එක දිගට බොන පෙති කාඩ් එක නිසා බන්. ඒ නිසයි බබාලා හදලා ඉවර උනාම සමහර ගෑනු ලූප් එකක් පාවිච්චි කරන්නෙ.
Postinor එකටත් මහත් වෙනවා. ඕවා බීපු කෙල්ලොන්ගේ මූණ පුපුරන්න වගේ පිම් බෙනවා. ඇගට නොගැලපෙන මහතක් තියන බහුතරයක් කෙල්ලෝඔක බීලා තමයි පිම්බිලා තියෙන්නෙ. උබලා දන්න අදුරන කෙල්ලො ඇතිනේ. පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද නැද්ද කියලා හිතලා බලපන්
ජුස් බොන හින්ද බන්ළමයි හම්බෙන්නෙත් නැතුව මේ ගෑනු බැඳලා මාස පහ හය යද්දී මහත් වෙන්නේ අම්බානෙකට, පොස්ටිනොර් පෙති ගහලද? එෆ්බි එකේ එහෙම දකිනවා මේ ඊයේ පෙරේදා බැඳපු උන් මහත් වෙලා යකෝ පට්ට සයිස් එකට. කන්ෆියුස් වෙනවා එක පාරටම.
for education purposes only.
ඕකේ තව පැත්තක් තියනවා..... බැන්දම පිරිමි කෙට්ටු වෙන්නේ ඇයි ?
ගෑනි මිනිහව කනවා...... වෙන්න ඇති......
Ayii badinna klin bonne nadda..කැරි වල පෝෂණ ගුණය නිසා තමයි.
YEs...පොස්ටිනෝර් ගහන්නෑ උට්ටො බැදපු උන්උන් යූස් කරන්නෙ වෙන බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට්ස් දිගටම ගන්න ඒවා. ඒවට මහත් වෙනවලු
![]()
උන් කන්නේ ප්‍රෝටීන් වැඩි කෑම... අපේ රටේ ඉන්දියාවේ උන් කන්නේ පිටි ගොඩවල්නේ බං ඒකයිඑතකොට බටහිර රටවල උනුත් ඔව්ව බොනවද? එහෙම බොනවා නම් ඇයි උන් එහෙම හෝමෝන වෙලා වෙනස් වෙලා මහත් වෙන්නේ නැත්තේ?
ජූස් බොන නිසා වෙන්න බැහැ. මොකද බදින්න කලිනුත් ජූස් බොන කෙල්ලො ඉන්නවා. පොස්ටිනෝ වගේ ඒවට අසාමාන්‍ය විදියටමූණ පිම් බෙනවා.ජුස් බොන හින්ද බන්
bandata passe bonne monada.. man kyanne eka digata...බදින්න කලින් උන්, හොර කපල් එහෙම යූස් කරන හදිසි ගැබ් ගැනීම් වලක්වන ටැබ්ලට් එකක් බං පොස්ටිනෝර්. ඒවා දිගට බොන්න හොද නෑ