හිටපු ජනාධිපති මහින්ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල.....
කියන්නේ නැතුව
5වෙනි විධායක ජනාධිපති මහින්ද
6වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල
7වෙනි විධායක ජනාධිපති ගෝටාබය
ඔය විදියට කියන්නේ?
හීන මානයද?
දැන් ඉන්න එකා?5වෙනි විධායක ජනාධිපති මහින්ද - හයවෙනි මහේන්ද්‍ර රජු
6වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල - පළවෙනි මෙත්පල් රජු
7වෙනි විධායක ජනාධිපති ගෝටාබය - පළවෙනි ගෝඨාභය රජු
8වෙනි විධායක ජනාධිපති රනිල් - පළවෙනි විකුම්සිහ රජු
දැන් ඉන්න එකා?
නාමල් කුමරු එන්නේ නැද්ද එතකොටශ්රී වික්‍රම රාජසිංහ රජු ( සජියා ) ඊලඟට රජ වෙන්න ඉන්නේ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ( සජියා ) ඊලඟට රජ වෙන්න ඉන්නේ