ඇයි බන් මිනිස්සු මෙහෙම කරන්නේ???

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇයි බන් මිනිස්සු මෙහෙම කරන්නේ???

    උදේ පාන්දරින්ම ආව mail එකක්.. දැනුයි දැක්කේ. දුකයි :(:(:( කේන්තියි.......... :frown::frown::frown: :angry::angry::angry:

    546294_336030259792386_100001562447110_939812_1888852228_n.jpg
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    Dammm Shittttt.............:sorry:. මේක කරපු උන්ට නම් ආපහු මනුස්ස ආත්මයක් නම් ලබන්න බැ.. පව් පොඩි එක මෙලොව දුටුව ගමන්ම.....:(
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Dammm Shittttt.............:sorry:. මේක කරපු උන්ට නම් ආපහු මනුස්ස ආත්මයක් නම් ලබන්න බැ.. පව් පොඩි එක මෙලොව දුටුව ගමන්ම.....:(

    මේවට බනින්න වචන නෑ බන්...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මටත් ඇවිල්ල තිබුන..පවු බන් ඇත්තටම මේක බලුම බලු වැඩක්...මේක දැක්කම මගේ හිතට ගොඩක් දුකක් ආව බන්
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    යකෝ හදන්න බැරිනම් දීපන් හදාගන්න පුලුවන් එකෙකුට,:angry::angry::angry:
    මේ කිරිසප්පයව මොන හිතකින්ද බන් මේ විදිහට කානුවක දාල යන්නෙ, අනේ මෙහෙමත් සුම්මලා...............:(:(:(
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ane .monakarannada ban oya daruwage amma ekko balawayaskariyak ehemanattham wes* ganiyek

    බොහෝ විට උඹ කියනදේ තමයි වෙන්න පුළුවන්. හැබැයි සමහරු ඉන්නවා දුප්පත් මිනිස්සු. ළමයෙක් ලොකුමහත් කරන්න තරම් වත්කමක් නැති අය. ඒ වගේ පවුල් වල සමහරුත් මෙහෙම කරනවා.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යකෝ හදන්න බැරිනම් දීපන් හදාගන්න පුලුවන් එකෙකුට,:angry::angry::angry:
    මේ කිරිසප්පයව මොන හිතකින්ද බන් මේ විදිහට කානුවක දාල යන්නෙ, අනේ මෙහෙමත් සුම්මලා...............:(:(:(

    :yes::yes: :(:(:( වේ#$% කමේ ගිහින් ලැබුනත් මේ දරුවෙක්නේ. හෙන ගහන අපරාදයක් බන්...