ඇයි බන් අපි මෙහෙම. පොඩ්ඩක් දේශපාලනේ පැත්තකින් තියපන්...

rambo321

Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    1652894874848.png



    ඇයි මචන් මෙහෙම කරන්නේ. ඇයි අපේ උන් මෙහෙම හැසිරෙන්නේ. පොඩ්ඩක් හිතපන්. දේශපාලනය පැත්තකින් තියපන්. අපි මේ කැත කරන්නේ අපේ රටේම නම නේද? මොකක්ද බන්. මේකටද wrong generation එක කියන්නේ? ඔය වගේ page එකක අපේ එකෙක් ගැන post එකක් දාපු එකත් කොච්චර දෙයක්ද. මුළු ලෝකයක් බලන Facebook page එකක අපේ wrong generation එක අපේ රටම හැල්ලුවට ලක් කරනවා. මට නම් එදා ගොටාගම සිද්දියෙන් පස්සේ රට ගිනි තිබ්බ උන්ගෙයි ඔය ඔය පොස්ට් එකේ react කරපු උන්ගෙයි කිසිම වෙනසක් දකින්නේ නැහැ. මමත් පෞද්ගලිකව ආස නැති චරිතයක්. එත් ඇයි බන් ඒ මනුස්සයට අයිතියක් නැද්ද තමන් කැමති දේශපාලනයක් කරන්න. මට තේරෙන්නේ නැහැ අපේ උන් මොකක්ද මේ කරන්න යන්නේ කියලා. system change කිරීම කෙසේ වෙතත් අපිට තියෙන දේත් නැති කරන් තමා නවතින්න හදන්නේ wrong generation එක. Please බන් මේ වැඩේ නවත්තපල්ලා. Sorry කාගේ හරි හිත රිදුනා නම් මම මේ කියපු දේට.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    Katha karanna thiyenawa pakak. Watch SL vs Ban match comments in fb.

    Bangaliyo are calling us as Loan Lanka
    මචන් Loan Lanka කියන්න කලින් පොඩ්ඩක් හේතුව බලපන්. අපේ උන්ම තමා ඒවත් කලේ මුලින්. ගිහිල්ල බලපන් SLC එකේ පරණ post. එකේ විතරක් නෙවේ. Bangladesh crowd සැහෙන්න ඉන්න pages වල අපේ උන්මි ගිහිල්ල අපේ නම කැත කරන්නේ. මම කියන එක පිළිගන්න එපා. හොයලා බලපන්. මුළු ලෝකයක් බලන දේවල් වලට අපේම උන් ගිහිල්ල ඕවා දැම්මම ඉතින් උන් අපිට ඕව කියන එක ගැන අමුතුවෙන්ම අහන්න දෙයක් නැහැ බන්.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලෝකේ ඉස්සරහ ඩිෆෝල්ට් වෙලා රෙද්දක් ඇඳගන ශ්‍රී ලංකා කියාගන්න බැරුව ඉන්නවා. බෙහෙත් නැතුව රටවල් වලින් ඩොලර් හිඟා කනවා. මේ හුත්ත ඉඳගන කොහේ හරි යන කිම්බකට හා හා දානවා කියල මැරෙන්න හදනවා!

    තොපි නම් මොනුන්ද මන්ද බන්! :lol:
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    අපේ රටේ නම හැල්ලුවට ලක් කරනවා කිව්වා ? රටේ නම් ? ඔලුව කොහේ හරි වැදුනද ?
    මචන් විහිලුවට නෙවේ බන් මම කියන්නේ. දේශපාලනෙන් එලියට ඇවිල්ලා කතා කරපන්.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    ලෝකේ ඉස්සරහ ඩිෆෝල්ට් වෙලා රෙද්දක් ඇඳගන ශ්‍රී ලංකා කියාගන්න බැරුව ඉන්නවා. බෙහෙත් නැතුව රටවල් වලින් ඩොලර් හිඟා කනවා. මේ හුත්ත ඉඳගන කොහේ හරි යන කිම්බකට හා හා දානවා කියල මැරෙන්න හදනවා!

    තොපි නම් මොනුන්ද මන්ද බන්! :lol:
    මම වෙන මොකුත් කියන්නේ නැහැ බන්. එත් ඔය කරන්නේ ආපහු වෙනස් කරන්න බැරි තරමේ ලොකු වැරද්දක්. wrong generation කියන්නේ ඕකට නෙවේ. Default උනා කියලා අපි අපිට ඉතිරි වෙලා තියෙන හැම දේම default කර ගන්න ඕනද කියලත් හිතලා බලපන්. මට උඹත් එක්ක argue කරන්න ඕන නැහැ මෙතනින් එහාට. මොලයක් තියෙන එකෙක් නම් හිතලා බලපන්. හැමදේම දේශපාලන කෝනෙකින් බලන්න පුරුදු වෙන්න එපා.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    ane yako, sakkili ponna wesa balu rajapakshala අපේ රටේ නම හැල්ලුවට ලක් karala thiyana widiyata owa monada
    එල මචන්. අපි එකතු වෙලා ඉතිරි ටිකත් විනාස කරලා දාමු. ඉවරයිනේ.
     
    • Like
    Reactions: neo7x

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම වෙන මොකුත් කියන්නේ නැහැ බන්. එත් ඔය කරන්නේ ආපහු වෙනස් කරන්න බැරි තරමේ ලොකු වැරද්දක්. wrong generation කියන්නේ ඕකට නෙවේ. Default උනා කියලා අපි අපිට ඉතිරි වෙලා තියෙන හැම දේම default කර ගන්න ඕනද කියලත් හිතලා බලපන්. මට උඹත් එක්ක argue කරන්න ඕන නැහැ මෙතනින් එහාට. මොලයක් තියෙන එකෙක් නම් හිතලා බලපන්.
    අඩෝ මේ උඹ මේ විහිළුවටද ඕක කියන්නේ ?

    හරි ඇත්තටම කියල හිතුවොත්; අඩේ තොට පිස්සුද අඩේ ?


    යකෝ මොකක් හරි මගුලක් කරලා ෆෑන් බේස් එකක් මොකෙක් හරි හදාගත්ත කියල අපි උන්ට මල් තියල වඳින්න ඕනේ කියලද උඹ කියන්නේ ? උඹ කියන්නේ දිරිය දියණිය අපේ කියල අපි දෙකට නැවිල උක දෙන්න ඕනේ කියලද ?

    මාර මගුලක්නේ බන් උඹ කියන්නේ. එකිත් ඇවිත් සාමාන්‍ය එකියක්. සින්දුවක් කියල ෆෙමස් උනා කියල අපිට පාන්ද කියපන්කො. එන හැම එකාම කරේ තියාගන්න කියලද උඹ කියන්නේ?

    යකෝ පිටරට වෙල වැඩ කරන උන් ඩොලර් ගේනවා කියල අපිට කරේ තියාගන ඉන්න වෙන්නේ එහෙනම්.

    අඩේ තොට පිස්සුද අඩේ?

    නැත්තන් අතට අරන් ඉද්දි දාපු ත්‍රෙඩ් එකක්ද ? :lol:
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    වැරදියට තේරුම් ගන්න එපා. මන් රාජපක්ෂ පරම්පරාවේ ගැවිච්ච එකෙක්ටවත් චන්දේ දීලා නැහැ. දෙන්නෙත් නැහැ. හැම එකටම දේශපාලනේ ඇදගෙන නගන්න උන්ට ඔන්න කිව්වේ. උන් තරම් මේ රටට ආදරේ මිනිස්සු නැහැ කියල මන් අද තමා දැනගත්තේ මේ thread එකෙන්. හරි ඔයාලා කියන දෙයක් තමා මිතුරේ. මන් පිලි ගන්නම්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතෙක් ඇවිල්ලා රුපියල් 8000 ට පුක දෙන්නේ,
    මේක අහපන් සේනාධිපතිගේ පුක ලොවන මැදමුලනේ ගූ කන වේසිගෙ පුතෝ.
    කැත කරන්න රටේ හොද නමක් තියෙන්නේ කොහෙද බැල්ලිගෙ පුතෝ?
    හැම රටකින්ම හිගා කකා හිගා කකා යනවා. ලජ්ජා නැතුව අපි බංගලින්ගෙනුත් හිගා කෑවා.
    උන් අපිට හිනා වෙන්නේ ප්ලාස්ටික් ලයන්ස් කියලා ලොල්.
    පෙරේදා අකවුන්ට් හදලා මෙතන පුක දෙන්න එපා.
    අනුන්ගේ සින්දු හොරා කාලා ගොඩ ගිය කැහැටු හුත්තිව ෆෝම් කරන්න එපා.
    ඔය වේස බැල්ලි රාජපස්සගේ කැම්පේන් වලට සල්ලි එකතු කරන්න GoFundMe එකක් පටන් අරගෙන පුකේ ඇරගත්තා.
    Wrong Generation කියන එකම හයිලයිට් කර කර දගලන තෝ බැල්ලිගෙ පුතා මෙතන පුක දෙන්නේ ඇයි කියලා තේරෙනවා.
    මෙතන මේ ICU වැහෙන්න යනවා, තෙල් නැතිවෙලා රටේම.
    තෝ මැදමුලනේ වද වේසිගෙ පුතා IPL පේජ් එකක කමෙන්ට් එකක් අල්ලාගෙන පුක දෙනවා මුඩුක්කු පොන්නයා.
     

    nidarsha91

    Well-known member
  • මචන් විහිලුවට නෙවේ බන් මම කියන්නේ. දේශපාලනෙන් එලියට ඇවිල්ලා කතා කරපන්.
    Yakow koooti ganan deddi, indian awards deddi Deshapalane hodaiiii beta passe deshapaalanen eliyata enne mona p****** palayan ban tel puchchanne nathuwa
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතෙක් ඇවිල්ලා රුපියල් 8000 ට පුක දෙන්නේ,
    මේක අහපන් සේනාධිපතිගේ පුක ලොවන මැදමුලනේ ගූ කන වේසිගෙ පුතෝ.
    කැත කරන්න රටේ හොද නමක් තියෙන්නේ කොහෙද බැල්ලිගෙ පුතෝ?
    හැම රටකින්ම හිගා කකා හිගා කකා යනවා. ලජ්ජා නැතුව අපි බංගලින්ගෙනුත් හිගා කෑවා.
    උන් අපිට හිනා වෙන්නේ ප්ලාස්ටික් ලයන්ස් කියලා ලොල්.
    පෙරේදා අකවුන්ට් හදලා මෙතන පුක දෙන්න එපා.
    අනුන්ගේ සින්දු හොරා කාලා ගොඩ ගිය කැහැටු හුත්තිව ෆෝම් කරන්න එපා.
    ඔය වේස බැල්ලි රාජපස්සගේ කැම්පේන් වලට සල්ලි එකතු කරන්න GoFundMe එකක් පටන් අරගෙන පුකේ ඇරගත්තා.
    Wrong Generation කියන එකම හයිලයිට් කර කර දගලන තෝ බැල්ලිගෙ පුතා මෙතන පුක දෙන්නේ ඇයි කියලා තේරෙනවා.
    මෙතන මේ ICU වැහෙන්න යනවා, තෙල් නැතිවෙලා රටේම.
    තෝ මැදමුලනේ වද වේසිගෙ පුතා IPL පේජ් එකක කමෙන්ට් එකක් අල්ලාගෙන පුක දෙනවා මුඩුක්කු පොන්නයා.
    හ්ම්ම්. මොකුත් නොකියමි. මොකද මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. ඔයාගේ ජාතකේ මොන වගේ එකක්ද කියලා දැනගන්න මේ අදහස හොඳටම ප්‍රමාණවත්. තැන්ක්ස් බ්‍රෝ. මාත් කිරියේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා මේ ටිකේ ඉගෙන ගන්නවා. අඳුනගන්න ලැබීම සතුටක්.