උදේ ඉඳලම අවුල් වගේ බං (හීනයක්)

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,314
    34,991
    113
    එලිවෙන පාන්දර හීනෙන් ඇහුනා රේඩියෝ නිවුස් එකක් "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභාවපාත්‍ර වෙයි" වගේ එකක්.

    නැගිට්ට වෙලේ ඉඳං නිකං හිතට අවුල් අවුල් වගේ බං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    එලිවෙන පාන්දර හීනෙන් ඇහුනා රේඩියෝ නිවුස් එකක් "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභාවපාත්‍ර වෙයි" වගේ එකක්.

    නැගිට්ට වෙලේ ඉඳං නිකං හිතට අවුල් අවුල් වගේ බං
    Ta hikey lapayage ugurey pachayak hira wela mareida danne ne 😏
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,991
    113
    උබට වෙන්න තියන දෙයක්ද දන්නෙ නෑ හීනෙන් පෙන්නුම් කලේ..
    අම්මෝ. සෙනසුරු මාරුවක්ද මොකක්ද එකකුත් උනා නේද ඊයේ පෙරේදා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අම්මෝ. සෙනසුරු මාරුවක්ද මොකක්ද එකකුත් උනා නේද ඊයේ පෙරේදා
    ලොක්කට සෙනසුරු මාරුව අවුලක් වෙන එකක් නෑ. ඒත් 2027 අෂ්ටම එරෂ්ටකේ නං පන්නන ඒක අමාරුයි.