ඇයි බං metformin බිව්වම ඇග රිදෙන්නෙ

AnuradhaRa

Well-known member
  • apeeth seeni thiyena neyo ehema innawa. doc la kiyanawalu topiyak hari sakkuwe dan inna kiyala. bahala kalanthe wage awoth tak gala kanna
    මචං සීනි අඩු වෙන එක වෙනයි
    සීනි වැඩි එක වෙනයි

    ගොඩක් වෙලාවට දියවැඩියාව තියෙන අයට සීනි බහින්නෙ නෑ
    හැබැයි ඉන්සියුලින් එහෙම ගහනවනං එක පාරට බහින්න පුලුවන්

    ඒකනෙ වෙලාවට කාල වෙලාවට බේත් බොන්න කියන්නෙ

    තව කට්ටියක් ඉන්නව, සීනි නගිනව ආයෙ බහිනව හොදටම

    දැං අපේ අම්ම දියවැඩියාවට බේත් බොනව එයාට කවදාවත් සීනි අඩුවෙලා කලන්තෙ ඇවිත් නෑ

    ඉන්සියුලින් මොකුත් පාවිච්චියක් නෑ අම්ම, බේත් පෙති විතරයි බොන්නෙ. එකත් දැං ඩොක්ටර් දෙන්නෙ මෙට්ෆොමින් විතරයි අම්මට
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔය ටෙස් කරන්න සල්ලි නෑ බං

    මාස දෙකකින් කොත්තුවක්වත් කෑවෙ නෑ


    කොත්තු නොකා ටෙස්ට් එක කරන්න ...

    මීගමුවෙ තියනව නේද හොස්සපිටැල්ලක් ...
    ඒකට යන්න ...

    ගෙදර හිටිය කියල ඒ හැටි කරන වැඩකුත් නැති එකේ ගිහිල්ල එන්න ....

    කිලෝ මීටර 3 විතර නේද? දුර පයින්ම යන්නත් පුලුවන්නෙ?
     
    • Love
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ඔය බෙහෙත් නොබී කෑමෙන් බීමෙන් පරිස්සං වෙයංකෝ ඉතිං
     
    • Love
    Reactions: AnuradhaRa