ඇයි බං මුන් දුප්පතුන්ටම කෙලින්නෙ

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    හවස වැඩ ඇරිල එන ගමන් මේ පැත්තෙ අඩුවටම බේකරි කෑම තියන කඩේට ගියා පාන් ගන්න.
    එතන ඉස්සර ෂෝට් ඊට්ස් 25යි දැන් 30යි..
    මම යන වෙලාවෙ ඉස්කුටියකින් ආව අවුරුදු 40ක වගේ ඩයල් එකක්..
    ඇවිත් මාළු පාන් කීයද ඇහුව..
    මුදලාලි 30යි කිව්වම දුකෙන් වගේ කලින් 25යිනෙ කියල පාන් ගෙඩියක් විතරක් අරං ගියා..
    මට පට්ට දුකක් ආවෙ මචං මහ එකාගෙ පුත්තු ඩුබායි යනව සැප ගන්න මෙහේ දුප්පත් මිනිස්සු කන්න නැතුව මැරෙනව :dull:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දුප්පතුන් ගැන දුකක් දැනුනා නං මහින්ද වේසිගෙ පුතා සුනාමි සල්ලි ටික හොරාකයිද ?

    සිනි ටිකෙන් හොරාකන්න දෙයිද ?


    ඔය පකයා මැරිලා යනකන් උබලට වෙන්නේ ඕකගේ ගූ හිල ලොවන උන්ගේ පවුත් එක්ක ගෙවන්න :yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕව කන්න හොඳ නෑ යකෝ ... තේරෙන් නැද්ද ...
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    දුප්පතුන් ගැන දුකක් දැනුනා නං මහින්ද වේසිගෙ පුතා සුනාමි සල්ලි ටික හොරාකයිද ?

    සිනි ටිකෙන් හොරාකන්න දෙයිද ?


    ඔය පකයා මැරිලා යනකන් උබලට වෙන්නේ ඕකගේ ගූ හිල ලොවන උන්ගේ පවුත් එක්ක ගෙවන්න :yes:
    Ekanm athths munge pawl walata jaathi jaathi hena gahala goo gode upadinna ona me karana paw walata
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,375
    30,184
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    30 හරි මාලුපාං කන්න හරි රටක් තියෙන්නේ කව්රු නිසාද? 🤬

    ඔච්චර අහේනියනං මාලුපාං ටිකක් ගෙදර හදන් කාපංකෝ.

    මට ගියසතියේ සෙනසුරාදා මාලුපාං කන්න හිතිලා ළඟ ගන්න තැනක් නැති නිසා ගෙදරම හදන් කෑව. තිහක් විතර හැදුව වේල් දෙකකට කන්න😊 ඊළඟ දවසේ ඒ ගැම්මටම සීනි බනිසුයි සොසේජ්/කිඹුලා බනිස් එහෙමත් හැදුවා❤️❤️