ඇයි බන් මාලිංග ආවේ නැත්තේ?
ඇයි බන් මාලිංග ආවේ නැත්තේ පොස්ට් match presentation එකට ? උටත් හැමදාම එකම දේ කියල එපා වෙලා ඇත්තේ .
"I think with this kind of batting line-up our score wasn't enough.
We didn't get the score we expected and the batsmen will have to be more responsible"
මෙකමනේ මුට හැමදාම match එකක් ඉවර වෙලා කියන්න තියෙන්නේ