ඇයි බං බිම මෙට්ටයක් දාල නිදාගන්නවට වඩා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    මස් අඩු උනාම එහෙම තමා. ජොල් ඇගක් තියා නම් කටු බිම ඇනෙන්නේ නැති නිසා සැප ඇති බීමත්.
    මොනවා උනත් ජෝකෙක් ඇදන් ඇතුළට ස්පොන්ජ් එකක් දාගෙන බිම නිදාගන්නවා නම් නිදාගන්න නැත්නම් පයිය කුඩු වෙයි නින්දෙන් මෝල් වෙලා බිම ඇනිලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,777
    113
    Gampaha
    සැපේ වෙනසක් නෑ. සත්තු ගොඩවෙන නිසා තමයි මිනිස්සු ඇඳන් පාවිච්චි කරන්නෙ....
    අනික බිම් මට්ටමේදි ඔක්සිජන් ප්‍රතිශතයත් අඩුයි කියල අහල තියෙනව...
     
    AnuradhaRa

    Well-known member
  • සැපේ වෙනසක් නෑ. සත්තු ගොඩවෙන නිසා තමයි මිනිස්සු ඇඳන් පාවිච්චි කරන්නෙ....
    අනික බිම් මට්ටමේදි ඔක්සිජන් ප්‍රතිශතයත් අඩුයි කියල අහල තියෙනව...
    මොකක්හරි හිතා ගන්න බැරි දෙයක් තියෙනව බං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මස් අඩු උනාම එහෙම තමා. ජොල් ඇගක් තියා නම් කටු බිම ඇනෙන්නේ නැති නිසා සැප ඇති බීමත්.
    මොනවා උනත් ජෝකෙක් ඇදන් ඇතුළට ස්පොන්ජ් එකක් දාගෙන බිම නිදාගන්නවා නම් නිදාගන්න නැත්නම් පයිය කුඩු වෙයි නින්දෙන් මෝල් වෙලා බිම ඇනිලා.
    බැසිල්ගෙ බෝලයක් නැති උනේ ඔය සීන් එක වෙලා වෙන්නැති. ඕකුන්ට ඇඳක් ගන්නවත් සල්ලි තිබ්බෙ නෑ ඒ කාලෙ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බිමත් අවුලක් නෑ බං. රට ආපු මුල් කාලේ නෑදෑ ගෙදරක හිටියෙ. ඒ කාලෙ ගොඩක් වෙලාවට බිම නිදා ගත්තෙ. ඇඳ කිරි කිරි ගාන නිසා 😂😂
     
    • Haha
    Reactions: AnuradhaRa

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    සැපේ වෙනසක් නෑ. සත්තු ගොඩවෙන නිසා තමයි මිනිස්සු ඇඳන් පාවිච්චි කරන්නෙ....
    අනික බිම් මට්ටමේදි ඔක්සිජන් ප්‍රතිශතයත් අඩුයි කියල අහල තියෙනව...
    මට හිතෙන්නේ දනිස්සේ උසට ඇඳ හදන්නෙ නැගිටින්න ලේසියෙන් නිසා
     
    AnuradhaRa

    Well-known member
  • බිමත් අවුලක් නෑ බං. රට ආපු මුල් කාලේ නෑදෑ ගෙදරක හිටියෙ. ඒ කාලෙ ගොඩක් වෙලාවට බිම නිදා ගත්තෙ. ඇඳ කිරි කිරි ගාන නිසා 😂😂
    වයිෆ් එක්ක ජවුසං නටනව‌ නේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මස් අඩු උනාම එහෙම තමා. ජොල් ඇගක් තියා නම් කටු බිම ඇනෙන්නේ නැති නිසා සැප ඇති බීමත්.
    මොනවා උනත් ජෝකෙක් ඇදන් ඇතුළට ස්පොන්ජ් එකක් දාගෙන බිම නිදාගන්නවා නම් නිදාගන්න නැත්නම් පයිය කුඩු වෙයි නින්දෙන් මෝල් වෙලා බිම ඇනිලා.
    Faiya porcelain?
    Lol
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මස් අඩු උනාම එහෙම තමා. ජොල් ඇගක් තියා නම් කටු බිම ඇනෙන්නේ නැති නිසා සැප ඇති බීමත්.
    මොනවා උනත් ජෝකෙක් ඇදන් ඇතුළට ස්පොන්ජ් එකක් දාගෙන බිම නිදාගන්නවා නම් නිදාගන්න නැත්නම් පයිය කුඩු වෙයි නින්දෙන් මෝල් වෙලා බිම ඇනිලා.
    Ow ula motta wenawalu
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    තනිකඩ අපිනං ඇඳකට නැඟල කොට්ටෙ තුරුලු කරං නිදා ගන්නව. සැප තමා ඉතිං
    Ande prashne nemei thota thiyenne, hilak nathi aula neda lol
    Sathutuweyan @Emios wage no kids kiyala...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    අපිට පුරුදු නැති හින්දා වෙන්න ඇති. ආදි මානවයා බිම හොඳට නිදාගෙන පුරුදු අය නොවෙන්න විදියක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    නගින්න බහින්න ලේසියි සත්තුන්ගෙන් වන කරදර අඩුයි පොඩි ආරක්ෂිත හැඟීමක් ඇතිවනව.
     
    • Like
    Reactions: AnuradhaRa