මොකක්හරි හිතා ගන්න බැරි දෙයක් තියෙනව බංසැපේ වෙනසක් නෑ. සත්තු ගොඩවෙන නිසා තමයි මිනිස්සු ඇඳන් පාවිච්චි කරන්නෙ....
අනික බිම් මට්ටමේදි ඔක්සිජන් ප්රතිශතයත් අඩුයි කියල අහල තියෙනව...
බැසිල්ගෙ බෝලයක් නැති උනේ ඔය සීන් එක වෙලා වෙන්නැති. ඕකුන්ට ඇඳක් ගන්නවත් සල්ලි තිබ්බෙ නෑ ඒ කාලෙමස් අඩු උනාම එහෙම තමා. ජොල් ඇගක් තියා නම් කටු බිම ඇනෙන්නේ නැති නිසා සැප ඇති බීමත්.
මොනවා උනත් ජෝකෙක් ඇදන් ඇතුළට ස්පොන්ජ් එකක් දාගෙන බිම නිදාගන්නවා නම් නිදාගන්න නැත්නම් පයිය කුඩු වෙයි නින්දෙන් මෝල් වෙලා බිම ඇනිලා.
මට හිතෙන්නේ දනිස්සේ උසට ඇඳ හදන්නෙ නැගිටින්න ලේසියෙන් නිසාසැපේ වෙනසක් නෑ. සත්තු ගොඩවෙන නිසා තමයි මිනිස්සු ඇඳන් පාවිච්චි කරන්නෙ....
අනික බිම් මට්ටමේදි ඔක්සිජන් ප්රතිශතයත් අඩුයි කියල අහල තියෙනව...
සද්ද නැතුව උක් කන්න පුළුවන්මට නං බිම සෙට් ඇඳට වඩා!![]()
වයිෆ් එක්ක ජවුසං නටනව නේ..බිමත් අවුලක් නෑ බං. රට ආපු මුල් කාලේ නෑදෑ ගෙදරක හිටියෙ. ඒ කාලෙ ගොඩක් වෙලාවට බිම නිදා ගත්තෙ. ඇඳ කිරි කිරි ගාන නිසා![]()
Faiya porcelain?මස් අඩු උනාම එහෙම තමා. ජොල් ඇගක් තියා නම් කටු බිම ඇනෙන්නේ නැති නිසා සැප ඇති බීමත්.
මොනවා උනත් ජෝකෙක් ඇදන් ඇතුළට ස්පොන්ජ් එකක් දාගෙන බිම නිදාගන්නවා නම් නිදාගන්න නැත්නම් පයිය කුඩු වෙයි නින්දෙන් මෝල් වෙලා බිම ඇනිලා.
ඔවු නේ....මට හිතෙන්නේ දනිස්සේ උසට ඇඳ හදන්නෙ නැගිටින්න ලේසියෙන් නිසා
Ow ula motta wenawaluමස් අඩු උනාම එහෙම තමා. ජොල් ඇගක් තියා නම් කටු බිම ඇනෙන්නේ නැති නිසා සැප ඇති බීමත්.
මොනවා උනත් ජෝකෙක් ඇදන් ඇතුළට ස්පොන්ජ් එකක් දාගෙන බිම නිදාගන්නවා නම් නිදාගන්න නැත්නම් පයිය කුඩු වෙයි නින්දෙන් මෝල් වෙලා බිම ඇනිලා.
Ande prashne nemei thota thiyenne, hilak nathi aula neda lolතනිකඩ අපිනං ඇඳකට නැඟල කොට්ටෙ තුරුලු කරං නිදා ගන්නව. සැප තමා ඉතිං