මෙහෙම නිතරම අප් & ඩවුන් වෙන්නෙ ඇයි රේට් එක
artificially control කරපු සීන් එකක් නම් තේරෙනවා පෙබරවාරි මාසේ ඉඳන් වගේ. කොහොමත් අප්‍රේල් වල ගෙවල් වලට සල්ලි එවනවනේ රේට් බලන්නේ නැතුව, එහෙම එවන්න ගත්තම ඩොලරුත් එනවා, එන ඩොලර් බලාගෙන ඩොලර් සේවින්ග්ස් තියාගෙන ඉන්න අයත් රුපියල් වලට මාරු කරනවා.dan kakkussi hodana un salli ewala iwaray ne ban
aye next month end balapan
anika mun me artificially control karanne ratawal wala katta kana sinhalunta arinna
මොකක්ද ඉතින් රුපියලක් දෙකක්නෙ. ප්‍රතිශතය ගත්තොත් මාසෙකටම 0.5% වත් නෑ. ලොකු වෙනසක් වෙන් නැති නිසා graph එකේ y axis එක expand කරනවා. එතකොට පේන්නෙ හෙන වෙනසක් වගේ.![]()
මෙහෙම නිතරම අප් & ඩවුන් වෙන්නෙ ඇයි රේට් එක
ඉන්දරේ විශ්වාසය දෙනකොට බහිනවා. පොර ස්පා යන දවසට ආයේ නගිනවා.
0.5% ක් මාසෙකටම වෙනස් වෙන එකට පුකේ ගෙඩි එන ඩයල්. පව් බං තොපි. මේ සිරාවටම කියන්නෙ.