ඇයි බං මෙහෙම වෙනසක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,044
    1
    43,457
    113
    මම යුනිට් ගාන දන්නෙ නෑ
    දින ගාණ නම් 30 යි
    CEB Calculator එකට දාල යුනිට් ගාන හොයන්න ට්‍රයි එකක් දුන්න

    දෙක සමපාත වෙන්නෙ නෑනෙ

    2quty15.jpg
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය ආණ්ඩුවේ සිස්ටම් ඔක්කොම හරිහමන් සොෆ්ට්වෙයා කම්පැනිවලට දීලා අලුතෙන් හදවන්න වෙනවා. නැත්නම් ඇතුලේ වැඩකරන්න හරි සුදුසුකම් තියෙන කට්ටිය ගන්න වෙනවා දේශපාලකයන්ගේ ඇඳුනුම්කමට ආපු වැඩ බැරි සෙට් එක අයින් කරලා. දැන් තියෙන්නේ අර EWis වගේ ඇමතිට පගාව දීලා නොවටිනා ලොකු ගණන්වලට ප්‍රොජෙක්ට් එක අරන් වැඩ බැරි ඩිවෙලොපර්ලව දාලා අටවපු හරියට වැඩ නොකරන සිස්ටම්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔය ආණ්ඩුවේ සිස්ටම් ඔක්කොම හරිහමන් සොෆ්ට්වෙයා කම්පැනිවලට දීලා අලුතෙන් හදවන්න වෙනවා. නැත්නම් ඇතුලේ වැඩකරන්න හරි සුදුසුකම් තියෙන කට්ටිය ගන්න වෙනවා දේශපාලකයන්ගේ ඇඳුනුම්කමට ආපු වැඩ බැරි සෙට් එක අයින් කරලා. දැන් තියෙන්නේ අර EWis වගේ ඇමතිට පගාව දීලා නොවටිනා ලොකු ගණන්වලට ප්‍රොජෙක්ට් එක අරන් වැඩ බැරි ඩිවෙලොපර්ලව දාලා අටවපු හරියට වැඩ නොකරන සිස්ටම්.
    ඇත්ත කතාව නං ආණ්ඩුවේ ආයතන වලට බැන්නට ඒවායේ හම්බෙන සුළු පඩියට වැඩකරන දක්ෂයෝ නැහැ. ඒ අයට ඊට වඩා හොද ඔෆර් වලට පුද්ගලික අංශයේ රැකියාවට යන්න පුළුවන්.

    ඒ නිසා ඔහොම හරි ඔය සිස්ටම් දුවන එක ලොකු දෙයක්.