ඇයි බන් ගෑනු බැන්දට පස්සේ මහත් වෙන්නේ එලදෙන්නු වගේ? 🤔

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඕක වැඩිපුර තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ වගේ 3 වෙනි ලෝකේ රටවල විතරයි .

    ඉතින් හේතුව පැහැදිලියිනෙ .
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොස්ටිනෝර් ගහන්නෑ උට්ටො බැදපු උන් 🤣 උන් යූස් කරන්නෙ වෙන බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට්ස් දිගටම ගන්න ඒවා. ඒවට මහත් වෙනවලු 🥲
    ඕවා ට හෝමෝන බැලන්ස් එක නැති වෙලා යන හින්දා මහත් වෙන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සහකරුගේ ප්‍රාණවත්වූ ලිගුවෙන් හා අනෙකුත් නානාවිධ පුරුශ චුම්බනයන් මගින් ස්ත්‍රි දේහයේ දෙතොල්, කම්මුල්, බෙල්ල, ස්තන, කිසිලි, නාභි, යටිබඩ, යෝනි, වටොර, කලවා, ඇගිලි, යටිපතුල් ආදි බාහිර හා අභ්යන්තර මර්මතාන උදාමයට පත්වී අදික හෝමෝන ක්‍රියාශීලිත්වක් පැනනැගීම හේතුවෙන් වර්ධක හා ලින්ග හෝමෝන මගින් සෛලගුනනය හා විභාජනය
    මොකද්ද බං ඒ මම කියෙව්වෙ :shocked:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කම්මැලි කැවුම් ගෑණු කකා බුදියනවා නේ..චයිනීස් ලේඩීස්ල නම් ඵහෙම නෑ.නාකි වුනත් පට්ට කෑලි🤩
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    උඹටත් තියන ප්‍රශ්න, ගෑනු ගන්න උපත් පාලන පෙති වල තියන හෝමෝන නිසා උන්ට නිතර නිතර බඩගිනි වෙනවා. ඕන්න ඔහේ කට මගේනේ කියලා ඇරලා දානවා. තඩි වෙනවා බලන් ඉද්දි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හිත හොද ගැනු මහත් වෙනො, කුහක වෙසියො මහත් වෙන්නෙ නැහැ,,,
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    I think natural proteins :yes:
    tumblr_o491ssczz91v9gbpno1_250.gifv
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ළමයි හම්බෙන්නෙත් නැතුව මේ ගෑනු බැඳලා මාස පහ හය යද්දී මහත් වෙන්නේ අම්බානෙකට, පොස්ටිනොර් පෙති ගහලද? එෆ්බි එකේ එහෙම දකිනවා මේ ඊයේ පෙරේදා බැඳපු උන් මහත් වෙලා යකෝ පට්ට සයිස් එකට. කන්ෆියුස් වෙනවා එක පාරටම. :confused:

    for education purposes only.
    හට්ටි වළන් වල ඉතුරුවෙන කෑම විසිකරන්නෙ අපරාදේ කියල කනවා. තඩි වෙන්නෙ ඒ නිසා.

    ඊට පස්සෙ උන් උපත්පාලන පෙතිවලට බනිනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හිත හොද ගැනු මහත් වෙනො, කුහක වෙසියො මහත් වෙන්නෙ නැහැ,,,

    Science :lol:

    හට්ටි වළන් වල ඉතුරුවෙන කෑම විසිකරන්නෙ අපරාදේ කියල කනවා.
    ඊටපස්සෙ දියවැඩියාව ප්‍රෙශර් ඔස්ටියෝ ආතරයිටිස් ඩිප්‍රෙශන් etc etc වලට බෙහෙත් කරන්න ඒ ඉතුරුව වියදං