ඇයි බන් ගෑනු බැන්දට පස්සේ මහත් වෙන්නේ එලදෙන්නු වගේ? 🤔

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Oh, to make sweeping assumptions about the fitness and figure of Sri Lankan dames is most inaccurate and unfitting. Verily, many factors such as genetics, diet, activity levels, and lifestyle may influence one's weight and fitness level.

    Moreover, to assume that a lady's corpulence is solely due to birth control pills or any particular cause without the counsel of a physician is unwise. Although some women may experience weight gain as a side effect of certain contraceptive pills, it is not a guaranteed outcome, and other factors may also be at play in regards to changes in their weight or fitness.

    Let us be mindful in our discussions of weight and fitness, to avoid making rash assumptions or broad generalizations based on stereotypes or incomplete information, and approach such subjects with sensitivity.
    අනේ බහුකාපන් chatgpt :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ekiwa banda wena ekek.
    1678880931804.png
     
    • Haha
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    ළමයි හම්බෙන්නෙත් නැතුව මේ ගෑනු බැඳලා මාස පහ හය යද්දී මහත් වෙන්නේ අම්බානෙකට, පොස්ටිනොර් පෙති ගහලද? එෆ්බි එකේ එහෙම දකිනවා මේ ඊයේ පෙරේදා බැඳපු උන් මහත් වෙලා යකෝ පට්ට සයිස් එකට. කන්ෆියුස් වෙනවා එක පාරටම. :confused:

    for education purposes only.
    There can be many reasons... But a simple answer for your educational purposes is mostly what they eat and how much they eat. :ROFLMAO:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    බඩු කටට අරන් ගිල්ලම මහත් වෙනවා . චිකන් බ්‍රෙස්ට් කිලෝ එකකට වඩා ප්‍රෝටීන් තියෙනවලු ඒවායේ
    average protein concentration of semen is 5,040 milligrams (mg) per 100 ml. Since one ejaculation usually produces 5 ml of semen, we can say that the average amount of ejaculation contains around 252 mg of protein

    chicken breast contains 54g of protein. https://www.healthline.com/nutrition/protein-in-chicken

    // according to the above figures you may need 54/0.252 of ejaculation to complete the quota :baffled:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    හේතු ගොඩයි.
    ඔක වෙන්නේ කලින් ඉදන්ම ෆිගර් එක මෙන්ටේන් කරන්න උත්සහ නොකරපු, උපන් ලස්සනට සේප් එක තියන් හිටපු ගැනුන්ට.

    1. නොසැලකිල්ල.
    බැන්දම ඉතින් ගැනු ඉතින් හිතනවා බැදලත් ඉවරයි, ජිවිතෙත් ඉවරයි, තම මොනා මෙන්ටෙන් කරන්නද කියලා.

    2. වෙලාවක් නැතිකම.
    මිනිහා හම්බුනාම, එයාගේ වැඩයි, ළමයින්ගේ වැඩයි නිසා වෙලවක් නැතිව යනවා.

    2. අලුත් සැප
    මිනිහා එක්ක කන්න බොන්න ගත්තාම ඉතින් දමලා අරින්න ගන්නවා ගෙවල් වල ඇරියසුත් අල්ලලා.පිටි ගිල ගිල බක්කර වෙනවා.

    4.
    බර්ත් කන්ට්‍රොල්ස්
    ඩොකෙක් එක්ක කතා කරලා හරියට ප්ලැන් කරලා බොන්නැ. බදින දවසේ මුලින්ම පිරියඩ්ස් පරක්කු කරන්න ⁣⁣⁣බොන්න ගත්තුවා දිගටම බොන ගැනු ඕනාතරම් ඉන්නවා.

    5. ලෙඩ
    උඹලා මේ දොස්තරලා වුනාට ඕවා දන්නේ නෑ. ඕවා දන්නේ @IndrajithGamage තමා.. මිනිහා නොදන්න දෙයක් නෑ.. රුපියල වුනත් ගොඩ ගියේ මිනිහාගේ කීමට ජපානෙන් දීපු ආධාර වලින්.. රනිල් වුනත් සාගල එක්ක යන කේස් වලට උපදෙස් ගන්නේ මුගෙන්
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    .....................................................

    4.
    බර්ත් කන්ට්‍රොල්ස්
    ඩොකෙක් එක්ක කතා කරලා හරියට ප්ලැන් කරලා බොන්නැ. බදින දවසේ මුලින්ම පිරියඩ්ස් පරක්කු කරන්න ⁣⁣⁣බොන්න ගත්තුවා දිගටම බොන ගැනු ඕනාතරම් ඉන්නවා.

    .................................................

    ☝️☝️කතාව නම් ඇත්ත. ඒත් මූ මෙහෙම කියන එක ගැන නම් මට සැකයි! 🤭:ROFLMAO::alien:
     
    • Haha
    Reactions: Heshan Daminda

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    average protein concentration of semen is 5,040 milligrams (mg) per 100 ml. Since one ejaculation usually produces 5 ml of semen, we can say that the average amount of ejaculation contains around 252 mg of protein

    chicken breast contains 54g of protein. https://www.healthline.com/nutrition/protein-in-chicken

    // according to the above figures you may need 54/0.252 of ejaculation to complete the quota :baffled:
    බොරු බන්. උබ ඔය කියන තරම් පොඩ්ඩක් තියෙනවා නම් ගැනු මහත් වෙන්න විදිහක් නැ නේ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඔව් බන් මටත් ඕක සිරා ප්‍රශ්නයක්.. අපේ office එකේ දන්න කෙල්ලෙක් ඉන්නව. ඒකි බැදල මාස 4/5ක් වගේ යද්දි මාරම වෙනස් වුනා පෙනුමෙන්... බදින්න කලින් කටුචූටි වගේ හිටියෙ.. දැන්නම් වෙනමම ලුක් එකක් තියෙන්නෙ, ඇග පත එහෙම පිරිල ඇවිත් ලස්සනයි හැබැයි... කොහොම වෙනවදනම් දන්නෙ නෑ....