ඇයි බං රතු සීනි සුදු සීනි වලට වඩා ගණන්

33000v

Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    නිෂ්පාදනය ව‌ෙන්නේ රතු සීනි . රතු සීනි වලට ක‌ෙමිකල් ඒකක් දාලා සුදු කරන්නේ . ඔක දන්න උන් කන්නේ රතු සීනි. රතු ඒව්වට ඉල්ලුම වැඩී ගානත් වැඩී (සල්ෆර් ඩයොක්සයිඩ්, පොස්පරික් ඇසිඩ්, කැල්සියම් හයිඩ්රොක්සයිඩ්, ඇක්ටිව් කාබන් වැනි රසායන ද්‍රව්‍) ඔවා කාලයක් කෑවම බඩු බනිස් ව‌ෙනවා
    menna meka prasidda wenna kalin rathu sni ganan adui neda sudu ewata wda :baffled:
     
    • Wow
    Reactions: tin_kiri

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    නෑ බං ඒකෙ අනිත් පැත්ත
    රතු සීනි තමා ප්‍රඩක්ට් එක. ඒක සුදු කරනව ඊට පස්සෙ
    ගාණ වැඩි වෙන්න ඕනෙ සුදු සීනි වල

    Ow. E unata lankawe wenne oya process eka nemei.
     
    • Like
    Reactions: tin_kiri

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොහොමහරි දැන් ඉස්සර වගේ සිනි බෝතල් වලට කුඹි එනවා අඩුයි කියල දැනිල නැද්ද උඹලට.