හවස වැඩ ඇරිල එන ගමන් මේ පැත්තෙ අඩුවටම බේකරි කෑම තියන කඩේට ගියා පාන් ගන්න.
එතන ඉස්සර ෂෝට් ඊට්ස් 25යි දැන් 30යි..
මම යන වෙලාවෙ ඉස්කුටියකින් ආව අවුරුදු 40ක වගේ ඩයල් එකක්..
ඇවිත් මාළු පාන් කීයද ඇහුව..
මුදලාලි 30යි කිව්වම දුකෙන් වගේ කලින් 25යිනෙ කියල පාන් ගෙඩියක් විතරක් අරං ගියා..
මට පට්ට දුකක් ආවෙ මචං මහ එකාගෙ පුත්තු ඩුබායි යනව සැප ගන්න මෙහේ දුප්පත් මිනිස්සු කන්න නැතුව මැරෙනව