කොටු ජීවිත උන් දකින්නේ සල්ලියි සුන්දර ජීවිත විතරයි තාම දුක කියන එක දැකලාවත් අහලවත් නැති එවුන් වගේ. කෙලවුන දවසක් තෙරෙයි අපායෙ වගේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා කියල. ඒක උන්ගේ වරදක් නෙමෙයි ඉතින් උන්ට ප්‍රශ්න නැතුව ඇති බදින එක තමයි උන්ගේ ජීවිතේ කියල හිතන් ඇති. නැත්තම් ඉතින් මේ ලොකේ මිනිස්සුන්ට බදිනවට වඩා කරන්න වැඩ ඕන තරං තියෙද්දිත්