ඇයි බන් පොඩි උන් startup ගහන්නෙ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    4b84b933-1f44-4ada-acbc-37f63f4ba6dc-jpg.244994
    Kohomd ymo meka aduragatte
     

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    60
    73
    18
    අඩු වයසින් startup එකක් පටන් ගන්න එකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා.

    අඩු වයසින් startup පටන් ගන්න විවිධ හේතු තියෙන්න පුලුවන්. ලංකාවෙ මෑතකදි හැදිල තියෙන startup community hype එකත් මේකට හේතුවක්. Unemployment කියන එකත් startup සහ micro business වැඩි වෙන්න තවත් එක ප්‍රබල හේතුවක් වැඩි දෙනෙක් කතා නොකරට.

    කොහොම උනත් මෙව සාර්තකද අසාර්තකද කියන එක social media දිහා බලල නම් කියන්න අමාරුයි. ලංකාවෙ කොහොමත් කතාව වැඩි, වැඩ අඩු ගතියක් තියෙනවනෙ.