ඇයි බං රෑට දත් මදින්නේ?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඇයි බං රෑට දත් මදින්නේ?

    අඩෝ ඇයි බං අපි රෑට දත් මදින්නේ. ආයෙ උදේට දත් මදිනවනේ. නිකන් රෑට දත් මදින එක බොරු වැඩක් කියලා හිතෙන්නේ නැද්ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    දත් මැද්දේ නැති වුනාට කමක් නැහැ කරුණාකරලා ටොයිලට් ගියාම අත සෝදන්න හොදද

    දැන් ඔය බල්ලෝ පූසෝ එහෙම දත් මදින්නෙ නැහැනෙ උන් ඔය හොදට ඉන්නේ :P

    ඔය කොම්පැණි කාරයෝ දත් බෙහෙත් විකුණගන්න කියන කතානේ බන්. උබට වෙලාවක් තියෙනවනම් විතරක් දත් මැදපන්.
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    sirawata math oya anan manan kaawoth arenna reta dath madinne ne, habai mouth wash ekak use karanawa, me dawas wala use karanne pasyaale Ayurveda oral fresh herbal mouth wash,
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    sirawata math oya anan manan kaawoth arenna reta dath madinne ne, habai mouth wash ekak use karanawa, me dawas wala use karanne pasyaale Ayurveda oral fresh herbal mouth wash,

    mouthwash use කරන්නේ කොහොමද බං. Mouthwash එකට වතුර දාන්න ඕන අනුපාතයක් එහෙම තියෙනවද?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    mouthwash use කරන්නේ කොහොමද බං. Mouthwash එකට වතුර දාන්න ඕන අනුපාතයක් එහෙම තියෙනවද?


    ehema ne bn, ganna one widya cover eke gahala thyenwa bn, wathura one ne,
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ රෑට දත් මදින්නෙ ඇයි කියල අපෙං අහන්නෙ. නොමැද ඉඳපංකො ඉතිං වැඩක් නෑ කියල හිතෙනවනං :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    අනවශ්‍ය දේවල් තමයි. මොහො මෑඩ් දෙයියො අපිට කියල තියෙන විදිහට මම නම් වැලි අහුරක් පුකට ගහගන්නවා. බොරුවට වතුර නාස්ති කරන්න මොකටද