මොකක්ද බන් කේස් එක ?
යකෝ, මුලින් චීනෙන් ගිය මාරා බලන්න විජේරාමෙන් එලෙවුවම
යකෝ, දැන් ඉන්දියාවෙන් දුරකතර ගෙවාගෙන මැදමුලනටත් යනවා නේ
ඇයි බන් මෙච්චර මාරා මොකක් කරලද මේ ලෝකේ බලවත් දෙවැනි , තුන් වෙනි රටවල් පස්සෙන් යන්නේ?
උන් දන්නේ නැද්ද මාරා මිනිස්සුන්ගේ ධනය හොරාකාලා ඉන්නේ කියල
මොකෝ බන් මෙහෙම
ඩු යුවර් ඇටෙන්ෂන්