ඇයි බන් අපි මෙහෙම. පොඩ්ඩක් දේශපාලනේ පැත්තකින් තියපන්...

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මෙහෙමයි මචං

    1. ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං.

    2.හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.

    3.හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ.

    4.ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.

    5. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ.

    6.වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ.

    7.මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.

    8.වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි.

    9.ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්.
    I Love You Reaction GIF by Warner Bros. Deutschland
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    සහතික ඇත්ත මචං... අනිත් උන් බොරුවට බිරුවට මම උබේ කතාවට 100%ක් එකගයි... කන්න බොන්න නැති උනත් අවුරුදු 2500 ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන මිනිස්සු අපි...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලෝකේ ඉස්සරහ ඩිෆෝල්ට් වෙලා රෙද්දක් ඇඳගන ශ්‍රී ලංකා කියාගන්න බැරුව ඉන්නවා. බෙහෙත් නැතුව රටවල් වලින් ඩොලර් හිඟා කනවා. මේ හුත්ත ඉඳගන කොහේ හරි යන කිම්බකට හා හා දානවා කියල මැරෙන්න හදනවා!

    තොපි නම් මොනුන්ද මන්ද බන්! :lol:
    MODA harakek 😂😂 ratak tiyanwada danne kohewat yana ganiyek promote karanna apu pissek
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ කතාව නම් දේශපාලනෙන් එලියට ඇවිත් බලන්න කියන එක 'ethical' නැහැ නේද.

    මොකද අදාල කෙනාට ඔය වරප්‍රසාද බලෙන්ම අරන් දුන්නෙ දේශපාලනෙන් නේද.
     
    • Like
    Reactions: hide_spider

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පුක නොදී පලයන් පොන්නයො. එනව මෙතන පකක් කියවන්න. ලකේ පංකා. කන්න හරියට නමක් තියෙනව වගේ. අර ගූ කාල ජීවත් වෙන බංගලියන්ගෙනුත් හිඟා කාල එනව මෙතන අවුරුදු 2500ක සංස්කෘතිය ගැන කියවන්න.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බල්ලොත් එක්ක ලැග්ගාම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා තමයි පැරැන්නන් කියන්නේ...🤔🤔
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    එත් ඇයි බන් ඒ මනුස්සයට අයිතියක් නැද්ද තමන් කැමති දේශපාලනයක් කරන්න. මට තේරෙන්නේ නැහැ අපේ උන් මොකක්ද මේ කරන්න යන්නේ කියලා.
    දේශපාලන අයිතිය ගැන ප්‍රශ්නයක් නෙවේ, ඔය ගෑනි ලෝකෙම ගොනාට අන්දන්න නෙ ගියේ නාමල් ගේ fundraising එකක් ඒකිගේ වගේ දාලා.. Fb එකේ සේරම විස්තර තිබ්බා..

    අනිත් ඒක ඔය තමන්ගේ රටේ එවුන්ගේ වැරදි වහන ගොබ්බ පුරුද්ද නැති කරගනින් බන්.. වැරැද්ද නම් කවුරු කලත්, කොහේ හිටියත් වැරද්දමයි.. බලපංකො වෙන රටවල එවුන් උන්ගේ රටේ එවුන් ගැන වෙන රටවල එවුන් දාන post වලට comment කරන විදිහ..

    රටේ එවුන්ගේ වැරදි ලෝකෙට පේන්න කියන්නෙපා ගගා වැළලෙන එවුන් තමයි පවුලේ එවුන්ගේ වැරදි, campus එකේ වැරදි, ආයතනේ වැරදි, ලොක්කගේ වැරදි වහන්න කඩේ යන්නේ.. ඕක ලංකාවේ තියෙන ගොබ්බ mindset කීපය අතරින් එකක්..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    View attachment 171869


    ඇයි මචන් මෙහෙම කරන්නේ. ඇයි අපේ උන් මෙහෙම හැසිරෙන්නේ. පොඩ්ඩක් හිතපන්. දේශපාලනය පැත්තකින් තියපන්. අපි මේ කැත කරන්නේ අපේ රටේම නම නේද? මොකක්ද බන්. මේකටද wrong generation එක කියන්නේ? ඔය වගේ page එකක අපේ එකෙක් ගැන post එකක් දාපු එකත් කොච්චර දෙයක්ද. මුළු ලෝකයක් බලන Facebook page එකක අපේ wrong generation එක අපේ රටම හැල්ලුවට ලක් කරනවා. මට නම් එදා ගොටාගම සිද්දියෙන් පස්සේ රට ගිනි තිබ්බ උන්ගෙයි ඔය ඔය පොස්ට් එකේ react කරපු උන්ගෙයි කිසිම වෙනසක් දකින්නේ නැහැ. මමත් පෞද්ගලිකව ආස නැති චරිතයක්. එත් ඇයි බන් ඒ මනුස්සයට අයිතියක් නැද්ද තමන් කැමති දේශපාලනයක් කරන්න. මට තේරෙන්නේ නැහැ අපේ උන් මොකක්ද මේ කරන්න යන්නේ කියලා. system change කිරීම කෙසේ වෙතත් අපිට තියෙන දේත් නැති කරන් තමා නවතින්න හදන්නේ wrong generation එක. Please බන් මේ වැඩේ නවත්තපල්ලා. Sorry කාගේ හරි හිත රිදුනා නම් මම මේ කියපු දේට.
    කැත කරන්න කොහෙද හුත්තෝ බංකලොත් වෙන රටක නමක් තියෙන්නේ .. මොන ලබ්බේ නමක් ගැනද කියන්නේ .. මොකක්ද ආඩම්බර වෙන්න තියෙන්නේ .. දැන්වත් බැහැපන් ඇත්ත තත්වෙට ... ඒකිට ඕනේ දේශපාලනයක් කරන්න අයිතිය තිය්ව්න වගේ එකට හරියන්න ඕනේ එකෙක්ට බනින්නයි නොන්ඩි කරන්නයි comment ගහන්නයිත් අයිතිය තියනව .. ඒ හින්ද පුක නොදී පලයන් .. කැත කරර්න්න රටේ නම .. පක තමා