අරහෙ ගියාලු
මෙහෙ ගියාලු
අරක ගත්තෙ මේ කඩෙන්ලු
මේක ගත්තෙ අර කඩෙන්ලු
අද කාපුව මේව
අද කියවපු නවල් එක
මේකප් දාන ඒව, දත් මදිනව
බල්ලව එලියෙ ගෙනියන ඒව
ට්‍රිප් යන ඒව
හැම දේම යූටියුබ් දානව
මොකක්හරි මානසික තත්වයක් නේද
කැමරාවට කතා කරන එක තමයි එකම විනෝදෙ
හැබැයි ඉතිං දිගටම වීඩියෝ දාන්න ඕනෙ, නැත්තං අපි මොනාද බලන්නෙ
මෙහෙ ගියාලු
අරක ගත්තෙ මේ කඩෙන්ලු
මේක ගත්තෙ අර කඩෙන්ලු
අද කාපුව මේව
අද කියවපු නවල් එක
මේකප් දාන ඒව, දත් මදිනව
බල්ලව එලියෙ ගෙනියන ඒව
ට්‍රිප් යන ඒව
හැම දේම යූටියුබ් දානව
මොකක්හරි මානසික තත්වයක් නේද
කැමරාවට කතා කරන එක තමයි එකම විනෝදෙ
හැබැයි ඉතිං දිගටම වීඩියෝ දාන්න ඕනෙ, නැත්තං අපි මොනාද බලන්නෙ
