක තියෙන්න ඕන, ඒ දෙකේ දිග වෙනස්, මාරු උනොත් හරියට ඇජස්ට් කරන්න අමාරුයි
    වැඩේ ඒ තරම් අමාරු නැහැ, කේබල් ගනිද්දි L/R හරියට බලල ගන්න, කඩවල එවුන් නං කියන්නෙ දෙකම හරියනවා කියලා ඒ උනාට කේබල් වමට දකුනට වෙනම එනවා, කියලා ඉල්ලුවම ගන්න පුලුවන්
    තව ඔය කේබල් එකේ කෙලවර ආම් එකට හයි වෙලා ආම් එක ඇතුලෙ නිකන් තියන කෑල්ලක් තියනවා, ආම් එක ඇතුලෙ කානුවෙ තියෙන්නෙ, ඒක කේබල් එතක් එක්ක එන එක දාන්න එපා, ඔරිජිනල් ආපු කෑල්ල දාන්න, අනෙක් සේරම කේබල් එකත් එක්ක එන කෑලි ටික දාන්න, ඔරිජිනල් එන කෑල්ල නට් එකක් වගේ එක පැත්තක් ලොකුයි ඒක නිසා ඒක පනින්නෙ එහෙම නැහැ ගානට සෙට් වෙනවා.

    tyre eka gewila neweyda anu brake adu wenna hetuwa
    නෑ බන් ඔයින් එකක් මගේ වයිෆ් ලග තියනවා, බ්‍රේක් කේබල් එහෙම ඉක්මනට හිරවෙනවා ඒක නිසා නිතරම බ්‍රේක් ඇජස්ට් කරන්න ඕන. අවුරුදු දෙකකට වඩා කේබල් එකක් තියෙන්නෙ නැහැ. ඔය කේබල් ඔයිල් කරන්නත් බැහැ ඒක නිසා කේබල් එකම මාරු කරන්න වෙනවා.
    ටයර් එක ගෙවෙන එක සාමාන්‍ය වෙලාවෙ බ්‍රේක් අඩු වෙන්න ලොකු බලපෑමක් නෑ නේද, වහින වෙලාවට ලිස්සල යන එක වැඩි වෙන්නෙ නම් කට්ට ටික ගෙවුනම.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    පිටිපස්සෙ බ්‍රේක් වදිනව හොර හින්ද ඉස්සර එක කේබල් එකක් ගලෝල දැම්ම
    දැං පිටිපස්සෙ බ්‍රේක් හොඳට වදිනව ඉස්සරහ තාම හොරයි
    ප්ලෙෂර් ස්කූටියෙ ඉස්සරහ බ්‍රේක් ආම් එක තියෙන්නෙ මෙහෙම :oo: මේ තියෙන විදියත් අවුල් නේද? අතින් දෙන බලය බ්‍රේක් එකට යන්නෙ නෑ වගේ

    DyU6LOo.jpg
    ලයිනර් සුද්දකරන්න සුද්ද කරලා ලයිනර් ස්මූත් වෙන්න ගීස් ටිකක් ලියිනර් සෙට්වෙන ආම් එකට හොදින් ගාගන්න. අරහෙ මෙහේ ගාගාන්න එපා. කේබල්ටික ඔයිල් කරලා ගානට ඇජසට් කරගන්න 😄😄😄😄
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,575
    75,448
    113
    පිටිපස්සෙ බ්‍රේක් වදිනව හොර හින්ද ඉස්සර එක කේබල් එකක් ගලෝල දැම්ම
    දැං පිටිපස්සෙ බ්‍රේක් හොඳට වදිනව ඉස්සරහ තාම හොරයි
    ප්ලෙෂර් ස්කූටියෙ ඉස්සරහ බ්‍රේක් ආම් එක තියෙන්නෙ මෙහෙම :oo: මේ තියෙන විදියත් අවුල් නේද? අතින් දෙන බලය බ්‍රේක් එකට යන්නෙ නෑ වගේ

    DyU6LOo.jpg
    Ponnayo motorcycle hadana tanakata pala methana renne natuwa. Tho oka waradiyata hadala happila malath aulak ne, duka tiyenne thoge ponna hingana gathi nisa ahinsaka ekek maloth kiyala.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,769
    113
    Gampaha
    1.කේබලේ ඔයිල් කරන්න
    2.ආම් එකේ යට තවුවට කේබලේ සෙට් කරන්න.
    3. ඒත් හරියන්නෙ නැත්තං ලයිනර් ගලවල, ඩ්‍රම් එකටයි, ශූ දෙකටයි වැලිකඩදාසියක් අල්ලන්න, ලයිනර් දෙකේ හරස් අතට කියත් පටියකින් 1mm විතර ගැඹුරට කැපෙන විදිහට ඉරි ගහන්න..