මේක හොඳ වාහනයක්අඩො අර nissan almera එක පට්ට ලස්සන වන්ඩියක්නෙ බන්, සිඩාන් හොයා උන් ඕක බලනවද? මම හිතන්නෙ ටොයෝටා හරි honda city මගුලක් ගන්නවට වඩා මේක ලස්සන option එකක් කියලා. ගානත් ලක්ශ 150ට අඩුයි.
https://www.nissanlk.com/nissan-almera/
Maxima better. 3.7 liter v6 i thinkමේක හොඳ වාහනයක්
පට්ට කොම්ෆොට්
පිකප් එක විතරයි අඩු
හැබැයි ෆැමිලි වාහනයක්
@Bitter Truth MagniteDen awurudu 10ka witara indan reliability issues nisa nissan wala reputation eka deteriorate wuna. Ekat ekka den nissan car gannawa aduyi.
20k km walin wage cvt oil maaru karanna puluwan nan 200k walata wada duwanna puluwan ehema ewa tiyenawa, eth unge service manual wala tibila tiyenne kawadawath cvt oil maaru karanna ona na kiyala ekai lokuma aula wela tiyenneA Nissan with a jatco CVT - හතුරෙකුට සෙට් කරන්න හොදම වාහනයක්. Jatco CVT එක time bomb එකක් වගේ