මචං සීනි අඩු වෙන එක වෙනයිapeeth seeni thiyena neyo ehema innawa. doc la kiyanawalu topiyak hari sakkuwe dan inna kiyala. bahala kalanthe wage awoth tak gala kanna
සීනි වැඩි එක වෙනයි
ගොඩක් වෙලාවට දියවැඩියාව තියෙන අයට සීනි බහින්නෙ නෑ
හැබැයි ඉන්සියුලින් එහෙම ගහනවනං එක පාරට බහින්න පුලුවන්
ඒකනෙ වෙලාවට කාල වෙලාවට බේත් බොන්න කියන්නෙ
තව කට්ටියක් ඉන්නව, සීනි නගිනව ආයෙ බහිනව හොදටම
දැං අපේ අම්ම දියවැඩියාවට බේත් බොනව එයාට කවදාවත් සීනි අඩුවෙලා කලන්තෙ ඇවිත් නෑ
ඉන්සියුලින් මොකුත් පාවිච්චියක් නෑ අම්ම, බේත් පෙති විතරයි බොන්නෙ. එකත් දැං ඩොක්ටර් දෙන්නෙ මෙට්ෆොමින් විතරයි අම්මට