ඇයි බං මෙහෙම වෙන්නෙ 😂😂😂

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    එකම වගේ ප්‍රශ්න වලට උත්තර දෙවිදියකට

    FB_IMG_1640203081784.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,824
    28,205
    113
    ඕකව මට හොඳට හුරුයි. මේ ඒක නෙමේ උබේ නම ජාලිය ද 😂
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,420
    113
    Tropical Island Of Sri Lanka
    ඕකා සැහෙන කැපිල පේන්න දගලන ගෝත පොන්නයෙක්. දැන් අවුරුදු දෙකකට විතර කලින් පේජ් එකක කමෙන්ට් වල ගොං පාන්න ගිහින් හොදට මම කියල දැම්ම. පස්සේ බලද්දි බ්ලොක්. ..පොෂ් වෙන්න දගලන ගං කබරයෙක්
     
    • Haha
    Reactions: asanka+++

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඔය ප්‍රශ්න දෙක අහසට පොලොව වගේ වෙනස් දෙකක්.උදවු කලයුතු ගැටලුව තියෙන්නේ 2වෙනි එකේ.මේකේ ඉන්නා ගොඩදෙනෙක්ට ඕක බලපු ගමන් වැටහෙනවා,කිවුවේ නැති වුනාට.
     
    • Like
    Reactions: animation

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,520
    2,138
    113
    ඔය ප්‍රශ්න දෙක අහසට පොලොව වගේ වෙනස් දෙකක්.උදවු කලයුතු ගැටලුව තියෙන්නේ 2වෙනි එකේ.මේකේ ඉන්නා ගොඩදෙනෙක්ට ඕක බලපු ගමන් වැටහෙනවා,කිවුවේ නැති වුනාට.
    උබද shanika? 🤣