Ube wire maaru wena bana ahala anithya menehi karapu mata mona inverter battery da
![]()
පිස්සු කෙලින්න එපා.. මල ගෙදර වරෙන්.. ලයිට් දිලා තියෙන්නෙ..එනවා නම් දැම්ම වරෙන්, නැත්නම් දවස් ඉවරයි කියලා හිත හදා ගන්න
තෝං බෝතලේ රෙඩියි... පැදුර එලල පැක් එක අනල තියෙන්නෙ... කලෙක්ශන් වැටෙන්නෙ නැති නිසා වෙන ලයින් එකක් හදාගත්ත...@PHBhagya ගෙනිය ගෙනත් තියෙන්නෙ.. අදුර නසනවා සෙනීකව
අපි ආවා.. කෝ මේ අනිත් උන්..තෝං බෝතලේ රෙඩියි... පැදුර එලල පැක් එක අනල තියෙන්නෙ... කලෙක්ශන් වැටෙන්නෙ නැති නිසා වෙන ලයින් එකක් හදාගත්ත...
කස්ටිය වටේට වාඩිවෙන්න... කරන්ට් නැති වෙලාව තමයි හොඳම වෙලාව...
Peya deken pukada ponnyo denneපැය 2කින් දෙනවා කියලා නිව්ස් ඇලර්ට් එකක් ආවා
@Jim_Moriarty කෝ එනව කුට්ටම කපන්න... @Solo Rider කොලේ ඉල්ලපන්...අපි ආවා.. කෝ මේ අනිත් උන්..
@Jim_Moriarty කෝ එනව කුට්ටම කපන්න... @Solo Rider කොලේ ඉල්ලපන්...
කාට වාසි වුනත් මට අදාල නෑ... හැම අතකටම රු 100 ගානෙ තෝං බෝතලේට වැටෙන්න ඕනෙ...
@Walter White සිංග්නල් අවුල් වෙලා මට පිටියට එන්න බැරිවුනොත් ගණං බලල හරියට තෝම ගන්න ඕනෙ හරිද...
හම්මට එල.. එල... රෑට ෆිලුමක් බලන්න පුලුවන් වෙයි එහෙනං...පැය 2කින් දෙනවා කියලා නිව්ස් ඇලර්ට් එකක් ආවා
එක අතකින් ටොර්ච් එක උස්සන් බන් ඉන්නෙ,අනිත් අතින් සරමත් අල්ලගෙන.තට්ටුවක් දැම්ම@Jim_Moriarty කෝ එනව කුට්ටම කපන්න... @Solo Rider කොලේ ඉල්ලපන්...
කාට වාසි වුනත් මට අදාල නෑ... හැම අතකටම රු 100 ගානෙ තෝං බෝතලේට වැටෙන්න ඕනෙ...
@Walter White සිංග්නල් අවුල් වෙලා මට පිටියට එන්න බැරිවුනොත් ගණං බලල හරියට තෝම ගන්න ඕනෙ හරිද...
පොඩ්ඩක් පරක්කු උනා.ටවුමෙ කිව්වට බන් බොක්කු උඩින්,ඇලවල් උඩින්නෙ බන් එන්න තියෙන්නෙපිස්සු කෙලින්න එපා.. මල ගෙදර වරෙන්.. ලයිට් දිලා තියෙන්නෙ..
JVP kalakanni baleta apuwahama karai reddak... Samithi hadan inna serama kalakanni jeppo.. ithin ubala monada balaporoththu wenne???
@Jim_Moriarty කෝ එනව කුට්ටම කපන්න... @Solo Rider කොලේ ඉල්ලපන්...
කාට වාසි වුනත් මට අදාල නෑ... හැම අතකටම රු 100 ගානෙ තෝං බෝතලේට වැටෙන්න ඕනෙ...
@Walter White සිංග්නල් අවුල් වෙලා මට පිටියට එන්න බැරිවුනොත් ගණං බලල හරියට තෝම ගන්න ඕනෙ හරිද...

අපෝ මේකෙත් පටන්ගත්තද?ආ කමක් නෑ අපි මේ පාර මාලිමාවට![]()
වරෙන් කෝපි එකක් බොන්න..ඉස්කෝප්ප ආසියා![]()
Dan na ban ..ubala chande deepalla ...දන්නා දෙයක් කියපන් පොන්ස්. සමිති හැම පක්ෂේකටම තියෙනවා. තෝ ඇට මිරිකන පොනිලගෙත් එකක් තියෙනවා.