මම උදව්වක් කරගන්න කියලා පොස්ට් එකක් දැම්මා බං..ඇයි මේකේ අය Negative Reputation දාන්නේ....මේවටත් 




http://www.elakiri.com/forum/showthread.php?p=22515346#post22515346





http://www.elakiri.com/forum/showthread.php?p=22515346#post22515346






හරි බ්රෝ එහෙමවත් හිතන්නම්කො.. අයෙත් නම් මම අහන්න බලාපොරොත්තුවක් නැහැ ...මේකයි.. උබලා Respective Uni එකකින් ඉගෙන ගන්න මිනිස්සු. ඉගෙන ගත්ත දේ පෙන්නන්න project එකක් කරන්න මොළයක් නෑ කියන එක ගැන ගැටළුවක් එනවා නේද? මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන හිතලා idea එකක් බලලා ඒක ගැන විස්තර ගන්න එක වෙනම එකක්. නමුත් උබට වැඩේ කරන්න අපි idea දෙන එකේ ලොජික් එක මොකක්ද බ්රෝ? එතකොට අපිද අන්තිමට ඔය program එක කරලා තියෙන්නේ?![]()

ow ban meke ewn hari wenas. udawwak elluwahamath rep kapanawa....![]()
හරි බ්රෝ එහෙමවත් හිතන්නම්කො.. අයෙත් නම් මම අහන්න බලාපොරොත්තුවක් නැහැ ...![]()
හැමෝම එහෙම නැතුව ඇති.. පොඩි පිරිසක් කරනවා ඇත්තේ ... කනගාටුයි !
