ඇයි බන් ගෑනු බැන්දට පස්සේ මහත් වෙන්නේ එලදෙන්නු වගේ? 🤔

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    එක දිගට බොන පෙති කාඩ් එක නිසා බන්. ඒ නිසයි බබාලා හදලා ඉවර උනාම සමහර ගෑනු ලූප් එකක් පාවිච්චි කරන්නෙ.
    Postinor එකටත් මහත් වෙනවා. ඕවා බීපු කෙල්ලොන්ගේ මූණ පුපුරන්න වගේ පිම් බෙනවා. ඇගට නොගැලපෙන මහතක් තියන බහුතරයක් කෙල්ලෝඔක බීලා තමයි පිම්බිලා තියෙන්නෙ. උබලා දන්න අදුරන කෙල්ලො ඇතිනේ. පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද නැද්ද කියලා හිතලා බලපන්

    Alternative nedda 🙄
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ළමයි හම්බෙන්නෙත් නැතුව මේ ගෑනු බැඳලා මාස පහ හය යද්දී මහත් වෙන්නේ අම්බානෙකට, පොස්ටිනොර් පෙති ගහලද? එෆ්බි එකේ එහෙම දකිනවා මේ ඊයේ පෙරේදා බැඳපු උන් මහත් වෙලා යකෝ පට්ට සයිස් එකට. කන්ෆියුස් වෙනවා එක පාරටම. :confused:

    for education purposes only.
    ජුස් බොන හින්ද බන්
     
    • Like
    Reactions: DiksonAlex

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    ඕකේ තව පැත්තක් තියනවා..... බැන්දම පිරිමි කෙට්ටු වෙන්නේ ඇයි ?
    ගෑනි මිනිහව කනවා...... වෙන්න ඇති......
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    ඕකේ තව පැත්තක් තියනවා..... බැන්දම පිරිමි කෙට්ටු වෙන්නේ ඇයි ?
    ගෑනි මිනිහව කනවා...... වෙන්න ඇති......

    හූරගෙන කනවා 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    කාළා බුදියනවා, ඔෆිස් වල ගෑණු කන එකමයි කරන්නේ....ගෙදර ගිහිල්ලත් පිටි සීනි ගිලිනවා. කිරි ජෝගු බොනවා. ළමයින්ට කිරි දෙනවා කියලා කාළා බුදි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    පොස්ටිනෝර් ගහන්නෑ උට්ටො බැදපු උන් 🤣 උන් යූස් කරන්නෙ වෙන බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට්ස් දිගටම ගන්න ඒවා. ඒවට මහත් වෙනවලු 🥲
    YEs...
     
    • Wow
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    එතකොට බටහිර රටවල උනුත් ඔව්ව බොනවද? එහෙම බොනවා නම් ඇයි උන් එහෙම හෝමෝන වෙලා වෙනස් වෙලා මහත් වෙන්නේ නැත්තේ?
    උන් කන්නේ ප්‍රෝටීන් වැඩි කෑම... අපේ රටේ ඉන්දියාවේ උන් කන්නේ පිටි ගොඩවල්නේ බං ඒකයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    Macho after married lamayek dekek hadala eeta passe inject karana eka (Each 3 months da hoda, nethnam tablets da , eth neth nam condoms da?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ජුස් බොන හින්ද බන්
    ජූස් බොන නිසා වෙන්න බැහැ. මොකද බදින්න කලිනුත් ජූස් බොන කෙල්ලො ඉන්නවා. පොස්ටිනෝ වගේ ඒවට අසාමාන්‍ය විදියටමූණ පිම් බෙනවා.
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කිරියෙ බැදපු එවුන් දන්නව ඔය බදින්න කලින් wife කෙට්ටුවට ඉදල බැන්දට පස්සෙ මහත් වුන අයගෙ ඇත්තම හේතු.

    කියනකම් බලා සිටිමි
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,528
    915
    113
    බදින්න කලින් උන්, හොර කපල් එහෙම යූස් කරන හදිසි ගැබ් ගැනීම් වලක්වන ටැබ්ලට් එකක් බං පොස්ටිනෝර්. ඒවා දිගට බොන්න හොද නෑ
    bandata passe bonne monada.. man kyanne eka digata...