ඇයි බන් මුන් මෙච්චර මෝඩ ???

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ඇයි බන් මුන් මෙච්චර මෝඩ
    අතේ මාට්ටු වෙන Murder ne බන්

    XDvdYPKzVSN3.png

    Last edited:
    • Sad
    Reactions: ජොසී

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    ඔය ගොඩක් ඈත පැතිවල තියෙන පන්සල් වල මාරම දේවල් වෙනවා..මම දන්න සිවුර ඇරපු කෙනෙක් කිව්වේ.එයාව ලොකු හාමුදුරුවෝ පුදුම වදයක් දීලා තියෙන්නේ පන්සලේ තියෙන දේපල වලට තියෙන තන්හාවට..එයා නම් පන්සලෙන් පැනලා දැන් ඉන්නේ රට..ඒ වගේ හැමෝම ඉවසන්නේ නැහැනේ..මෙතනත් මොකක් හරි ලොකු දෙයක් ඇති..
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura

    කුරුස බල්ලෝ ගහන පච
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    කුරුස බල්ලෝ ගහන පච
    ඔයාට ඕනනම් ඔක්කොම විස්තර ටික දෙන්නම්..ගිහින් හොයලා බලන්න..දැන් ඒ ලොකු හාමුදුරුවෝ ජීවතුන් අතර නැහැ ..ගමේම කෙනෙක් වස දීලා.
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    ඔයාට ඕනනම් ඔක්කොම විස්තර ටික දෙන්නම්..ගිහින් හොයලා බලන්න..දැන් ඒ ලොකු හාමුදුරුවෝ ජීවතුන් අතර නැහැ ..ගමේම කෙනෙක් වස දීලා.
    කුරුස කාරයෝ මාට්ටු වෙන පචමයි කේලින්නේ