මචන්ල රෑට හරියට නින්ද යන්නෙ නෑනේ බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    4,660
    3,150
    113
    Heaven :p
    අඩේ මට සර්පයො පේනව බන් මෙ දවස් ටිකේම හීනෙන්
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,540
    3
    40,742
    113
    Gampaha
    ගොඩක් මහන්සි උනාම නින්ද යන්නෙත් නෑ, දේශගුනේ ඇඟට සෟෙම්‍ය තත්වයක නැත්තං ඒත් නින්ද යන්නෙ නෑ.
    රෑට පාං, කොත්තු, පරාට වගේ කෑම කෑවමත් සමහර වෙලාවට අවුලක් තියෙනව.
     
  • Apr 15, 2014
    4,151
    3,065
    113
    ගොඩක් මහන්සි උනාම නින්ද යන්නෙත් නෑ, දේශගුනේ ඇඟට සෟෙම්‍ය තත්වයක නැත්තං ඒත් නින්ද යන්නෙ නෑ.
    රෑට පාං, කොත්තු, පරාට වගේ කෑම කෑවමත් සමහර වෙලාවට අවුලක් තියෙනව.
    හරි නම් ගොඩක් මහන්සි වුණාම ඉක්මනින් නින්ද යන්න ඕන
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,540
    3
    40,742
    113
    Gampaha
    හරි නම් ගොඩක් මහන්සි වුණාම ඉක්මනින් නින්ද යන්න ඕන
    මට ඒකෙ අනික්පැත්ත. ඇඟ මහන්සි උණාම ඇඟේ අමාරුවට නිනිද යන්නෙ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    6,875
    1
    4,398
    113
    චූවගෙ රෑෂ් එකේ
    මගො shortness of breath තියෙනවා. නින්දෙන් කූරියා ගහයිද දන්නෙ නෑ බන්. හෙන අමාරුයි. අනික නින්දෙන් පඩ යනවා. ඒ සද්දෙට ඇහැරල බලනවා මොකද්ද පිපුරුවෙ කියල. පස්සෙ ආයෙ නිකන්ම නින්ද යනවා.
     
  • Apr 15, 2014
    4,151
    3,065
    113
    මගො shortness of breath තියෙනවා. නින්දෙන් කූරියා ගහයිද දන්නෙ නෑ බන්. හෙන අමාරුයි. අනික නින්දෙන් පඩ යනවා. ඒ සද්දෙට ඇහැරල බලනවා මොකද්ද පිපුරුවෙ කියල. පස්සෙ ආයෙ නිකන්ම නින්ද යනවා.
    පිත් දෝෂය කෝප වීම වාත දෝෂයට පැතිරිලා - පිත් වාත කෝප වීමක්.
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    6,875
    1
    4,398
    113
    චූවගෙ රෑෂ් එකේ
    පිත් දෝෂය කෝප වීම වාත දෝෂයට පැතිරිලා - පිත් වාත කෝප වීමක්.
    මට සෙම නම් තියෙනවා. පඩ යන්නෙ මම හිතන්නෙ මට ගෑස්ට්‍රයිටීස්. මගේ බඩත් ටිකක් එනවා වගේ දැනෙනවා. ආයෙ බීච් එකේ බයිසිකල් පදින්න පටන් ගන්න ඕන. බඩ එනවට සින්හල බෙහෙත් තියෙනවද ? ඇත්තට බෙහෙත් වලින් බඩ එන එක නවත්තන්න බෑ. කෑම පාලනයෙන් විතරයි නවත්තන්න පුළුවන්. අනික මම ගොඩක් වතුර බොනවා බන්. නිතර වතුර බිව්වමත් බඩ එනවද ?
     
    ඔය අමාරු ඔක්කොම නිට්ටාවටම නැති කොරගන්න පුළුවන් :yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    1,707
    696
    113
    ට්‍රැක්ටරේ පැද්දා කියන්නේ මරලා වගේ නින්ද යනවා