ඇයි බං ලයි⁣ට් නැත්තේ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    එනවා නම් දැම්ම වරෙන්, නැත්නම් දවස් ඉවරයි කියලා හිත හදා ගන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Ube wire maaru wena bana ahala anithya menehi karapu mata mona inverter battery da
    Happiness Death GIF by Kiszkiloszki
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    @PHBhagya ගෙනිය ගෙනත් තියෙන්නෙ.. අදුර නසනවා සෙනීකව
    තෝං බෝතලේ රෙඩියි... පැදුර එලල පැක් එක අනල තියෙන්නෙ... කලෙක්ශන් වැටෙන්නෙ නැති නිසා වෙන ලයින් එකක් හදාගත්ත...

    කස්ටිය වටේට වාඩිවෙන්න... කරන්ට් නැති වෙලාව තමයි හොඳම වෙලාව...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,796
    113
    දෙහිවල
    තෝං බෝතලේ රෙඩියි... පැදුර එලල පැක් එක අනල තියෙන්නෙ... කලෙක්ශන් වැටෙන්නෙ නැති නිසා වෙන ලයින් එකක් හදාගත්ත...

    කස්ටිය වටේට වාඩිවෙන්න... කරන්ට් නැති වෙලාව තමයි හොඳම වෙලාව...
    අපි ආවා.. කෝ මේ අනිත් උන්..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපි ආවා.. කෝ මේ අනිත් උන්..
    @Jim_Moriarty කෝ එනව කුට්ටම කපන්න... @Solo Rider කොලේ ඉල්ලපන්...

    කාට වාසි වුනත් මට අදාල නෑ... හැම අතකටම රු 100 ගානෙ තෝං බෝතලේට වැටෙන්න ඕනෙ...

    @Walter White සිංග්නල් අවුල් වෙලා මට පිටියට එන්න බැරිවුනොත් ගණං බලල හරියට තෝම ගන්න ඕනෙ හරිද...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,796
    113
    දෙහිවල
    @Jim_Moriarty කෝ එනව කුට්ටම කපන්න... @Solo Rider කොලේ ඉල්ලපන්...

    කාට වාසි වුනත් මට අදාල නෑ... හැම අතකටම රු 100 ගානෙ තෝං බෝතලේට වැටෙන්න ඕනෙ...

    @Walter White සිංග්නල් අවුල් වෙලා මට පිටියට එන්න බැරිවුනොත් ගණං බලල හරියට තෝම ගන්න ඕනෙ හරිද...
    💚✌️
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පැය 2කින් දෙනවා කියලා නිව්ස් ඇලර්ට් එකක් ආවා
    හම්මට එල.. එල... රෑට ෆිලුමක් බලන්න පුලුවන් වෙයි එහෙනං...

    කසටිය කරනට් එන වෙලාවට, ටීවී ෆ්‍රිජ් අන්ප්ලග් කරල තියන්න...
    එකපාර එනකොට විදුලිය දෝරෙගලන්න ඉඩ තියෙනව...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    @Jim_Moriarty කෝ එනව කුට්ටම කපන්න... @Solo Rider කොලේ ඉල්ලපන්...

    කාට වාසි වුනත් මට අදාල නෑ... හැම අතකටම රු 100 ගානෙ තෝං බෝතලේට වැටෙන්න ඕනෙ...

    @Walter White සිංග්නල් අවුල් වෙලා මට පිටියට එන්න බැරිවුනොත් ගණං බලල හරියට තෝම ගන්න ඕනෙ හරිද...
    එක අතකින් ටොර්ච් එක උස්සන් බන් ඉන්නෙ,අනිත් අතින් සරමත් අල්ලගෙන.තට්ටුවක් දැම්ම

    පිස්සු කෙලින්න එපා.. මල ගෙදර වරෙන්.. ලයිට් දිලා තියෙන්නෙ..
    පොඩ්ඩක් පරක්කු උනා.ටවුමෙ කිව්වට බන් බොක්කු උඩින්,ඇලවල් උඩින්නෙ බන් එන්න තියෙන්නෙ
    ------ Post added on Dec 9, 2023 at 7:52 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    JVP kalakanni baleta apuwahama karai reddak... Samithi hadan inna serama kalakanni jeppo.. ithin ubala monada balaporoththu wenne???

    දන්නා දෙයක් කියපන් පොන්ස්. සමිති හැම පක්ෂේකටම තියෙනවා. තෝ ඇට මිරිකන පොනිලගෙත් එකක් තියෙනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Jim_Moriarty කෝ එනව කුට්ටම කපන්න... @Solo Rider කොලේ ඉල්ලපන්...

    කාට වාසි වුනත් මට අදාල නෑ... හැම අතකටම රු 100 ගානෙ තෝං බෝතලේට වැටෙන්න ඕනෙ...

    @Walter White සිංග්නල් අවුල් වෙලා මට පිටියට එන්න බැරිවුනොත් ගණං බලල හරියට තෝම ගන්න ඕනෙ හරිද...

    ඉස්කෝප්ප ආසියා :nerd: