ඇයි බං හිටපු ජනාධිපතිලට..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,118
    34,682
    113
    හිටපු ජනාධිපති මහින්ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල.....
    කියන්නේ නැතුව
    5වෙනි විධායක ජනාධිපති මහින්ද
    6වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල
    7වෙනි විධායක ජනාධිපති ගෝටාබය
    ඔය විදියට කියන්නේ?
    හීන මානයද?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හිටපු ජනාධිපති මහින්ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල.....
    කියන්නේ නැතුව
    5වෙනි විධායක ජනාධිපති මහින්ද
    6වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල
    7වෙනි විධායක ජනාධිපති ගෝටාබය
    ඔය විදියට කියන්නේ?
    හීන මානයද?

    5වෙනි විධායක ජනාධිපති මහින්ද - හයවෙනි මහේන්ද්‍ර රජු
    6වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල - පළවෙනි මෙත්පල් රජු
    7වෙනි විධායක ජනාධිපති ගෝටාබය - පළවෙනි ගෝඨාභය රජු
    8වෙනි විධායක ජනාධිපති රනිල් - පළවෙනි විකුම්සිහ රජු
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,233
    13,991
    113
    35
    Spain
    5වෙනි විධායක ජනාධිපති මහින්ද - හයවෙනි මහේන්ද්‍ර රජු
    6වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල - පළවෙනි මෙත්පල් රජු
    7වෙනි විධායක ජනාධිපති ගෝටාබය - පළවෙනි ගෝඨාභය රජු
    8වෙනි විධායක ජනාධිපති රනිල් - පළවෙනි විකුම්සිහ රජු
    දැන් ඉන්න එකා?
     
    Similar threads