ඇයි බන් කෙල්ලො, ගෑණු මෙහෙම හිතන්නේ?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    1 මුන් යටි හිතින් කැමතියි කොල්ල හෝ මිනිහා බොනවනම්. බොන්නැත්නම් නිකන් පොන්නයෙක් ගානට දාන්නේ. හැබැයි මූනට කියන්නෑ. වෙන ගෑනුත් එක්ක මගේ එකා බොනව කියන්නේ ආඩම්බරයෙන්.

    2 සිගරට් උනත් එහෙමයි. කැමැත්තක් තියෙනව යටි හිතේ. බොරුවට බොන්න එපා කිව්වට.

    3 ඉඳල හිටල හරි බනිනවනම්, ගහනවනම් උන් කැමතියි උන් ඒකේ අමුතුම ආතල් එකක් ගන්නව.

    4 කොල්ලට හෝ මිනිහට කලින් එෆයාර්ස් තිබිල තියෙනවනම් උන් කැමතියි. කලින් තිබ්ල නැත්නම් ඌ පොන්නය ගානට දාන්නේ.

    5 හොඳ තැන්පත් උන්ට වඩා හෙන දරදඩු නාහෙට අහන්නැති කෙල්ලොන්ට ගෑනුන්නට සත්තුන්ට වගේ සලකන උන්ට ගෑනු වැඩියෙන් කැමති නෝමල් උන්ට වඩා.

    6 උන්ට හොඳට සලකන්න, ගරු කරන්න, ආදරේ පෙන්නන්න ගියාම කරේ නගින්න එනව ගනන් ගන්නෑ.

    ඇයි බන් මුන් මෙහෙම?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    සම්බුලා ජාතකය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 2 » 16. තිංස නිපාතය

    මත්ස්‍යයන්ගේ දියෙහි ගමන් මාර්ගය මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය දැනගන්නට අපහසුය.

    එක එක බන්ඩල් වලට කඩන්න එපා බන්.මේ ලොකේ සුන්දර වෙලා තියෙන්නේ විවිධාකාර හින්දා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Because it's their nature.They live in a dream but the survival instincts overpower them.They say they need a nice guy as in their dream but the moment they found the nice guy the instincts kick in.If you ever try to complete the dream the interest on you will be gone.It should be a forver dream not a reality.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    123405196_1006472139827005_5656994528206731236_n.jpg
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Because it's their nature.They live in a dream but the survival instincts overpower them.They say they need a nice guy as in their dream but the moment they found the nice guy the instincts kick in.If you ever try to complete the dream the interest on you will be gone.It should be a forver dream not a reality.
    Yes.survival is the spirit
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    They want the opposite always.If you are an alpha they attract towards nice guy. If you are a nice guy then looking at alpha. never ending seeking.
    yep, exactly
    they'll never satisfied with what they have. For women, the relationship is the excitement when there is no excitement it's over.
    Which means no one can not maintain such a thing.
     
    1 මුන් යටි හිතින් කැමතියි කොල්ල හෝ මිනිහා බොනවනම්. බොන්නැත්නම් නිකන් පොන්නයෙක් ගානට දාන්නේ. හැබැයි මූනට කියන්නෑ. වෙන ගෑනුත් එක්ක මගේ එකා බොනව කියන්නේ ආඩම්බරයෙන්.

    2 සිගරට් උනත් එහෙමයි. කැමැත්තක් තියෙනව යටි හිතේ. බොරුවට බොන්න එපා කිව්වට.

    3 ඉඳල හිටල හරි බනිනවනම්, ගහනවනම් උන් කැමතියි උන් ඒකේ අමුතුම ආතල් එකක් ගන්නව.

    4 කොල්ලට හෝ මිනිහට කලින් එෆයාර්ස් තිබිල තියෙනවනම් උන් කැමතියි. කලින් තිබ්ල නැත්නම් ඌ පොන්නය ගානට දාන්නේ.

    5 හොඳ තැන්පත් උන්ට වඩා හෙන දරදඩු නාහෙට අහන්නැති කෙල්ලොන්ට ගෑනුන්නට සත්තුන්ට වගේ සලකන උන්ට ගෑනු වැඩියෙන් කැමති නෝමල් උන්ට වඩා.

    6 උන්ට හොඳට සලකන්න, ගරු කරන්න, ආදරේ පෙන්නන්න ගියාම කරේ නගින්න එනව ගනන් ගන්නෑ.

    ඇයි බන් මුන් මෙහෙම?
    මොන බොරුද??? ඔහොම අය ඇති..බහුතරය ඔහොම නෑ හැබැයි.. :)
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මන්නම් කියන්නේ ඔය ඔක්කොම උඹේ ගැනිට කරලා බලපන්
    එකී උබව දල ගියේ නැත්තන් ඒ කියන්නේ එකී ඕවට ok
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    1 මුන් යටි හිතින් කැමතියි කොල්ල හෝ මිනිහා බොනවනම්. බොන්නැත්නම් නිකන් පොන්නයෙක් ගානට දාන්නේ. හැබැයි මූනට කියන්නෑ. වෙන ගෑනුත් එක්ක මගේ එකා බොනව කියන්නේ ආඩම්බරයෙන්.

    ඔව් ඇත්ත

    2 සිගරට් උනත් එහෙමයි. කැමැත්තක් තියෙනව යටි හිතේ. බොරුවට බොන්න එපා කිව්වට.

    ඔව් ඇත්ත

    3 ඉඳල හිටල හරි බනිනවනම්, ගහනවනම් උන් කැමතියි උන් ඒකේ අමුතුම ආතල් එකක් ගන්නව.

    ඔව් ඇත්ත

    4 කොල්ලට හෝ මිනිහට කලින් එෆයාර්ස් තිබිල තියෙනවනම් උන් කැමතියි. කලින් තිබ්ල නැත්නම් ඌ
    පොන්නය ගානට දාන්නේ.

    ඔව් ඇත්ත- ප්‍රැක්ටිකල් ඕනී දේකට යොමු වෙන්න කියන්න ඕනී නෑ ඇගිල්ලෙන් ඇන ඇන -Sex

    5 හොඳ තැන්පත් උන්ට වඩා හෙන දරදඩු නාහෙට අහන්නැති කෙල්ලොන්ට ගෑනුන්නට සත්තුන්ට වගේ සලකන උන්ට ගෑනු වැඩියෙන් කැමති නෝමල් උන්ට වඩා.

    ඔව් ඇත්ත

    6 උන්ට හොඳට සලකන්න, ගරු කරන්න, ආදරේ පෙන්නන්න ගියාම කරේ නගින්න එනව ගනන් ගන්නෑ.

    ඔව් එතකොට දාලා යනවා මට වෙලත් තියෙනවා :growl:

    ඇයි බන් මුන් මෙහෙම?

    ආදරේ ඉස්සරහා උබලා අන්ධ නිසා
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    Women has this fantasy of taming wild, reckless bad boys. Take a look at romance novels. Almost all of them follow the same pattern.
    Remember, nice guys finish last.