ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එක හේතුවක් තමයි උන්ගේ රටවල් වල R&D හරියටම වෙනවා..පොඩි කාලේ ඉඳන් ඕවට යොමු කරවනවා..ඒකට ලංකාවේ? හැමදාම පොතේ දැනුම විතරයි..practically හිතන්න පුරුදු කරන්නේ නැහැ..ඔක්කොම පොතට විතරයි..practical education එක almost nil :(

    ඒ වගේම factories/industries වලට මාර විදියට help කරනවා රජයෙන්..ලංකාවේ? වැඩක් නැහැ මෙහෙ ඒවා ගැන කතා කරලා..

    ලංකාවේ අලුත් දෙයක් ගෙනාවොත් මිනිස්සු 99% ක් ම ඒ දේට විරුද්ද වෙනවා..මෙහෙ මිනිස්සුන්ට එක්කෝ ඕනේ පරණ තාලේටම ජීවත් වෙන්න..එහෙමත් නැතිනම් ලොක්කෝ කැමති නැහැ තමන්ට ලැබෙන කොමිස් එක නැති වෙනවට..තවත් හේතුවක් විදියට මිනිස්සු ඉදිරිපත් කරන්නේ technological alternatives ගෙනවහම මිනිස්සුන්ගේ ජොබ් නැති වෙනවා කියන එක..

    මේ වගේ ආකල්ප එක්ක කොහොමද කියහන්කෝ රටක් ඉස්සරහට යන්නේ?

    තවත් දෙයක් තමයි සුද්දෝ මේ නැකත් බල බල වැඩ කරන්නේ නැහැ..උන්ට හොඳම නැකත තමයි ඒ වැඩේ හරියට පටන්ගන්න වෙලාව..මෙහෙ මොන දේ කරත් ග්‍රහලෝකයක් තියෙන තැනක් බලලා වෙලාවක් බලලානේ වැඩ පටන්ගන්නේ :sorry:

    ඒ වගේම එහෙ මිනිස්සු ගොඩක් අය අවංකයි..අපේ වගේ වංචාවෙන් ජීවත් වෙන එවුන් අඩුයි..

    ලංකාවට තව ගොඩක් දුර යන්න තියෙනවා මචන් :(
    මේ කතාව හරි. ලංකාවෙ මිනිස්සු කුහකයි. දියුනු වෙනවා දකින්න කැමති නැහැ වෙන එකෙක්. ඇමරිකාව වගේ රටවල් එහෙම නැහැ. ඇමරිකාව 100% හොදයි කියලා කියන්නත් බැහැ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අපේ උන් සියල්ලදත් ලනෙ. 2500 කට කලින් නෙ අපේ උන් ඕව කරල තිබ්බෙ, ඇමරිකාවෙ උන් කොළ අතු ඇඳන් ඉන්න කාලෙ. අපේ ආගමත් එහෙමනෙ (පිට් රටකින් ආවට ඒක දැන් අපේ ඈ), වෙන ආගමකට ළඟින් වත් තියන්න පුළුවන්ද? දැන් බලන්නකො දේශීය වෙදකම ගත්තත් එහෙමනෙ, බඩේ ගිනියම හින්දනෙ ඔක්කොම වෙන්නෙ.

    ඒ නිසා උඹ මෙහෙම හිතපන්, ඇමරිකන් කාරයො අද දැඟලුවට අවුරුදු 6000කට කලින් තමයි රාවණා රජ්ජුරුවො දඬු මොණරෙන් අහස තරණය කරෙ. එහෙම කියල හිත හදාගනින්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හැඟීම්වලට වඩා බුද්ධියට මුල් තැන දෙන මිනිස්සු වැඩිපුර එහෙ ඉන්නෙ.

    අනික ජාන සංකලනෙ දියුනුයි
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    unge life go eka sira ban.unge podi kale idan owath ekkane jivath wenne.lamaynwa wen karala hadala 18 passe eliyata dala hodata tough karala competitive karala hadanne.ape ithin ipadithca dawasema siyalu de nesena sului kiyala depress karalane patan ganne etakota mona innovation da tiyena ekath dala marennane hitenne.wereddak kivva ehema newe.podi kalema ape energy nethi wenawa ekai mukuth karanna beri
    උඹෙ කතාව 100% හරි. අපේ මිනිස්සු ආගම් ඔලුවට දාගෙන නෙගටිව් ආකල්පෙක ඉන්නෙ. ඉතින් අපේ ගොන්නුන්ට මුකුත් කරන්න බෑ. ඒත් ඇමරිකාව වගේ දියුණු රටවල් ඔය මිථ්‍යාවල් අත ඇරල හුගක් කල්. මන් කියන්නෙ මේ සියලු ආගමික සංකල්ප අපි බැහැර කරන්න වෙනව. එහෙම නැත්තන් අපිට අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. මන් මෙහෙම කියනකොට ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො කරන්නෙ මගෙ රෙප් කපන එක. කොච්චර රෙප් කැපුවත් බුද්ධුමත් අය ආගම් පස්සෙ යන්නෙ නැති භෞතිකවාදින් කියල මතක තියාගනින්.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ උන් සියල්ලදත් ලනෙ. 2500 කට කලින් නෙ අපේ උන් ඕව කරල තිබ්බෙ, ඇමරිකාවෙ උන් කොළ අතු ඇඳන් ඉන්න කාලෙ. අපේ ආගමත් එහෙමනෙ (පිට් රටකින් ආවට ඒක දැන් අපේ ඈ), වෙන ආගමකට ළඟින් වත් තියන්න පුළුවන්ද? දැන් බලන්නකො දේශීය වෙදකම ගත්තත් එහෙමනෙ, බඩේ ගිනියම හින්දනෙ ඔක්කොම වෙන්නෙ.

    ඒ නිසා උඹ මෙහෙම හිතපන්, ඇමරිකන් කාරයො අද දැඟලුවට අවුරුදු 6000කට කලින් තමයි රාවණා රජ්ජුරුවො දඬු මොණරෙන් අහස තරණය කරෙ. එහෙම කියල හිත හදාගනින්.
    ලංකාවෙ කයිවාරුව මිසක් කරපු ලබ්බක් නෑ බන්. අපිට වඩා හොද අතීතයක් තියනව තායිලන්තෙ කාම්බෝජෙ වගේ රටවලට.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    උඹෙ කතාව 100% හරි. අපේ මිනිස්සු ආගම් ඔලුවට දාගෙන නෙගටිව් ආකල්පෙක ඉන්නෙ. ඉතින් අපේ ගොන්නුන්ට මුකුත් කරන්න බෑ. ඒත් ඇමරිකාව වගේ දියුණු රටවල් ඔය මිථ්‍යාවල් අත ඇරල හුගක් කල්. මන් කියන්නෙ මේ සියලු ආගමික සංකල්ප අපි බැහැර කරන්න වෙනව. එහෙම නැත්තන් අපිට අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. මන් මෙහෙම කියනකොට ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො කරන්නෙ මගෙ රෙප් කපන එක. කොච්චර රෙප් කැපුවත් බුද්ධුමත් අය ආගම් පස්සෙ යන්නෙ නැති භෞතිකවාදින් කියල මතක තියාගනින්.

    චීනය ගමන පටන් ගත්තේ සියලු ආගම තහනම් කිරිඉමෙන් අනතුරුව..දැන් උන්ට කෙල උනාද? ඇමෙරිකාව දියුණු රටක් තමයි නමුත් අමෙරිකාවේ දියුණුව අවේ ලෝක යුද්දෙන් උන් ගත්ත porduction මොමෙන්ටම් එකෙන්...
     
    0–9
    2-in-1 PC
    8-track tape
    A
    Abel Axe
    Aberdeen chronograph
    Abraham Lincoln's patent
    Abrasive blasting
    Acrylic paint
    Active Denial System
    Active pixel sensor
    Aerosol bomb
    Aerosol paint
    Air conditioning -- ශීත මාලිගා ඉන්දියාවෙ ලංකාවෙ තිබුණෙ සුද්දො රෙදි අඳින්නත් ඉස්සෙල්ලා
    Airbag
    Airplane
    Alarm clock
    Aluminium bottle
    Amiga
    Anamorphic format
    Ant robotics
    Apgar score
    Apollo Lunar Module
    Arcade controller
    Argon oxygen decarburization
    Argus retinal prosthesis
    ARPANET
    Artificial heart
    Artificial neuron
    Assembly line
    Atkins diet
    ATM SafetyPIN software
    Atomic-force microscopy
    Audion
    Autographic Register
    Automatic transmission
    Autopilot
    B
    Barcode reader
    Bait car
    Ballistic electron emission microscopy
    Balloon catheter
    Banjo clock
    Barbed wire
    Barcode
    BASIC
    Bass guitar
    Bathysphere
    Bazooka
    Beach ball
    Beam lead technology
    Bee smoker
    Bell X-1
    Benzhydrocodone
    Bifocals
    BigBelly
    Bioactive glass
    Biological pacemaker
    Bionic contact lens
    Blacklight
    Blind signature
    Blowout preventer
    Boosted fission weapon
    Bowtie cotter pin
    Braigo
    Bread clip
    Breakaway rim
    Breakfast cereal --- invented by German
    Breast pump
    Brown truss
    Bubble gum
    Bubble wrap
    Bulldozer
    Bulletin board system
    Burr Truss
    C
    C (programming language)
    Cable television
    Cable tie
    Calculator
    Candy apple
    Candy corn
    Carbon dioxide laser
    Carbon fibers - කාබන් ෆයිබර් ක්‍රමයට ඉස්සෙල්ලාම කඩු හැදුවෙ ජපානේ සමුරායි කාරයො -
    Carbon microphone
    Carbon monoxide detector
    Carbonless copy paper
    Cardiac Pacemakers, Inc.
    Cardiopulmonary bypass
    Carter's Little Liver Pills
    Cash register
    Catalytic converter
    Charge-coupled device
    Chemical laser
    Chemical oxygen iodine laser
    Cigarette
    Clothes hanger
    Clothespin
    Coca-Cola
    Cocaine (drink)
    Coil zipper
    Combine harvester
    Commodore 64
    CompactFlash
    Compiler
    Compliant bonding
    Comptometer
    Computer keyboard
    Computer monitor
    Computer mouse
    Computer speaker
    Confocal microscopy
    Continuous subscription service
    Contour crafting
    Hammond Electric Bridge Table
    Cordless telephone
    Cotton candy
    Cotton gin
    Cotton swab
    Crash test dummy
    Crayon
    Credit card
    Cromemco Cyclops
    Crossed-field amplifier
    Crown cork
    Cryotron
    Crystalate
    Curiosity (rover)
    Curium
    Cyanoacrylate
    Cyclocomputer
    Cyclotron
    D
    Dagger
    Dazer Laser
    Debit card
    Defibrillation
    Dendrochronology
    Dental floss
    Dial-up Internet access
    Dianetics
    Digital camera
    Digital micromirror device
    Digital subscriber line
    Dimmer
    Dip & Squeeze
    Diphenhydramine
    Dishmaker
    Dishwasher
    District heating
    Ditch Witch
    DNA computing
    Doggles
    Dolby Digital
    Dolby noise-reduction system
    DOS
    Drop Stop
    Dynamic random-access memory
    E
    Easy Cheese
    Eclipse windmill
    EEPROM
    Electra (radio)
    Electret microphone
    Electric blanket
    Electric chair
    Electric guitar
    Electric stove
    Electromagnetic lock
    Electron beam freeform fabrication
    Electron beam ion trap
    Electronic article surveillance
    Electronic libretto
    Electronic paper
    Electrostatic precipitator
    Equatorial sextant
    Escalator
    Ethernet
    F
    Fax
    Fermionic condensate
    Ferris wheel
    Fiberglass
    Fidelipac
    Field-programmable gate array
    Fire alarm call box
    Fire alarm system
    Fire blanket
    Fire bucket
    Fire hydrant
    Fire sprinkler
    Firewall (computing)
    Fisk metallic burial case
    Adobe Flash
    Flashlight
    Flat panel display
    Fleshlight
    Flexible flyer
    Floppy disk
    Floppy disk variants
    Flowbee
    Flowchart
    F
    Fortran
    Franklin stove
    Fresno scraper
    Frisbee
    Fuel dispenser
    Full body scanner
    Fused deposition modeling
    Fusor
    Future Vision Technologies
    Fuzzball router
    G
    Game controller
    Gamma camera
    Gamma probe
    Garage door
    Gas laser
    Gas mask
    General Tso's chicken
    Gift wrapping
    Gilhoolie
    Glass-ceramic
    Glottochronology
    Glucose meter
    Go (programming language)
    Gore-Tex
    Gorilla Glass
    Graham cracker
    Graphical user interface
    Graphics processing unit
    Graphophone
    Gyroscopic autopilot
    H
    Hair spray
    Hamming code
    Hammond organ
    Hard disk drive
    Henry rifle
    Hexbug
    High-volume low-speed fan
    Highway Hi-Fi
    History of the Internet
    Holographic drive
    Holter monitor
    Hug machine
    Human-powered aircraft
    Hush-A-Phone
    Hutchinson Patent Stopper
    Hydraucone
    Hydraulic brake
    Hypertext
    I
    IBM RAD6000
    IBOT
    Ice cream float
    Ice cream maker
    Ice resurfacer
    IMail
    Impact sprinkler
    Industrial robot
    Infunitum
    Instant camera
    Integrated circuit
    Invention of the integrated circuit
    Interband cascade laser
    Internet
    Inverted microscope
    Ion laser
    Ionocraft
    J
    Jackhammer
    JavaScript
    Jeans
    Jefferson disk
    Jelly bean
    Jersey barrier
    Jet injector
    Joystick
    Jukebox
    K
    K-Y Jelly
    Kahn System
    Kart racing
    Keypunch
    Kicktail
    Kinematoscope
    Kinetoscope
    Klystron
    Knuckle Racquet
    Kong (dog toy)
    L
    Lambda calculus
    Land imprinter
    Lap steel guitar
    Laptop
    Laser
    Laser diode
    Laser printing
    Laser turntable
    LAWKS
    LCD projector
    Leaf blower
    Leslie speaker
    Liberty Bell (game)
    Life net
    Fortran
    Franklin stove
    Fresno scraper
    Frisbee
    Fuel dispenser
    Full body scanner
    Fused deposition modeling
    Fusor
    Future Vision Technologies
    Fuzzball router
    G
    Game controller
    Gamma camera
    Gamma probe
    Garage door
    Gas laser
    Gas mask
    General Tso's chicken
    Gift wrapping
    Gilhoolie
    Glass-ceramic
    Glottochronology
    Glucose meter
    Go (programming language)
    Gore-Tex
    Gorilla Glass
    Graham cracker
    Graphical user interface
    Graphics processing unit
    Graphophone
    Gyroscopic autopilot
    H
    Hair spray
    Hamming code
    Hammond organ
    Hard disk drive
    Henry rifle
    Hexbug
    High-volume low-speed fan
    Highway Hi-Fi
    History of the Internet
    Holographic drive
    Holter monitor
    Hug machine
    Human-powered aircraft
    Hush-A-Phone
    Hutchinson Patent Stopper
    Hydraucone
    Hydraulic brake
    Hypertext
    I
    IBM RAD6000
    IBOT
    Ice cream float
    Ice cream maker
    Ice resurfacer
    IMail
    Impact sprinkler
    Industrial robot
    Infunitum
    Instant camera
    Integrated circuit
    Invention of the integrated circuit
    Interband cascade laser
    Internet
    Inverted microscope
    Ion laser
    Ionocraft
    J
    Jackhammer
    JavaScript
    Jeans
    Jefferson disk
    Jelly bean
    Jersey barrier
    Jet injector
    Joystick
    Jukebox
    K
    K-Y Jelly
    Kahn System
    Kart racing
    Keypunch
    Kicktail
    Kinematoscope
    Kinetoscope
    Klystron
    Knuckle Racquet
    Kong (dog toy)
    L
    Lambda calculus
    Land imprinter
    Lap steel guitar
    Laptop
    Laser ඉස්සෙල්ලාම ලේසර් හැදුවෙ Nikolay Basov and Aleksandr Prokhorov කියන දෙන්නා සෝවියට් දේශයේ
    Laser diode
    Laser printing
    Laser turntable
    LAWKS
    LCD projector
    Leaf blower
    Leslie speaker
    Liberty Bell (game)
    Life net
    Lightning Switch
    Lightsaber
    Liner lock
    Linotype machine
    Lint remover
    Liquid-crystal display
    Liquid-impregnated surface
    Liquid-propellant rocket
    LiquiGlide
    Lisp (programming language)
    Loaded Questions (game)
    Lobster trap
    Loudspeaker
    M
    Machete
    Machine gun
    Magnetic resonance imaging
    Magnetic storage
    Magnetic stripe card
    Marker pen
    Markup language
    Maser
    Masking tape
    Meat slicer
    Memristor
    Metal zipper
    Metallic microlattice
    Microelectromechanical system oscillator
    Microprocessor
    Microwave oven
    Microwave popcorn
    Milling cutter
    Mimeoscope
    Minicomputer
    Mixer (cooking)
    Mobile telephony
    Model K
    Modem
    Monopoly (game)
    Monster truck
    Moog synthesizer
    Morse code
    Mouse button
    Mousepad
    N
    N-slit interferometer
    Nanoimprint lithography
    Nanolaser
    Nanowire battery
    Napalm
    Neuticles
    Neutron bomb
    New Year's glasses
    Nicotine patch
    Non-dairy creamer
    Norden bombsight
    Novena (computing platform)
    NovoGen
    Nuclear power plant
    Nuclear submarine
    Nuclear weapon
    Nylon
    O
    Obsidian hydration dating
    Oculus Rift
    Oil well
    Optical disc drive
    Optical mouse
    Oral-B Glide
    P
    Pacifier-activated lullaby
    PageRank
    Paintball
    Panavision
    Paper bag
    Paper clip
    Paper cup
    Paper shredder
    Parking meter
    Pattern playback
    Payphone
    PDCA
    Peak expiratory flow
    Pelton wheel
    Perl
    Permanent press
    Personal computer
    Phase-change incubator
    Phonograph
    Phonograph cylinder
    Phonometer
    Photocopier
    Photosensitive glass
    Pin tumbler lock
    Pipe wrench
    Pipecutter
    Pisco sour
    Plasma display - In 1936, Kálmán Tihanyi, a Hungarian engineer මේ ගැන මුලින් ඉදිරිපත් කරන ලදී
    Plastic zipper
    Plotter
    Pneumoencephalography
    Pocketknife
    Point of sale
    Pointer (computer programming)
    Pointing stick
    Poker

    ලොකු නිර්මාණ වල අනු කොටසුත් තනි නිර්මාණ කියලා ලැයිස්තුවට දාලා ලැයිස්තුවෙ දිග පිම්බෙන්න දික් කරලා තමන්ගෙ නොවන අනුන්ගෙ දේවලුත් ලැයිස්තුවට දාලා තවත් ටිකක් පුම්බලා මොන්ටිසෝරි බබාලාගෙ මොරාල් එක වැඩි කරන්න හදපු ලිස්ට් එකක්. :D :D
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සිංහල බෞද්ධ හීනමානය නැතුව පිළිගන්න ඕනදෙයක් තමයි ඇමරිකානුවන් අපට සාපේක්ෂව අති දක්ෂයෝ. එකේ කතදෙකක් නෑ!!!
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ලොල් ඕයි. ටෙස්ලා බෙයාඩ් ඇමරිකන් බෝන් උන් නෙවේ.

    ඇන්ඩ් එඩිසන් හොයාගත්ත ලබ්බක් නෑ. කිරියෙම ත්‍රෙඩ් එකක් ඇති හොයලා කියවපං එඩිසන් කොච්චර හොරෙක්ද කියලා. ඔක්කොම ටෙස්ලාගෙන් හොරකං කරපු අයිඩියාස්.

    ඇමරිකාව ඇවිල්ලා අනිත් රටවල් වලින් ගොඩ ගිය රටක්.

    ලංකාවෙ රෝයල් එක වගේ.
    ඔක්කොම හොද කොල්ලොන්ව ගන්නවා රෝයල් එකට. අරං උන්ගෙ ප්‍රඩක්ට් එකක් වගේ එලියට දානවා. මොකෝ රොයල් කිව්වම ඕන එකෙක්ගෙ රෙකග්නිශන් තියෙනවා. ඒත් ලමයාගෙ සංවර්ධනයෙ මුල ඇවිල්ල ඒ ලමයා පොඩි කාලෙ ඉදන් ඉගෙන ගත්ත තැනින් එන්නෙ.

    ඇමරිකාවෙත් වෙන්නෙ ඕකමයි.

    ඇමරිකාව රජෙක් වුනේ ww2 අවි විකුනලා කියලා ඕන එකෙක් දන්නවා.

    රුසියාවෙ කම්පෙටිශක් එක තිබ්බෙ නැත්තන් ඇමරිකාව අභ්යවකාශෙ අල්ලන්නෙත් නෑ. කෝල්ඩ් වෝ එක සෑහෙන්න බලපෑමක් ඇති කලා ඇමරිකාවට.

    Menna meka thamai aththa siddiya.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;21029218 said:

    ලොකු නිර්මාණ වල අනු කොටසුත් තනි නිර්මාණ කියලා ලැයිස්තුවට දාලා ලැයිස්තුවෙ දිග පිම්බෙන්න දික් කරලා තමන්ගෙ නොවන අනුන්ගෙ දේවලුත් ලැයිස්තුවට දාලා තවත් ටිකක් පුම්බලා මොන්ටිසෝරි බබාලාගෙ මොරාල් එක වැඩි කරන්න හදපු ලිස්ට් එකක්. :D :D
    ගෙට් අ ලයිෆ් බ්‍රො.. ලිස්ට් එකේ අවුලක් නේ උබ හොයන්නේ.. ඇමෙරිකන් හරි චීනා හරි මේක දැක්කනම් ඌ හොයන්නේ ලිස්ට් එකේ අයිටම් වලින් කරන්න පුලුවන් මොනාද කියලා.. එතනම උබ ෆේල් බ්‍රො.. පුම්බපු මේ ලිස්ට් එක හරියි කියමුකො.. ඇමෙරිකන්කාරයා මුකුත්ම කොරලා නැ.. කවුද ඇමෙරිකන්කාරයා කියන්නේ.. ඇමෙරිකාව කියන්නේ රටක්ද ජනපදයක්ද? ඒක කලින් තෙරුම්ගනින් මචන්. ලන්කාවේ ඉන්නවා ඇමෙරිකන්කාරයො.. ඇමෙරිකන්කාරයො කියන්නේ ඇමෙරිකාවේ ඉපදුන අයට විතරක් නෙමෙයි. චීන ජාතික ඇමෙරිකන්කාරයො, සින්හල ඇමෙරිකන්කාරයො, දෙමල ඇමෙරිකන්කාරයො, මුස්ලිම් ඇමෙරිකන්කාරයො, රශියන් \ඇමෙරිකන්කාරයො මේ විදියට ලොකේ ඔනා කෙනෙකුට ඇමෙරිකාව කියන එක්සත් ජනපදයට ලොකේ ඉස්සරහට එන්න උදව් කරන්න පුලුවන් නම් උන් උබට පුරවැසිකම දෙයි.. ලන්කාවෙන් ගිය විද්වතුන් ඇමෙරිකන් උනේ එහෙමයි.. ඒ මිනිස්සු ඊට පස්සේ කරන නව සොයාගැනීම්වල ආයිතිය ඇමෙරිකානු කියන ලේබලයට හිමි වෙනවා. උබත් ආයුර්වේදෙන් හරි දෙයක් සොයාගනින්, ඉදිරිපත් කරපන්.. ඩිවලොප් කරන්න ආදාර ඉල්ලපන්. ප්‍රොජෙක්ට් එක සාර්තක නම් උබටත් ඇමෙරිකානුවෙක් වෙන්න පුලුවන්.. ඉට් ඉස් අ කමියුනිටි රාද දැන් අ කන්ට්‍රි..
     

    Stein

    Member
    Jul 29, 2016
    67
    30
    0
    ඇමරිකාව කියන්නෙ ලොකු රටක් ., අනික ඇමරිකාවෙ මිනිස්සු ලෝකෙ වටෙන්ම, ප්‍රන්ශ, එංගලන්ත, අප්‍රිකාව ... වගෙ ගොඩක් රටවල් වලින් ඇවිත් ජනාවාස වෙලා තමා හැදිල තියන්නෙ, ඉතින් ගොඩක් කලවම් ජාතියක්. ලංකාවෙදිත් අහල ඇති ලේ ඥාතීන් අතර විවාහ කරගන්න එපා ආභාදිත ළමයි ඉපදෙනව කියල... ඒ අතින් ගත්තම ඇමරිකානුවො ගොඩක් කලවම් ..ඉතින් එහෙම වෙනස් ජාති වලින් ඉපදෙන ළමයි ගොඩක් නිරෝගී, ශක්තිමත් සහ දක්ශ අය වෙනව.. එහෙම හින්ද තම ඇමරිකානුවො ගොඩක් දක්ශ.... දැන් ඉතින් ලංකාවෙ තත්ත්වෙත් එක්ක මේක සංසන්දනය කරල බලන්නකො...........:sorry::lol::lol::lol:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    THEY ARE NOT AMERICANS.

    Most inventors and smart people migrate to USA for a better lifestyle, and when they invent something it comes out as an American invention. You gave 3 prominent inventors as an example, but all three are NOT AMERICANS.

    John Logie Beard was born in Helensburg , SCOTLAND.

    Nicola Tesla was born in CROATIA (then Austria).

    Thomas A Edison's father was a citizen of CANADA,
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොල් ඕයි. ටෙස්ලා බෙයාඩ් ඇමරිකන් බෝන් උන් නෙවේ.

    ඇන්ඩ් එඩිසන් හොයාගත්ත ලබ්බක් නෑ. කිරියෙම ත්‍රෙඩ් එකක් ඇති හොයලා කියවපං එඩිසන් කොච්චර හොරෙක්ද කියලා. ඔක්කොම ටෙස්ලාගෙන් හොරකං කරපු අයිඩියාස්.

    ඇමරිකාව ඇවිල්ලා අනිත් රටවල් වලින් ගොඩ ගිය රටක්.

    ලංකාවෙ රෝයල් එක වගේ.
    ඔක්කොම හොද කොල්ලොන්ව ගන්නවා රෝයල් එකට. අරං උන්ගෙ ප්‍රඩක්ට් එකක් වගේ එලියට දානවා. මොකෝ රොයල් කිව්වම ඕන එකෙක්ගෙ රෙකග්නිශන් තියෙනවා. ඒත් ලමයාගෙ සංවර්ධනයෙ මුල ඇවිල්ල ඒ ලමයා පොඩි කාලෙ ඉදන් ඉගෙන ගත්ත තැනින් එන්නෙ.

    ඇමරිකාවෙත් වෙන්නෙ ඕකමයි.

    ඇමරිකාව රජෙක් වුනේ ww2 අවි විකුනලා කියලා ඕන එකෙක් දන්නවා.

    රුසියාවෙ කම්පෙටිශක් එක තිබ්බෙ නැත්තන් ඇමරිකාව අභ්යවකාශෙ අල්ලන්නෙත් නෑ. කෝල්ඩ් වෝ එක සෑහෙන්න බලපෑමක් ඇති කලා ඇමරිකාවට.

    ටෙස්ලාගේ ඡිවිතේ ගො‍ඩ නැගෙන්නේ ඇමරිකාවේනේ බන් ඔස්ට්‍රේයාවේ ඉදන් ඇමරිකාවට ඇවිල්ලා තමයි එඩිසන් ගාව වැඩ කරන්නේ ඒකේදි ලබන අත්දැකිම් වලින් තමයි ප්‍රත්‍යවර්ථ විදුලි ධාරව පිලිබද අදහස එන්නේ ඊට පස්සේ එඩිසන් ගේ ඇත් වෙලා තනිවම නවනිපයුම් කරනවා ටෙස්ලාට ෆයිනෑස් සපොරේට් කරන්නේ වෙස්ටර්හවුස් කියන විදුලි බෙදා හරින ආයතනය එතනින් තමයි එසී පවර් සිස්ටම් එක නිර්මාණය වෙන්නේ ඇමරිකාවේ පසුබිම නැත්තම් ඔය එක නිර්මාණයක් වත් එලිදක්වන්න ලැබෙන්නේ නෑ.
     
    ටෙස්ලාගේ ඡිවිතේ ගො‍ඩ නැගෙන්නේ ඇමරිකාවේනේ බන් ඔස්ට්‍රේයාවේ ඉදන් ඇමරිකාවට ඇවිල්ලා තමයි එඩිසන් ගාව වැඩ කරන්නේ ඒකේදි ලබන අත්දැකිම් වලින් තමයි ප්‍රත්‍යවර්ථ විදුලි ධාරව පිලිබද අදහස එන්නේ ඊට පස්සේ එඩිසන් ගේ ඇත් වෙලා තනිවම නවනිපයුම් කරනවා ටෙස්ලාට ෆයිනෑස් සපොරේට් කරන්නේ වෙස්ටර්හවුස් කියන විදුලි බෙදා හරින ආයතනය එතනින් තමයි එසී පවර් සිස්ටම් එක නිර්මාණය වෙන්නේ ඇමරිකාවේ පසුබිම නැත්තම් ඔය එක නිර්මාණයක් වත් එලිදක්වන්න ලැබෙන්නේ නෑ.
    උයා දන්නවද දෙවනි ලෝක යුද්ධ කාලෙදි ඇමෙරිකන් හමුදාවල් හතුරු රටවල බැංකු කඩලා තිබුණ වටින දේවල් අරන් ගිය බව. ඒවා වියදම් කරලා කරපු පර්යේෂණ වල ප්‍රතිපල මිසක් එහෙ මිනිස්සුන්ගෙ දක්ෂකම් නෙවෙයි ඔවා. හැබෑම දක්ෂයො ඉන්නෙ ජපානෙයි, ජර්මනියෙයි රුසියාවෙයි හා ලංකාවෙයි (යුද්ධෙ දිනපු නිසා). :yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ටෙස්ලාගේ ඡිවිතේ ගො‍ඩ නැගෙන්නේ ඇමරිකාවේනේ බන් ඔස්ට්‍රේයාවේ ඉදන් ඇමරිකාවට ඇවිල්ලා තමයි එඩිසන් ගාව වැඩ කරන්නේ ඒකේදි ලබන අත්දැකිම් වලින් තමයි ප්‍රත්‍යවර්ථ විදුලි ධාරව පිලිබද අදහස එන්නේ ඊට පස්සේ එඩිසන් ගේ ඇත් වෙලා තනිවම නවනිපයුම් කරනවා ටෙස්ලාට ෆයිනෑස් සපොරේට් කරන්නේ වෙස්ටර්හවුස් කියන විදුලි බෙදා හරින ආයතනය එතනින් තමයි එසී පවර් සිස්ටම් එක නිර්මාණය වෙන්නේ ඇමරිකාවේ පසුබිම නැත්තම් ඔය එක නිර්මාණයක් වත් එලිදක්වන්න ලැබෙන්නේ නෑ.
    ඔකට බූගොලිය සාදක, මිනිස් සිතුම් පැතුම්, ආගම වගේ දේවල් පාදක වෙනව මචන්. උදාහරනෙකට, විජය රජ්ජුරුවො ඉන්දියාවෙන් පන්නල ලන්කාවට ආවා. ඒ හා සමානම එන්ගලන්තෙන් පන්නලා ඔස්ට්‍රිලියාවට ගොඩ බැස්ස හොරුයි හිරකාරයොයි එන්ගලන්තෙන්. නමුත් ඒ එන්ගලන්තේ හොරු ටික ඔස්ට්‍රිලියාව ගොඩනගපු ක්‍රමේට විජයත් ලන්කාව ගොඩ දැම්මා නම්, අද බොට්ටුවේ සින්හල, දෙමල ශ්‍රී ලාන්කික උන් ඔස්ට්‍රිලියා පනින්නේ නැනේ.. ඒක තමයි, විජයගේ නොහැකියාවත්, එන්ගලන්තේන් දේවවාදී සන්කල්ප බොරුයි කියන්න ගිහින් ගහලා පන්නපු සෙට් එකෙයි වෙනස. එන්ගලන්තෙන් ගහලා පැන්නුවා කියලා උන් ඔස්ට්‍රේලියා ගිහින් දැකපු පලවෙනිම ගැනිත් එක්ක බුදියගෙන ජොගි නැටුවේ නැනේ.. ඒ අතින් ගත්තම ඔස්ට්‍රිලියාවට එලවපු හොරුන්ට වඩා කම්බා හොරෙක් විජය
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකට බූගොලිය සාදක, මිනිස් සිතුම් පැතුම්, ආගම වගේ දේවල් පාදක වෙනව මචන්. උදාහරනෙකට, විජය රජ්ජුරුවො ඉන්දියාවෙන් පන්නල ලන්කාවට ආවා. ඒ හා සමානම එන්ගලන්තෙන් පන්නලා ඔස්ට්‍රිලියාවට ගොඩ බැස්ස හොරුයි හිරකාරයොයි එන්ගලන්තෙන්. නමුත් ඒ එන්ගලන්තේ හොරු ටික ඔස්ට්‍රිලියාව ගොඩනගපු ක්‍රමේට විජයත් ලන්කාව ගොඩ දැම්මා නම්, අද බොට්ටුවේ සින්හල, දෙමල ශ්‍රී ලාන්කික උන් ඔස්ට්‍රිලියා පනින්නේ නැනේ.. ඒක තමයි, විජයගේ නොහැකියාවත්, එන්ගලන්තේන් දේවවාදී සන්කල්ප බොරුයි කියන්න ගිහින් ගහලා පන්නපු සෙට් එකෙයි වෙනස. එන්ගලන්තෙන් ගහලා පැන්නුවා කියලා උන් ඔස්ට්‍රේලියා ගිහින් දැකපු පලවෙනිම ගැනිත් එක්ක බුදියගෙන ජොගි නැටුවේ නැනේ.. ඒ අතින් ගත්තම ඔස්ට්‍රිලියාවට එලවපු හොරුන්ට වඩා කම්බා හොරෙක් විජය

    :yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනික් කාරනාව තමා රෙප් කැපෙන්න හරි මෙව්වා කියන්න ඔනා. හැන්ගි හොරා ගහලා වැඩක් නැ.. එන්ගලන්තෙන් ගහලා පැන්නුවත් උන් ඔස්ට්‍රිලියාවට ගියේ එන්ගලන්තෙට දෙන්නම් ගේම, එන්ගලන්තේ රජාගේ අම්මට #කවනවා කියාගෙන නෙමෙයි.. උන් ඔස්ට්‍රිලියාවේ හැදුවේ, එන්ගලන්තෙම වගේ සමාජ ආර්තික වටපිටාවක්. උන් දිගටම එන්ගලන්තේ එක්ක සම්බන්දකම් තියාගත්තා. කොටින්ම උන්ගේ කොඩියටත් දැම්ම. රැජිනි අදටත් කැනඩාවේයි ඔස්ට්‍රිලියාවේයි රැජිනි. උන් දියුනු උනේ වහල්බාවයෙන් මිදීමෙන් මිසක දනවාදි හො වැඩවසම් යුගයෙන් නැගෙන කැරැල්ලක් හැටියට නෙමෙයි. අදටත් කැනඩාවේ හො ඔස්ට්‍රිලියාවේ එකෙක් එන්ගලන්තේ කිරීටය ගැන කතා කරන්නේ උන්ගේ ආඩම්බරකමක් හැටියට. නමුත් ලන්කාවේ ඒකේ අනික් පැත්ත. විජය ආපු වෙලේ ඉදන් අද වෙනකන් ඉන්දියාවත් එක්ක මරාගන්නවා. ඉන්දියාව උබලට කෙලිනවා උබලා උන්ට කෙලිනවා. දෙගොල්ලොම දියුනු වීමක් නැ. වෙලාවට රට මූදෙන් වෙන් වෙලා තිබ්බේ, නැත්තම් තවත් කාශ්මීරයක්.. ශ්‍රී ලන්කික මිනිස්සු ඔක්කොටම කලින් හිතේ තියන වයිරය අත් හරින්න පුරුදු වෙන්න ඔනා. සුද්දා ලන්කාව යටත් විජිතයක් කරගත්තා. උන් මන්කොල්ල කැව. රට ඉවර කලා. ඒ ඔක්කොම ඇත්ත. නමුත් තව දුරටත් ඒක කියව කියව උන්ට ගරහාගෙන. උන් කුමන්ත්‍රනකාරයො කියාගෙන මාන්නෙන් ඉන්න ගියාම දියුනුවක් නැ තමා. ලන්කාවට වඩා හානි සුද්දා කලා ඇමෙරිකාවට. සිවිල් යුද්ද ඇවිලුවා. නමුත් උන් අදටත් මිත්‍ර රටවල්. ජපානෙත් එහෙමයි. ජර්මනියත් එහෙමයි.. ජර්මනියට එන්ගලන්තේ කරපු අපරාද ලන්කාවට කලානම් අද එක සුද්දෙක් ලන්කාවට එන්න දෙන්නේ නැ ලන්කාවේ උන්.