ඇයි බන් අප් ඩවුන්

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Screenshot-2024-05-07-175552.jpg


    මෙහෙම නිතරම අප් & ඩවුන් වෙන්නෙ ඇයි රේට් එක
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    dan kakkussi hodana un salli ewala iwaray ne ban
    aye next month end balapan

    anika mun me artificially control karanne ratawal wala katta kana sinhalunta arinna
    artificially control කරපු සීන් එකක් නම් තේරෙනවා පෙබරවාරි මාසේ ඉඳන් වගේ. කොහොමත් අප්‍රේල් වල ගෙවල් වලට සල්ලි එවනවනේ රේට් බලන්නේ නැතුව, එහෙම එවන්න ගත්තම ඩොලරුත් එනවා, එන ඩොලර් බලාගෙන ඩොලර් සේවින්ග්ස් තියාගෙන ඉන්න අයත් රුපියල් වලට මාරු කරනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රනිල්ගේ පුකට බස්සන බස්සන පාරට තමයි රේට් එක අඩු වෙන්නේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,514
    113
    Screenshot-2024-05-07-175552.jpg


    මෙහෙම නිතරම අප් & ඩවුන් වෙන්නෙ ඇයි රේට් එක
    මොකක්ද ඉතින් රුපියලක් දෙකක්නෙ. ප්‍රතිශතය ගත්තොත් මාසෙකටම 0.5% වත් නෑ. ලොකු වෙනසක් වෙන් නැති නිසා graph එකේ y axis එක expand කරනවා. එතකොට පේන්නෙ හෙන වෙනසක් වගේ.

    USD / JPY බලහන්, ඔය කාලෙදි 150 කට 6 ක වගේ වෙනසක් තියෙනවා. 4% ක් වගේ.



    ඉන්දරේ විශ්වාසය දෙනකොට බහිනවා. පොර ස්පා යන දවසට ආයේ නගිනවා.
    0.5% ක් මාසෙකටම වෙනස් වෙන එකට පුකේ ගෙඩි එන ඩයල්. පව් බං තොපි. මේ සිරාවටම කියන්නෙ. 😂
    ------ Post added on May 7, 2024 at 9:03 PM
     
    Last edited: