ඇයි බන් මාලිංග ආවේ නැත්තේ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඇයි බන් මාලිංග ආවේ නැත්තේ?

    ඇයි බන් මාලිංග ආවේ නැත්තේ පොස්ට් match presentation එකට ? උටත් හැමදාම එකම දේ කියල එපා වෙලා ඇත්තේ .:dull:

    "I think with this kind of batting line-up our score wasn't enough.

    We didn't get the score we expected and the batsmen will have to be more responsible"

    මෙකමනේ මුට හැමදාම match එකක් ඉවර වෙලා කියන්න තියෙන්නේ :rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේ යන විදිහ්ස්ට්ස් ගියොත් මාලි වර්ල්ඩ් කප් එකට කලින්ම t20 වලින් අයින් වෙනවා ලජ්ජවටම
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇයි බන් මාලිංග ආවේ නැත්තේ පොස්ට් match presentation එකට ? උටත් හැමදාම එකම දේ කියල එපා වෙලා ඇත්තේ .:dull:

    "I think with this kind of batting line-up our score wasn't enough.

    We didn't get the score we expected and the batsmen will have to be more responsible"

    මෙකමනේ මුට හැමදාම match එකක් ඉවර වෙලා කියන්න තියෙන්නේ :rofl:

    Ambooo bn ekaaa :lol::lol::lol::lol::lol::lol: