ඇයි බං මිනිස්සු මේ තරම් කුහක?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Karana ekawa dakkoth ethanama kana athaganawa. Man oya traffic lights waladi hinganno awama yanakan mirrors walin balan inne. Kiyanna bane irak andoth. Habai andinawa dakkoth hingannada janadipathida kiyala na ethanama kana palanawa.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අන්ඩපාල පොඩි උනුත් ඕක කරනවා බන් :yes:
    එක සැරයක් වාහනේ ඇතුලෙම ඉද්දි ඔහොම උනා අම්ම එක්ක යන පොඩි ඇටකිච්චෙක් :cautious:
     
    • Sad
    Reactions: Plusky and Ultron

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ විතරක් නෙමේයි කොහෙත් එකයි. සුද්දෝ කියලා විෂේශයක් නෑ, පාට විතරයි වෙනස්. මගේ පළවෙනි වාහනේට ඔහොම දෙයක් කරා.
    අල්ලපු ගෙදර එකා පාරේ නවත්තලා තිබුන වාහනේ ළඟ කැරකි කැරකි ඉඳලා හදිසියෙන් දුවන් ගියා දැක්කා. උදේ පොඩි එකා මොන්ටිසෝරි ගෙනියන්න යනකොට දැක්කේ. දැක්කගමන් වැඩේ ක්ලික් වුනා. මලටම අරූගේ වාහනේ වටේටම යතුරෙන් ඇදං ගියා. පොඩි එකාව ඇරලපු ගමන් සීසීටීවී කැමරා එකක් අරන් ඇටෙව්වා :baffled::baffled:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Kiribathgoda di manusseyek ge car ekatah ohoma damage karala miniha dawas 7k car eka damage karapu place eke vas kavi liyala pol gahuwa karapu ekata kela wenna kiyala. Mewa ithin hari yana wada da thawath kiyak hari viyadam wena wada da danne na.

    ලංකාවේ විතරක් නෙමේයි කොහෙත් එකයි. සුද්දෝ කියලා විෂේශයක් නෑ, පාට විතරයි වෙනස්.

    Hammo ow bn Youtube eke one tharam vids thiyenawa.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry::sorry::dull::dull: හිගන ඩයල් ඉන්නව බන් ඔහොම ගේම් දෙන. වාහනයක් නවත්තද්දි පුලුවන් තරම් public පොට් එකක නවත්තන්න ඕන, අඩුම ගානෙ කැමර් එකකට හරි සෙට් වෙනව ඔහොම උන් එතකොට. sorry for him.
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    Meeta awurdu 12/13 kata witara kalin union place hariye podi school ekak kollek (grade 11 wage) waahaneeka edala, eeka udde kaale nisa normal number plates tibba Army car ekaklu. Scool ekatama evilla wadaagena aran giye.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    car eke hurapu manussaya gane dukai...FB eke post daala andena eka gane thawath dukai :( mona jeewitheda