ඇයි බං මෙහෙම

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේකයි.. උබලා Respective Uni එකකින් ඉගෙන ගන්න මිනිස්සු. ඉගෙන ගත්ත දේ පෙන්නන්න project එකක් කරන්න මොළයක් නෑ කියන එක ගැන ගැටළුවක් එනවා නේද? මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන හිතලා idea එකක් බලලා ඒක ගැන විස්තර ගන්න එක වෙනම එකක්. නමුත් උබට වැඩේ කරන්න අපි idea දෙන එකේ ලොජික් එක මොකක්ද බ්‍රෝ? එතකොට අපිද අන්තිමට ඔය program එක කරලා තියෙන්නේ? :rofl:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මේකයි.. උබලා Respective Uni එකකින් ඉගෙන ගන්න මිනිස්සු. ඉගෙන ගත්ත දේ පෙන්නන්න project එකක් කරන්න මොළයක් නෑ කියන එක ගැන ගැටළුවක් එනවා නේද? මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන හිතලා idea එකක් බලලා ඒක ගැන විස්තර ගන්න එක වෙනම එකක්. නමුත් උබට වැඩේ කරන්න අපි idea දෙන එකේ ලොජික් එක මොකක්ද බ්‍රෝ? එතකොට අපිද අන්තිමට ඔය program එක කරලා තියෙන්නේ? :rofl:
    හරි බ්‍රෝ එහෙමවත් හිතන්නම්කො.. අයෙත් නම් මම අහන්න බලාපොරොත්තුවක් නැහැ ... :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරි බ්‍රෝ එහෙමවත් හිතන්නම්කො.. අයෙත් නම් මම අහන්න බලාපොරොත්තුවක් නැහැ ... :D

    මම නම් රෙප් කැපුවේ නෑ ඔන්න නමුත් මොලේ පාවිච්චි කරලා exam pass වෙන්න විතරක් නෙවේ රටටවත් වැඩක් වෙන ප්‍රොජෙක්ට් එකක් කරපන්කෝ.

    මගේ පවුලේ මල්ලි කෙනෙක් මොලේ පාවිච්චි කරලා වැඩ කරලා අද MIT එකේ ලක්ශෙක පඩියක් ගන්නවා ඔන්න. මොරටුවේ external BIT තමා කලේ.