ඇයි බං මෙහෙම online payment

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    YOUR TRANSACTION AT PAYPAL ON YOUR CARD ENDING WITH 9763 HAS BEEN CANCELLED BY THE MERCHANT.

    Me combank card eken.

    Sampath card eken try kara ekath decline wenawa.
     
    • Like
    Reactions: TNHM

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    කීයක් payment එකක් ද කරන්න ගියේ? ගිය මාස වලත් අරන් තියෙනවද?

    And

    ගිය මාස වල්ත් ඒ සර්විස්/goods ගත්ත site එකෙන් අරන් තියෙනවද?

    එහෙම නැත්තම් කාඩ් සෙන්ටර් කථා කරලා කියන්න ඕන. මේ ඔක්කොම කරන්නේ අපේ සල්ලි හොර හතුරණගෙන්, වංචා කාරයන් ගෙන් බේරලා දෙන්න.