උන් රතු මිරිස් වැඩිය කෑමට ගන්නේ නෑ
එක තමයි ඔය දේවල් හොයා ගන්න එකම හේතුව




මේ අහපංකෝ , දැන් ඔය ඇමෙරිකාව තාක්ෂණිකව දියුණුය කියනවා නේ. එහෙම අධි තාක්ෂණයෙන් හදපු මිසයිල වලට රුසියාවෙන් EMP ශොට් එකක් දීපු හැටියෙ බිම. ඊලඟට ඇමෙරිකන් නැවකට EMP ගහපු හැටියෙ උන්ගෙ radar ඔක්කොම හිර වෙලා කර කියාගන්න දෙයක් නැතුව යනවා. එතකොට මොකක්ද බං ඔය දක්ෂ කමින් කරගෙන තියෙන්නෙ ඇත්තටම හැබෑවට ?චීනය ඉන්දියාව උදාහරණෙට ගන්න බැහැ මචං. චීනෙ කියන්නෙ සමාජවාදෙ නාමෙ පීඩිතයා වෙනුව්න් පෙනි ඉන්න න්‍යායෙන් පීඩිතයාටම අරින රටක්. අයි ෆෝන් එකට වකුගඩු උනත් විකුණන එවුන් ඉන්න රටක්. ඔය රටෙ මිනිස්සු ලක්ෂ 6 ක් ද කොහෙද අවුරුද්දකට මැරෙනවා වැඩියෙන් වැඩ කරලා ෆැක්ටරීස් වල.
ඉන්දියන් එවුන්ටත් බැහැ බන් හිතන්න අලුතෙන්. එහෙම එවුන් හිටියා බ්‍රිතාන්‍ය යටත් කරන් ඉන්න කාලෙ එහෙන් මෙහෙන්.
ශ්‍රිනිවාස් රාමානුජන්. ජගදීස් චන්ද්‍රබොස්, සත්‍යනාස් චන්ද්‍රබොස් ,චන්ද්‍රසෙකර් ඒ වගෙ අය
ඉන්දියාවෙත් ඉන්නෙ හුදෙක්ම තාක්ෂණික ශිල්පීන් .ඇයි ඉන්දියාවෙ ඉඳන් ඉන්වෙන්ට් කරන්න බැරි උනෙ ? අපෙ චරිත් මෙන්ඩිස් කියලා එකෙක් මෘදුකාංග වල එක්තරා දොෂයක් ස්ව්‍යංක්‍රීයව විසඳන හැටි ගැන මෙතඩ් හදලා තිබ්බා. එත් ඌට එක මොරටුවෙ කැම්පස් එකෙ ඉද්දි හොයාගන්න බැරි උනෙ ඇයි ?? හෙතුව එහෙම දෙයක් ගැන ඌ අහන්න ඇත්තෙත් ඇමරිකාවෙ පී එච් ඩී එකට ගියායින් පස්සෙ.එක නිසා ක්‍රෙඩිට් එක යන්නෙ ඇමරිකාවට.
ඒ වගෙ දෙයක් තමා ඔය ඉන්දියන් එකාගෙ සීන් එක.

ලංකාව කියන්නෙ අධ්‍යාත්මිකව පරිහානියටම ගිය රටක්. ලංකාවෙ නියම බෞද්ධයො ඉන්නෙ හරිම අඩුවෙන්. පෙරේතයො භූතයො පිලිගන්න ගස් වදින ඇට වදින තවත් ගෝත්‍රික ගනේ මිනිස්සුන්ට කොහෙද දියුණු මිනිස්සු කියන්නෙ. නියම බුද්ධාගම තේරුම් ගත්තු භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.නලීන්ද සිල්වා ලියපු ලිපි කියවන්න ඇමරිකානුවො විතරක් නෙමේ බ්‍රිතාන්‍යයො ප්‍රංශ ජර්මානුවො රුසියානුවො මේ හැමෝම වගේ අපිට වඩා දක්ශයි වගේ පේන්නෙ ඒ උන්ගෙ දක්ශ කම නෙමේ විද්‍යාව පදනම් වෙලා තියෙන්නෙම උන්ගෙ චින්තනය මත ඉතිං ඒ ඒ රටවල් වල පොඩි පොඩි සංස්කෘතිකමය වෙනස් කම් තිබ්බත් විද්‍යාව දියුණු කරන්න අවශ්‍ය චින්තනය පොඩි කාලෙ ඉඳන්ම සංස්කෘතියෙන් ලැබෙන නිසා තමා උන් බටහිර මිනුම් දඬු වලට අනුව දියුණු![]()
ලංකාවෙ මිනිස්සු භෞතිකත්වය පස්සෙ ගිය අය නෙමේ ඇහැට පේන දෙයින් පමණක් දැනුම ලබාගත් අය නෙමේ වියුක්ත ප්‍රවාද ගොතපු අය නෙමේ![]()
ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් ඇමරිකානුවො ලංකාව ඉන්දියාව වගේ රටවල් වලට වඩා සෑහෙන පිටුපසින්![]()
බටහිර මිනුම් දඬු වලට අනුව දියුණුවක් ලංකාව ලබනව කියන්නෙ එතකිං ලංකාවෙ ආධ්‍යාත්මික දියුණුව ඉවරයි එහෙම දියුණුවක් ලංකාවට ඕන්නෑ![]()
kalaya.org
unge life go eka sira ban.unge podi kale idan owath ekkane jivath wenne.lamaynwa wen karala hadala 18 passe eliyata dala hodata tough karala competitive karala hadanne.ape ithin ipadithca dawasema siyalu de nesena sului kiyala depress karalane patan ganne etakota mona innovation da tiyena ekath dala marennane hitenne.wereddak kivva ehema newe.podi kalema ape energy nethi wenawa ekai mukuth karanna beri

ලංකාව කියන්නෙ අධ්‍යාත්මිකව පරිහානියටම ගිය රටක්. ලංකාවෙ නියම බෞද්ධයො ඉන්නෙ හරිම අඩුවෙන්. පෙරේතයො භූතයො පිලිගන්න ගස් වදින ඇට වදින තවත් ගෝත්‍රික ගනේ මිනිස්සුන්ට කොහෙද දියුණු මිනිස්සු කියන්නෙ. නියම බුද්ධාගම තේරුම් ගත්තු භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.


බොහොම සුලු පිරිසක් ඉන්න පුලුවන්.
උදා හරනෙකට ගනින්කො අවුරුදු 12ක 13ක ස්කූල් ලයිෆ් එක,, ඒ කාලේ ඇතුලත කරපු දේවල් වලින් දැන් මතක් කරල හිනා වෙන්න හරි තියෙන්නේ ඒ දවස් වල කරපු ගොන් වැඩ, ආතල් වැඩ විතරයි, ඒ කාලෙ ඉදන්ම මැසින් වගේ ග්‍රේඩ් පස්සේ හබා යෑමක් මිසක්, ඒ කාලෙ ඇතුලත අනාගතේ ගැන මහා දර්ශණයක් ඔලුවට වැටෙන්නෑ නෑ
එහෙම උනානම් ඕලෙවල් ෆේල් එකා උනත් මහා ලෝකෙ හොල්ලන වැඩ කරන පොරවල් වෙන්න ඕනෙ, අපේ උන් කරන්නේ කුපාඩි කම්,
ගොඩක් උන් ගෙදරින් එලවනවට යනවා, ගිහින් එනවා.. ඉතින් තව මොනාද
ආගමික සංකල්ප වලින් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප රින කරල ඉවරයි. මේ ආකල්ප ටික තියනකන් ඉස්සරහට යාමක් නෑ. අපේ උන්ගෙ පොඩිකාලෙ ඉදන් අනිත්‍යතාවක් ඔලුවට දානව. ඒ මදිවට පෙරේත් බූත ලෝක ගැන මනෝ විකාර කියල දෙනව. ධනාත්මක චින්තනය ගෑවිලාවත් නෑ. අනිත්‍යයි කිය කිය ධනාත්මකව හිතන්නත් බෑනෙ. පොඩි කාලෙ ඉදන් ලංකාවෙ උන්ගෙ ඔලුවල තියෙන්නෙ කුණු විතරයි.අනික් දේ තමයි බං අපේ උන් රිස්ක් ගන්න තියෙන්නේ සංසාරික භයක්![]()
හැමෝම ආස කැලෑ කපලා, තාර දාල කෙලින් තියන පාරවල් වල යන්න
කවුරුත් ආස නෑ කැලෑ කපාගෙන පාර පාදගෙන ඉස්සරහට යන්න.
ලංකාවේ ආසාවට volunteer කරන උන් ඉන්නවද ?බොහොම සුලු පිරිසක් ඉන්න පුලුවන්.
ඒත් ඇමරිකන් ගොඩක් උන් volunteer කරනව. අත්දැකීම් ලබාගන්න...
උන් සල්ලි වෙනුවෙන් පෙරේතම නෑ. ආගම් අදහනව, ඒත් ඒක උන්ගෙ ජීවිතේ කොටහක් කරගන්නෙ අඩුවෙන්..
ඒ වගේම උන් ජීවිතේ විදිනවා, අපේ උන්ට ජීවිතේ විදින්න මතක් වෙන්නේ විදවලා විදවලා හති වැටුනම. එතකොට වැඩක් නෑඋදා හරනෙකට ගනින්කො අවුරුදු 12ක 13ක ස්කූල් ලයිෆ් එක,, ඒ කාලේ ඇතුලත කරපු දේවල් වලින් දැන් මතක් කරල හිනා වෙන්න හරි තියෙන්නේ ඒ දවස් වල කරපු ගොන් වැඩ, ආතල් වැඩ විතරයි, ඒ කාලෙ ඉදන්ම මැසින් වගේ ග්‍රේඩ් පස්සේ හබා යෑමක් මිසක්, ඒ කාලෙ ඇතුලත අනාගතේ ගැන මහා දර්ශණයක් ඔලුවට වැටෙන්නෑ නෑ
එහෙම උනානම් ඕලෙවල් ෆේල් එකා උනත් මහා ලෝකෙ හොල්ලන වැඩ කරන පොරවල් වෙන්න ඕනෙ, අපේ උන් කරන්නේ කුපාඩි කම්,
ගොඩක් උන් ගෙදරින් එලවනවට යනවා, ගිහින් එනවා.. ඉතින් තව මොනාද
ලොල් ඕයි. ටෙස්ලා බෙයාඩ් ඇමරිකන් බෝන් උන් නෙවේ.
ඇන්ඩ් එඩිසන් හොයාගත්ත ලබ්බක් නෑ. කිරියෙම ත්‍රෙඩ් එකක් ඇති හොයලා කියවපං එඩිසන් කොච්චර හොරෙක්ද කියලා. ඔක්කොම ටෙස්ලාගෙන් හොරකං කරපු අයිඩියාස්.
ඇමරිකාව ඇවිල්ලා අනිත් රටවල් වලින් ගොඩ ගිය රටක්.
ලංකාවෙ රෝයල් එක වගේ.
ඔක්කොම හොද කොල්ලොන්ව ගන්නවා රෝයල් එකට. අරං උන්ගෙ ප්‍රඩක්ට් එකක් වගේ එලියට දානවා. මොකෝ රොයල් කිව්වම ඕන එකෙක්ගෙ රෙකග්නිශන් තියෙනවා. ඒත් ලමයාගෙ සංවර්ධනයෙ මුල ඇවිල්ල ඒ ලමයා පොඩි කාලෙ ඉදන් ඉගෙන ගත්ත තැනින් එන්නෙ.
ඇමරිකාවෙත් වෙන්නෙ ඕකමයි.
ඇමරිකාව රජෙක් වුනේ ww2 අවි විකුනලා කියලා ඕන එකෙක් දන්නවා.
රුසියාවෙ කම්පෙටිශක් එක තිබ්බෙ නැත්තන් ඇමරිකාව අභ්යවකාශෙ අල්ලන්නෙත් නෑ. කෝල්ඩ් වෝ එක සෑහෙන්න බලපෑමක් ඇති කලා ඇමරිකාවට.
ලංකාව කියන්නෙ අධ්‍යාත්මිකව පරිහානියටම ගිය රටක්. ලංකාවෙ නියම බෞද්ධයො ඉන්නෙ හරිම අඩුවෙන්. පෙරේතයො භූතයො පිලිගන්න ගස් වදින ඇට වදින තවත් ගෝත්‍රික ගනේ මිනිස්සුන්ට කොහෙද දියුණු මිනිස්සු කියන්නෙ. නියම බුද්ධාගම තේරුම් ගත්තු භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.



ඇත්ත කියනකොට රිදෙනවලු. ඔව් සුද්දියො ඉන්නව තමා නියම බෞද්ධ. සුද්දියො ඔය පෙරේතයො බූතයො පිලිගන්න පසුගාමී අය නෙමේ. එයාල නියම බෞද්ධ දර්ශනේ තේරුම් ගත්තු බුද්ධිමත් අය. එයාල හොදට භාවනා කරනව ලංකාවෙ වගේ ඇදහිල්ලක් නෑ. ලංකාවෙ ගෑනුන්ට කඩේ යන උන්ට රිදෙයි ඒත් මේක තමා ඇත්ත.ඔව් ඔව් ඉන්නව![]()
නියම බෞද්ධ සුද්දියොත් ඉන්නව නේ ?![]()
මෙහෙ තමා නේ බණ අහන්න ගිහිං නිදි කිරාවැටෙන උපාසකම්මල ඉන්නෙ එහෙ සුද්දියො එහෙම නෑ නේ ?![]()
![]()
ඇත්ත කියනකොට රිදෙනවලු. ඔව් සුද්දියො ඉන්නව තමා නියම බෞද්ධ. සුද්දියො ඔය පෙරේතයො බූතයො පිලිගන්න පසුගාමී අය නෙමේ. එයාල නියම බෞද්ධ දර්ශනේ තේරුම් ගත්තු බුද්ධිමත් අය. එයාල හොදට භාවනා කරනව ලංකාවෙ වගේ ඇදහිල්ලක් නෑ. ලංකාවෙ ගෑනුන්ට කඩේ යන උන්ට රිදෙයි ඒත් මේක තමා ඇත්ත.


ෆිල්ම්ස් වල ථි තරං හොල්මන් තියනව තමා ඒවල ඉන්න සුද්දියොත් රැවටෙනව ඇති. ඒත් ඇත්ත ජීවිතේ සුද්දියො ඔය කිසි ම්‍යාවක් පිලිගන්නෙ නෑ. එයාල හරිම බුද්ධිමත්.උඹ ඩිස්කවරි එකේ ගිය A haunting series එක බලල තියෙද ?![]()
ඒකෙ සුද්දියොම තමා ගෙදර හොල්මන් කරද්දි ෆාදර්ලව හොයාන්න දූවගෙන යන්නෙ![]()
![]()

ෆිල්ම්ස් වල ථි තරං හොල්මන් තියනව තමා ඒවල ඉන්න සුද්දියොත් රැවටෙනව ඇති. ඒත් ඇත්ත ජීවිතේ සුද්දියො ඔය කිසි ම්‍යාවක් පිලිගන්නෙ නෑ. එයාල හරිම බුද්ධිමත්.


මෝඩයො ඕව ඔක්කොම ෆැන්ටසි. හැරි පොටර්, ට්විලයිට් වගේ කතා බලපන්. ඒව ඇත්ත නෙමේ. එහෙමයි කියල බලන කවුරුත් ඇත්ත කියල පිලිගන්නෙ නෑනෙ. ඒ වගේ තමා හොල්මන් කතාවලට බය වෙන විදිහට රගපානව.දැන් එතකොට උඹ කියන්නෙ discovery එකේ පෙන්නපුව ඔක්කොම බොරු කියල ?![]()
එතකොට සුද්දියො රැවටුන්නැති වුනාට බොරු පෙන්නල අනික් අයව රවට්ටන බොරු කාරයො ටිකක් ?![]()
![]()