ow bnKarana ekawa dakkoth ethanama kana athaganawa. Man oya traffic lights waladi hinganno awama yanakan mirrors walin balan inne. Kiyanna bane irak andoth. Habai andinawa dakkoth hingannada janadipathida kiyala na ethanama kana palanawa.


ලංකාවේ විතරක් නෙමේයි කොහෙත් එකයි. සුද්දෝ කියලා විෂේශයක් නෑ, පාට විතරයි වෙනස්.



හිගන ඩයල් ඉන්නව බන් ඔහොම ගේම් දෙන. වාහනයක් නවත්තද්දි පුලුවන් තරම් public පොට් එකක නවත්තන්න ඕන, අඩුම ගානෙ කැමර් එකකට හරි සෙට් වෙනව ඔහොම උන් එතකොට. sorry for him.